වසර 15ක් පුරා ආසනය හෝ දිස්ත‍්‍රික්කය දිනන් බැරි කෙනෙක් රටක් කොහොම දිනන්ද.. සාමාන්‍ය පෙලවත් සමත් නෑ..- රවිගෙන් දරුණු ප‍්‍රහාර

July 21, 2019 at 6:26 am | lanka C news
වසර 15ක් පුරා ආසනය හෝ දිස්ත‍්‍රික්කය දිනන් බැරි කෙනෙක් රටක් කොහොම දිනන්ද.. සාමාන්‍ය පෙලවත් සමත් නෑ..- රවිගෙන් දරුණු ප‍්‍රහාර

වසර පහළොවක් තිස්සේ තමන්ගේ දිස්ත්‍රික්කය හෝ ආසනය ජය ගත හැකි නොහැකි වූ පුද්ගලයන් අද විවිධ ප්‍රකාශ කරමින් සිටින බව එජාප උප නායක ඇමැති රවි කරුණානායක මහතා පවසයි.

එවන් අය අද බලහත්කාරයෙන් අපේක්ෂකත්වය ගන්න උත්සාහ කරන බවක් එදා ගල් ගැසූ චරිත ඝාතනය කළ අය නැවතත් ඡන්දයක් ලං වෙද්දී මෙවන් කටයුතුවලට අර අදින බව ද ඔහු කියා සිටියේය.

සාමාන්‍ය පෙළවත් නැති බවට තමන්ට එල්ල කළ චෝදනාව හොඳටම වැදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අභියෝග භාර ගන්නා ලෙස ඔහු ඉල්ලීය.

16,582 Viewers

10 Comments to “වසර 15ක් පුරා ආසනය හෝ දිස්ත‍්‍රික්කය දිනන් බැරි කෙනෙක් රටක් කොහොම දිනන්ද.. සාමාන්‍ය පෙලවත් සමත් නෑ..- රවිගෙන් දරුණු ප‍්‍රහාර”

  1. බුවා says:

    ඉල්ලන්නෙ කවුද එතකොට. 78 කරුවල ජයසූරියද ,මොංගල් රනිලද,මහ බැංකුව කඩල බබා උක්කුං වගේ ඉන්න දෙමල ඔහේද

    • UD says:

      රනිල්, සජිත්, කරු, රවි, රාජිත…. මේ එක්කෙනෙක්වත් අපිට එපා…….. යූ.එන්.පියම අපිට එපා…
      අවුරුදු 5ක් මේ රට කෑවා ඇති… මහබැංකු හොරු සෙට් එක

  2. Open mind says:

    තම තමන්ගේ ද සත්‍ය විභාග ප්රතිඵල හා වෘත්තීය ඉදිරිපත් කර වාද පටන් ගමු.

  3. MD says:

    O/L karala dunna game wala rasa danna nisai mama ehema kiyanne.

  4. ගන්ජ බන්ඩා says:

    O/L තිබුනට ආසනය දිනුවට බුද්ධිය පහල වෙන්නෙ නැති එක ඇත්ත. ඇඟ කඳ ලොකු උනාට හොර නුවන මිසක් බුද්ධිය ඇති නේනෙත් නැහැ.

  5. Bold Citizen says:

    If the so called ‘elite’ class jeopardizes the prospects of a ‘common man’s candidate’ they themselves will be doomed as they could never win either with a person who has passed local O/L or not..

  6. සිරිකොත කොල්ලෝ says:

    තමුසෙ කෝටිටෙ ඉඳල උතුරු කොළඹට පැන්නෙ පොල්පිත්තක් දැමිමත් උතුරු කොළඹින් UNP ය දිනන බව දැනගෙන නේද?

  7. Gonsun says:

    Lankawe loku horek, loku modauekuta kiyana katha nikam, kethalaya kabalata kalui kiyanawa wagei Ooi.

  8. Saradiel says:

    රට පාවාදුන් දොන් ජුවන් පාලනයේ අවසානය

  9. මැද කොළඹ UNP කාරයෝ says:

    1977 රනිල් තරඟ කළේ ගමිපහ දිස්ත්‍රික්කයෙන් වසර 12 ක් ඇමතිකමි කරලත් 1989 මැතිවරණයෙන් රනිල් ගමිපහෙන් දිනුවෙ 4 වෙනියට. නායකය උනාට පස්සෙ කොළඹට පැනල සජිත්ව හමිබන්තොටට දැමිම.
    සජිත් හැමදාම හමිබන්තොට 1.
    රවි ගියපාර කොළඹින් 4.
    පුළුවන් නමි සජිත් කොළඹින් දාල බලන්න, රනිල්ට රවිට Address නැති වෙනවා.
    උතුරැ කොළඹ සුළු ජාතීන් ඉන්න ආසනයක්. හැමදාම UNP දිනනවා. රවි කෝටිටෙන් උතුරු කොළඹට පැන්නෙ ඒකයි.

Main News