වසන්න-වඩිවේල් UNP කණෙන් රිංගා ඉස්මුදුනෙන් පිටවී ඇමතිකම් දෙකක් ගනී.. අරලියගහ කදවුර මලගෙයක සිරි ගනී..

October 29, 2018 at 8:56 pm | lanka C news
වසන්න-වඩිවේල් UNP කණෙන් රිංගා ඉස්මුදුනෙන් පිටවී ඇමතිකම් දෙකක් ගනී.. අරලියගහ කදවුර මලගෙයක සිරි ගනී..

වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් නව රජයේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමත් සමගින් එක්සත් ජාතික පක්‍ෂය කදවුරු බැද සිටින අරලිගහ මන්දිරයේ දැඩි ලෙස කම්පා වී ගිය ආකාරයක් දක්නට තිබේ.

එහි සිටින මන්ත‍්‍රිවරුන් ඇතුළු හිතවතුන් දැඩි විශ්වාස භංගත්වයට පත්ව සිටින ආකාරයක් මුහුනුවලින් පෙනී යයි.

ඔවුන් එනිනෙකා සම්බන්ධයෙන් සැක සහිතව කතාබස් කරමින් සිටින්නේ යයිද පෙනේ.

මෙම නව ඇමතිවරුන් දෙදෙනාම මුලින් මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පල කර නැවතත් අරලිය මැදුරට ගොස් රනිල්ට සහාය දක්වන බව කියා ටික වේලාවනික් ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන්හ.

16 views

32 Comments to “වසන්න-වඩිවේල් UNP කණෙන් රිංගා ඉස්මුදුනෙන් පිටවී ඇමතිකම් දෙකක් ගනී.. අරලියගහ කදවුර මලගෙයක සිරි ගනී..”

  1. Pasidu says:

    Hardin Joined UPFA as a Minister….

  2. Sam Fernando says:

    Better keep some Indian ambulance ready at the Temple Trees. After two three days most of
    Leading figures may collapse. God help them !

  3. Janu says:

    Be patient bro. Kabbonta monawahari deela masa thunak adinna onine. Eeta passe ape waare enawa. Iwasan hitapan macho. Iwasan hitapan. MR gaanata wade deyi.. game eka therun ganinko machan..

  4. මේවා තමා ආප්ප හා පැණි ආප්ප න්‍යාය කියන්නේ. ලෝකෙටම ආදර්ශයක්....ආප්ප හට්ටියෙන්... says:

    මේවා තමා ආප්ප හා පැණි ආප්ප න්‍යාය කියන්නේ. ලෝකෙටම ආදර්ශයක්….ආප්ප හට්ටියෙන්.. අනේ අපේ කෙසෙල් ගෙඩි තාම වේලෙනවා. කුරුදු පලුත් එනවලු පිරිත් මැදින්….ජයවේවා…

  5. manik says:

    පෙරො බුදිද බං කෝ මේ පෙරෙරා සුදතුමන්ට කත් ඇදලා ඇති වෙලා කලයත් අරගෙන ගෙදර ගියාද බංං

  6. ඇමතිකම් ගත්තා කියලා රනිල්ට පක්ෂව ජන්දය දෙන්න තහනමක් නෑනෙ.

Main News