වසරකට පමණයි.. නව ක්‍රිකට් තේරීම් කමිටුවක් නම් කරයි.. මෙන්න අලුත් කමිටුව..
September 17, 2017 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව තේරීම් කමිටුවක් පත් කර ඇත.
මෙම කමිටුව පත් කර ඇත්තේ වසරක කාලයක් සදහා පමණි.
ග්‍රෙහැම් ලැබ්රෝයිගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අසංක ගුරුසිංහ, ගාමිණි වික්‍රමසිංහ හා ජො වවුටර්ස්ය.