වසර නිමවෙද්දී ජීවිතයත් නිමකරයි.. ව්‍යාපාරිකයා එල්ලී මැරෙයි..
December 31, 2016 at 5:30 pm | lanka C news
දඹුල්ල නගර මධ්‍යයේ ජංගම දුරකථන අලෙවිසලක් හා ව්‍යාපාර රැසක හිමිකරුවෙකු වන තරුණ ව්යාරයෙකු අද (31 ) දහවල්2.00 ට පමණ සිය නිවසේ බාලකයක එල්ලී සිය දිවි හානි කර ගෙන ඇත.
මියගිය අය 45 වන වියේ පසුවන්නෙකි.දීර්ඝ කාලයක සිට දෑස් නො පෙනීමේ ආබාධයකින් පෙළෙමින් සිටි අතර වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බව මියගිය අයගේ බිරිද කියයි.
ව්‍යාපාරික ස්ථානයට යාබදව පිහිටි නිවසේ තනිවම් සිටියදී සිය දිවි හානි කරගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
– මහින්ද උදයසිරි
නිවන් සැප ලැබේවා!
danna kenek kiyanna…
meka aananthariya papa karmayakde ?
නිවන් සැප ලැබේවා මතු ආත්මයේදීවත් මෙවන් අකල්මරණයකට ගොදුරුනොවේවා කියා ප්රාර්තනකරමු,