වසරේ මුල් මාස තුනට රුපියල 3% කින් බාල්දු වෙලා..- මහ බැංකු වාර්තා කියයි..

April 30, 2018 at 3:00 pm | lanka C news
වසරේ මුල් මාස තුනට රුපියල 3% කින් බාල්දු වෙලා..- මහ බැංකු වාර්තා කියයි..

2018 ජනවාරි 01 වැනිදා සිට අපේ‍්‍රල් 03 වැනිදා දක්වා වූ කාල සීමව තුලදී ශ‍්‍රී ලංකා රුපියල 3%කින් අවප‍්‍රමාණය වී ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තා සදහන් කරයි.

2017 වසර තුලදී රුපියල අවප‍්‍රමාණය වී ඇත්තේ 2.5% කින් වන අතර 2016 වසරේදී අවප‍්‍රමාණය 3.9%කි.

ශ‍්‍රි ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා කල අඩුම අගය වාර්තා වූයේ ගිය සතියේදීය.

43 views
Main News