වසරේ මුල් දින 10ට රුපියල 0.1%කින් බාල්දු වේ..

January 17, 2017 at 8:02 am | lanka C news
වසරේ මුල් දින 10ට රුපියල 0.1%කින් බාල්දු වේ..

2017 නව වසරේ මුල් දින 10ක කාලය තුලදී පමණක් ඇමරිකානු ඩොලරය හමුවේ ශ‍්‍රි ලංකා රුපියල 0.1% කින් අවප‍්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ඊයේ දිනයේ විනිමය අනුපාතිකයන් මහ බැංකු වෙබ් අඩවියේ දැක්වුනේ මෙසේය.

0 views

One Comment to “වසරේ මුල් දින 10ට රුපියල 0.1%කින් බාල්දු වේ..”

  1. anjanam devi says:

    මොන බැස්මක්ද අනේ පොදු ජන අප්‍රසාදය ඉහල යන්නේ ඩොලරයේ අනුපාතයට කියලයි මන් හිතුවේ ආයුබෝවන් . . රුපියලත් මහජන රජයට අප්‍රසාදය වගේ වැටෙනවා….වස්තුවේ.. මම වගේ ඔයාලත් ස්වාධීන වෙන්න රුපියලට බැහැ නේ ? රතන්ට වත් කියන්න.

Main News