වසර පහක් ඉන්න බෑ.. ඉක්මනට අපට බාර දී රට බේරාගන්න…

November 4, 2021 at 6:20 am | lanka C news
වසර පහක් ඉන්න බෑ.. ඉක්මනට අපට බාර දී රට බේරාගන්න…

වත්මන් ආණ්ඩුව ඉක්මනින්ම විපක්ෂයට යන බව දන්නා නිසා හොරකම් කිරීම උපරිමයෙන්ම කරන බව ආණ්ඩුවේ ඇමතිවරයෙක් තමන් සමග පැවසූ බව මේ අතර සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුවට නුදුරේදීම විපක්ෂයේ වසර ගණනාවක් සිටීමට සිදුවන බවත් එනිසා රටේ ඉතුරු ටික විනාශ කරන්න කලින් රට බේරා ගත යුතු බවද ඒ මහතා සදහන් කරයි.

ඒ සඳහා වසර පහක් බලාසිටිය සිට මේ ආණ්ඩුව වසර පහක් බලයේ තැබිය නොහැකි බව ද ඔහු කියා සිටියේය.

සමගි ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

17,612 views

26 Comments to “වසර පහක් ඉන්න බෑ.. ඉක්මනට අපට බාර දී රට බේරාගන්න…”

  1. Dadayama says:

    Ubala okkoma horu marila ghin nawatha paharatha hattamyaka uppattiya iadai.

  2. Thushara says:

    ඇයි ඔයාලට ආපහු කන්නද 🤣පහුගියකාලේ ඔයාලත් කෙලියේ, අනේ බන්ඩෝ

  3. චන්ඩි කොල්ලා says:

    ආනේ මද්දුම අයියා ඔයාලත් විපක්ෂයට යන්න වෙන බව දැනගත්තට පස්සේ පුළුවන් තරම් හොරකම්ර කරා නේද?
    හොර ගෙඩියා!

  4. Felix says:

    Excercise Tikaka Karala Hari, Aaahara Paalanaya Karala Hari Body Eka Tikak Bassa Ganna Rata Hadanna Issala. Nikamma Kaka, Mahajathawage Salli Walin Jeewath Wana Mee Ayata, Anthimata Rohal Gaasthuth Gewanna Wenne Janathawage Salli Walin.

  5. බන්ඩා says:

    යහපාලනය වසර පහේ පෙන්නපු වැඩ නැවත පෙන්නන්නද?