වසර 12කට පසු ජවිපෙ පන්නා පොහොට්ටුව ගුරු සමුපකාර අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බලය තහවුරු කර ගනී.. ප‍්‍රධාන තනතුරු 06ම පොහොට්ටුවේ..

June 30, 2019 at 5:47 pm | lanka C news
වසර 12කට පසු ජවිපෙ පන්නා පොහොට්ටුව ගුරු සමුපකාර අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බලය තහවුරු කර ගනී.. ප‍්‍රධාන තනතුරු 06ම පොහොට්ටුවේ..

අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සකසුරුවම් සහ ණය දෙන සමිතිය වෙනුවෙන් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම සඳහා අද පැවැති ඡුන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කණ්ඩායම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 09 දෙනෙකු තේරී පත් කරමින් එහි බලය ඔවුන් විමින් පිහිටුවනු ලැබීය.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ලද කණ්ඩායමට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හය දෙනකු පමණි.

එම සමිතිය සමස්ත අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පහළොවකින් සමන්විත වෙයි.

ප්‍රධාන තනතුරු හයක් එනම් සභාපති, ලේකම්, උප සභාපති ධුර දෙකක්, උප ලේකම් ධුර දෙකක් පොදු ජන පෙරමුණ නියෝජනය කල කණ්ඩායම දිනා ගත්තේය.

21 views

5 Comments to “වසර 12කට පසු ජවිපෙ පන්නා පොහොට්ටුව ගුරු සමුපකාර අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බලය තහවුරු කර ගනී.. ප‍්‍රධාන තනතුරු 06ම පොහොට්ටුවේ..”

  1. gamarala says:

    ජනතා විමුක්ති පෙරමුණ අවසානය ඉතාම ලගයි

    • Sunil Aththanayaka says:

      ජෙප්පන්ගෙ අවසන් වෙන්ඩ දෙයක් නෑ,
      උන් අභාවප්‍රාප්තවෙලා ඉවරයි.

      පෙට්ටියට දාල වහන්ඩ විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ.

  2. ගුරුතුමා says:

    කලාප අධ්‍යක්ෂවරුන් වැඩි දෙක් අපෙන් පත්වෙනවා අපේ දිස්ත්‍රික් දේශපාලනඥ හරියට වැඩ කලා නම් .අහංකාර කම පැත්තක තබා මීට වඩා නිහතමානි වෙනවා නම් හොඳයි පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයින් .
    මහින්ද ජනාධිපති තුමනි බැසිල් රාජපක්ෂ මැතිතුමනි මේ අය සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් වී උපදෙස් දෙන්න .
    ජයග්‍රහණය නිහතමානීව සමරමු .

  3. Sam Fernando says:

    ජනතා විමුක්ති පෙරමුනට වන දේ ඊළඟ මැතිවරණයකදී බලාගන්න පුළුවන්. රෝහණ විජේවීර සහෝදරයා හැදුව පක්ෂය මේ බූරුවො ඉඳගෙන කනවා.

  4. විශ්‍රාමික ගුරා says:

    අධ්‍යාපන සේවක සමූපකාර සමිතිය කාලයක් ශ්‍රීලංකාකාරයො කෑවා. තව කාලයක් UNP කාරයො කෑවා. ඊටපස්සෙ JVP කාරයො කෑවා.
    දැන් ආයෙමත් පරණ ශ්‍රීලංකාකාරයො පොහොටිටු වෙස්මූණ දාගෙන නියමෙට කයි.
    කාපු, කන තොපි ඔක්කොටම ලේ බඩ පලයවි.

Main News