වසර පහකින් ගෙදර යන්න ආ ජනාධිපති බිස්නස් එක රස වැටිලා.. 2021 වෙනතුරු ඉන්න හදනවා.. මේක තමයි කෑදරකම.. රාජපක්‍ෂත් කලේ මෙහෙමයි..

January 12, 2018 at 3:26 am | lanka C news
වසර පහකින් ගෙදර යන්න ආ ජනාධිපති බිස්නස් එක රස වැටිලා.. 2021 වෙනතුරු ඉන්න හදනවා.. මේක තමයි කෑදරකම.. රාජපක්‍ෂත් කලේ මෙහෙමයි..

වසර පහකින් ගෙදර යන්න ආ වත්මන් ජනාධිපති දේශපාලන බිස්නස් එකට අසුවී තවත් වසරක් වැඩිපුර ඉන්න හැකිදැයි විමසන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා වෙන්නප්පුවේදී පැවති ජන හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

‘2015 දී මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙනවා. වෙලා කියලවා අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා. මම මෙකෙන් 2020 දී බැහැලා ගෙදර යනවා.

වසර තුනක් යද්දී මෙයාටත් දැනෙනවා දේශපාලන බිස්නස් එකේ රහ. එනිසා මෙයා අධිකරණයෙන් අහනවා 2021 වෙනතුරු මේ ධුරයේ ඉන්න පුළුවන්ද කියලා. බලය ගනින්දි කිවුවේ 2020 දී ගෙදර යනවා කියලා. මේක තමා දේශපාලනයේ කෑදරකම.

ඔය තරම් යහපාලනේ නම් ඔය තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදේ නම් ඉන්න පුළුවන් කාලේ අහන්න ඔ්නද. ඔය දේම තමා රාජපක්‍ෂත් කලේ’

44 views

17 Comments to “වසර පහකින් ගෙදර යන්න ආ ජනාධිපති බිස්නස් එක රස වැටිලා.. 2021 වෙනතුරු ඉන්න හදනවා.. මේක තමයි කෑදරකම.. රාජපක්‍ෂත් කලේ මෙහෙමයි..”

  1. vishnu says:

    පල ගල් මුසළය යන්න.තොපි නේද
    ඔය හොල්මන ගෙනාවෙ

  2. Smart says:

    Anura ….

    Please stop all your Campaign against Rajapaksa in a different manner while standing with Yahapalana government…
    Anura is doing the job given to him by Ponil & Sorysena to grab antigovernment votes.

    Stop this ugly work …

  3. puncha says:

    Ane yako , MR 2010 janapathivaranayen passe avurudu 02 kata issrawela janapathivarane thibba 2014 . umba nam maha mattek. Ethakota hitiye ireland wala maligaweda?

  4. Dani says:

    JVP IS ON A PAID CONTRACT WITH YAHAPALANA GOVERNMENT TO LOOK FOR ANTIGOVERNMENT VOTES…..

    JVP want just to make some money before they get rejected for ever.

    Paw ane Salli wenuwen geniyana campaign ekata udaw karanna…

  5. ගොන් අස්වයා says:

    තොගේ පුංචි අම්මටත් රාජපක්ෂ ද කලේ?

Main News