වසරේ මන්ත්‍රීවරිය සුදර්ශිනී…
January 16, 2022 at 6:20 pm | lanka C news
ව්‍යවස්ථාදායක ක්‍රියාදාමය ශක්තිමත් කිරීම උදෙසා ව්‍යවස්ථාදායකය තුළ කාන්තා නියෝජිතවරියක් ලෙස සිය ජනතා නියෝජිත කාර්යභාරය මැනවින් ඉටුකරමින් කාන්තාවන් සහ ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිය හඩ අවදිකරමින් නීති සම්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දක්වන දායකත්වය ඇගයීම උදෙසා කාන්තා දේශපාලන පීඨය (Women’s Political Academy) විසින් වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විශේෂ ඇගයීම් සම්මානය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පිරිනමන ලදි.
දේශපාලන ආයතනය (Institute of Politics) විසින් සංවිධානය කළ වාර්ෂික ඩිප්ලෝමා ප්රදානෝත්සවයේදී එම සම්මානය පිරිනමනු ලැබුවේ කාන්තා දේශපාලන පීඨයේ සභාපති ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය විසින් වූ අතර එම සම්මානය අමාත්‍යවරිය වෙනුවෙන් ලබාගනු ලැබුවේ අමාත්‍යතුමියගේ මාධ්‍ය ලේකම් තුසිත ජයවර්ධන මහතා විසිනි.
ආණ්ඩුකරණය, ප්රජාතන්ත්රවාදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාව හැදැරූ ඩිප්ලෝමාධාරීන් 50 දෙනෙකු සදහා ඩිප්ලෝමා ප්රදානය Institute of Politics ආයතනය විසින් මෙහිදී සංවිධානය කර තිබූ අතර එහිදී දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් අතුරින් වඩාත් කාර්යක්ෂමව පාර්ලිමේන්තු ක්‍රියාදාමයට සම්බන්ධවන මන්ත්‍රීවරුන් ඇගයීමක් සිදුකර විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේ විශේෂ සම්මානයට පාත්‍ර කරන ලදි.
මෙම අවස්ථාවට හිටපු කතානායක කරු ජයසූරිය මහතා, Institute of Politics ආයතනයේ සභාපති මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
තුසිත ජයවර්ධන
මාධ්‍ය ලේකම්
ඔය නිමල්කා කියන එන්ජීඕ කාක්කි මේ රටේ බුද්දශාසනයට සින්හල බවුද්දයාට විරුද්ද කෙනෙක් පුදුමයී සුදර්ශනීට මේක දුන්නා.
රටේ පිරිහිලා තිබුනු කර්මාන්ත,කර්මාන්තශාලා ,තාක්ශනය ආදීන්ට,නව පනක් ලබාදී රටේ තාක්ශණය සම්බන්ද කෙශ්ස්ත්රය දියුණුවට පත්කිරීමට විශාල මෙහෙයක් කරණ විමල් වීරවන්ශ මෙතිතුමාට මේවගේ එන්ජීඕ වලින් කිසිම අගෙයීමක් ලෙබෙන්නෙ නේ හෙතුව මුන් එන්ජිඕ කාරයො දේශීයත්වය එක්ක විරුද්ද වීම
හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන මේ ලෝකය රටතොට ගැන කිසිදු අවබෝධයක් නැති සමාජ සාක්ෂරතාව බින්දුවට වැටුනු පුද්ගලයින්ගෙන් මීට වඩා එහාට ගියපු ප්‍රතිචාර බලාපොරොත්තු විය නොහැක.
සීගිරියේ අවුරුද්ද 2000ට කලින් වැසිකිලි හැදුවට තාම අපේ රටේ පොදු වැසිකිලියක් පාවිච්චි කරන්න දන්නැති මිනිස්සු ඉන්න රටක් මේ වගේ තත්වෙට ලැබෙන්නේ ඔයගොල්ලෝ වගේ පුද්ගලයෙකුගේ තියෙන කුහකත්වය නිසා
Ella jayawawa love you
oya sammaanaya fernandopulle mahathmiyata lebuna ekata ithaamath sathutuwemi. gobbaya weeravansata oka nolebunu ekatath sahtutuwemi. ekahari den pulleta hukanne maadhya lekam thusithayaada? bauddhayek
nethi ekagena mama fernando pullege kalu huththata aalayakorami.
සුදර්ශිනී… මියට අපේ ප්‍රණාමය