වසරක් පාසා කොරෝනා එන්නත ගහන්න වෙනවා…

September 25, 2021 at 6:14 am | lanka C news
වසරක් පාසා කොරෝනා එන්නත ගහන්න වෙනවා…

එන්නත්කරණය මඟින් බලාපොරොත්තු වන්නේ කොරෝනා ව්‍යාප්තිය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් තත්වයට පත්කිරීම බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක ජෛව විද්‍ අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

අද වන විට ලොව ප්‍රමුඛතම ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වී ඇති බවත් අන් සියලු ප්‍රභේද සියයට එකක් තරම් පහල බැස ඇති බවත් ඇය පැවසුවාය.

ඉදිරියේදී කොරෝනා එන්නද වසරක් පාසා ඇතැම් කාණ්ඩ වලට ලබා දීමට සිදුවනු ඇතැයිද ඇය කියා සිටී.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

33,216 views

35 Comments to “වසරක් පාසා කොරෝනා එන්නත ගහන්න වෙනවා…”

  1. janaka says:

    හැබැයි එන්නත් කොම්පැනි සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවත් කොරෝනා තත්වයට පත්කරයිද කියලා සැකයි.

    • Janaka says:

      මේ රටේ උපයන සොච්චම් විදේශ විනිමයෙන් එන්නත් ගහ ගහ හිටපල්ල. කොම්පැනි කාරයොයි මේවාට අනුබල සවුඛ්‍ය අංශ වල හැතිකරෙයි කොමිස් ගහන දේශපාලන තක්කඩියි ගොඩ යනව. රට ප්‍රපාතෙට යනවා .

      • ගහ ගහ ඉමු එන්නත says:

        ඩොක්ටර් නෝනාගෙ හොද්ද බොරවෙයි, රටට කෙළ වෙයි

  2. සිරිබිරිස් says:

    මෙයාගෙ කතාවේ යටිපෙලෙන් ඉස්මතු වෙන දෙයක් තමයි මුල් වෛරස් එකට කරදර නොකර පාඩුවේ ඉදලා යන්න දුන්න නම් මෙලහකට කොවිඩ් 1% තරමට පාලනය වෙලා කියන එක. වෛරස්එකට එන්නත් ගගහා බලපෑම් කරපු නිසා තමයි ඩෙල්ටා වගේ නව ප්‍රභේද එවමින් වෛරස් එකත් ගේමට බැස්සේ. දැන් ඉතිං දිගටම වැක්සීන් ගගහා ඉදිමු.

    • Norata Eka says:

      අනිවාර්යයෙන්ම …ඒක තමයි ඇත්ත…

    • kd says:

      complete BS

    • ගෞම් ඊයාරාජ් says:

      මෙයාගේ කතා කවුද බන් ගනං ගන්නේ ? ඩෙංගුයි , කොවිඩ්19 සමාන කරපු උන්දැනේ. මොනාද බන් මෙගොල්ලො කරලා තියෙන පර්‍යේශන , පොතේ දැනුම විතරයි.

  3. උණ හෙම්බිරිස්සා says:

    වෙනදා තිබ්බ උණ හෙම්බිරිස්සව දැන් නැද්ද?

    • Norata Eka says:

      මුලු ලෝකයේම සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව පහුගිය අවුරුදු දෙක තුල අතුරුදහන් වුනා, අවසානයේ ඇමරිකාවේ CDC FDA ආයතන පිලිගත්තා PCR මගින් සාමාන්‍ය influenza පවා කොවිඩ් ලෙස ගනන් කල බව, ලොව පුරාම සිදු වූයේ මෙයයි….

  4. සෞඛ්‍ය පාදඩයන්ගේ කිසිම ඵන්නත්කරනයට ලක් නොවූ'' නිරීකෂකයකු ලෙස දැනුම් දී සිටින වගයී.... says:

    ෴මාරාන්තික යැයි හඳුන්වන රෝගය සරල සෙම්ප්‍රතිශ්‍යාව ලෙස දවස් තුනක් පමනක්ම පැවත සුවවු බව හෙළයන්ට දැනුම්දී සිටිනු ලබයි.”සෞඛ්‍ය පාදඩයන්ගේ කිසිම ඵන්නත්කරනයට ලක් නොවූ” නිරීකෂකයකු ලෙස දැනුම් දී සිටින වගයී෴

  5. හෙලයා says:

    මේක තමයි බිස්නස් ප්ලෑන් එක..මුල ඉදලම 2012 සිට තිර පිටපත අකුරටම ක්‍රියාත්මක කිරීමක්.. කන්ණාඩිය බටහිර හදල ආසියාවෙ වදුරට සල්ලිත්(gain of funtion research funding) එක්කල් දුන්න. වදුර කරපු වැඩෙ දැන් ලෝකෙම දන්න රහසක්. ..මුලු මහත් ලෝක ජනතාව ජීවිත සහ බන්කොලොත් වීමෙන් තවමත් වන්දි ගෙවනවා.. මුල් ප්ලෑන් පිටපතෙ හැටියට 2025 මාර්තු දක්වා මේක අදිනවා.. ඒ වෙනකොට දුප්පත් රටවල් බොහොමයක් බටහිර බලවතුන් විසින් විවිද ක්‍රම වලින් ඔවුන්ගෙ ආදිප්ත්‍යට හසු කරගන්නවා.. යුධ ඇතිවීම වලක්වන්න බැහ. 2035 වෙනකොට නියෂ්ටික බෝම්බ ගහ ගන්න තැනට එනවා. හැමෝම ලියල තියාගන්න. මේව තම්‍යි පේන කියන්නෙ..

  6. ගෞම් ඊයාරාජ් says:

    වෛරසයේ ප්‍රවාහකයා මිනිසා , එ කියන්නේ පැහැදිලි වෛර්සය අක්‍රිය කරන යාන්ත්‍රණයක් හොයාගන්නකං , මේ වෛර්සය පෘතුවියෙන් ඉවත් කරන්න බැරි වේවී , පාලනය කරන්න පුලුවන් වේවී සහ මිනිසාගේ ප්‍රතිශක්තිකරණය ,වෛරසය ස්මග සටන් කිරීමට හැකිලෙස වර්ධනය වේවී , හැබැයි නොනේ අර ඩෙංගු වගේ , කොවිඩ්19 ත් එක්ක ජිවත් වෙන්න ඔනේ කියන කතා කියන්නෙපා , ඩෙංගු කියන්නේ මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වන රෝගයක් , කොවිඩ්19 මිනිසගෙන් මිනිසට සම්ප්‍රේෂණය විය හැකි රෝගයක් , එ කියන්නේ ඩෙංගු මර්ධනයට සියයට සියක් සාර්ථක කරන්න බැරි උනාට කොවිඩ්19 මර්ධනය කරන්න නවීන විද්‍යාව්ට හැකිවේවී. නාහෙන් අඩන්නැතුව බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න , කොවිඩ්19 පැහැදිලිව සුවකරන්න පුලුවන් විදික්‍රම හොයන්න විශේශඥයො දිවා රෑ වෙහෙස වෙනවා , පුලුවන්නං එ මිනිස්සුන්ට සහය වෙන්න සත්‍ය දත්ත හුවමාරූ කරගන්න , මාද්‍ය ඉස්සරහ පේන කියන්නැතුව .

  7. Sam says:

    දැන් ඉතින් හැම අවුරුද්දෙම බිලියන ගානක් වැක්සින් වලට වියදම් කරපල්ලකෝ.මේ තත්වය seasonal flue shot කියල දැනටත් ඇමෙරිකාවේ දෙනවා.

    කොහෙන් හරි වට්ටෝරුවක් එනකල්ම බලාගෙන ඉන්නවා ….

    අපිට දේශීයව මේ වෙනුවෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් පර්යේෂණ කරන්න මේ අවුරුදු දෙක තුල රජය පෙලම්බුනාද ?? නැතිනම් ඉදිරියටත් හැම අවුරුද්දෙම බිලියන ගානක් වැක්සින් වලට වියදම් කරන්න මුදල් තියෙනවාද ?

    • ගෞම් ඊයාරාජ් says:

      හෙල වෙජ්ජුන්ට අන්වීක්ශයක්වත් පාවිච්චි කරන්න දන්නේ නෑනෙබන් ඉතින් ආලොක හරි ඉලෙක්ට්‍රො හරි අන්වික්ශයකින් වෛරසයේ හැඩයවත් බලාගන්න බැරිව මොන බෙහෙත් ද බන් , ඔය කෝකටත් තෛලේ බේතක් කරනවා හරි අර එලියන්තලා ,ඥානක්කලා , පල්ලියේ ෆාදර්ස්ලා වගේ ස්පිරිටුවල් හීලර්ස්ලා අත තියලා සුව කරනවා වගේ සිස්ටම් එකක් තමයි කරන්න වෙන්නේ , කොහොමත් අර මෝඩ සිසිරයා කොටී 600 ක් විතර වියදං කරලා රජයේ අනුග්‍රහයෙන් (ඒ කියන්නේ අපේ බදුමුදලෙන් ) හෙල බේත් මංජුසාවක් දෙන්න යන්නේ. ඒ මදෑ .

      • Two Shot says:

        Did you take your suppository booster? Its ready now.

        • ගෞම් ඊයාරාජ් says:

          What ever douche bag . I’d rather believe science with facts than some brainless idiot’s fantasies .

      • අනේ ගොනෝ says:

        අන්වීක්සෙ නැති උනොත් බොලාගෙ ඩොට්ටර්ලට දෙයියන්ගෙම පිහිටයි.🤣🤣හෙළ වෙදැදුරන්ට ඔය බිබික්කන් ඕනෙ නෑ බොල ලෙඩක් අඳුර ගන්න.

        • ගෞම් ඊයාරාජ් says:

          ඔව් බන් එදා තාක්ශනේ දියුණු නැති හින්දා අතගාලා බලලා කැඩුමක් බිදුමකට බේතක් කලා , කහිනකොට , උනගන්නකොට ඉගුරු කොත්තමල්ලී ටිකක් දුන්නා , සතෙක් සරුපයෙක් දශ්ඨ කරහම විස බහින්න මුලක් පොත්තක් ඇතිල්ලුවා , ඒ පාරම්පරික අත් දැකීම , තමුන්ට නොතෙරන දෙයකින් පීඩා වින්දහම ඒක යකා ගැහුවා කිව්වා , කිල්ලට අහුවෙලා කිව්වා , දෙඉයං ලෙඩ කියලා ශාන්ති කර්ම කලා ,බලි තොවිල් කලා , ඒ පුරාණයේ පාරම්පරික විදික්‍රම , එහෙම කරා කියලා විද්‍යාව දියුණු ලොකේ , ඔය දේවල් කරන්න ඔනේද බුරූවෝ ? ගොනාට ආදරෙයි කියලා අනුරාධපුරේ ගොං කරත්තෙන් යන්න ඔනෙද හරකො ? ගෙදර වාහනයක් තියෙද්දී ? උබලා වගේ මැටී පුසෝ එක්ක කොහෙද බන් රටක් දියුණු කරන්නේ. මොංගල් හැත්ත .

  8. Power says:

    වැක්සීන් ගහපු හාදයෝ ටිකට දැන් සැපද..😂 දැනවත් තේරුම් ගනිල්ලා කොරෝනා කියන්නෙ හිතමතා හදපු වෛරස් එකක් කියන එක.

  9. Mask epo mask epo says:

    Dawasa dane vaccine eka gahagannam me magul mask eka nati karapiyaw.

  10. .. - දසයා.. says:

    හරිනෙ…දැන් ඉතින් කට්ටියම කොමිස් ආදායම හොඳ වෙයි…😂😂👍

Main News