වසර 24කට පසු රට දිනවන එජාප ජනාධිපති එනවා.. ඔහු ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණය ලබනවා..- මංගල
April 20, 2019 at 4:40 pm | lanka C news
වසර 24කට පසු රටට දිනවන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. එම අපේක්ෂකයා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගෙන් පසු ඉතිහාසයේ ඉහළ ම ජය ලබනු ඇතැයි අමාත්‍යවරයා කියා සිටියි.
මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ඔහුගේ දේශපාලන දිවියට දශක තුනක් සපිරීම නිමිත්තෙන් මාතර නූපේ පැරැණි ඕලන්ද වෙළෙඳ සංකීර්ණයේ පැවැත්වෙන “දශක තුනක මාතර” ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහි දී මාධ්‍යවේදීන් ඇමැතූ අමාත්‍යවරයා මෙසේ පැවැසීය.
“මේ අවුරුද්දෙ ජනාධිපතිවරණයෙන් පස්සෙ අවුරුදු 24කින් පසු එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයකු පත් කරගන්න යන ගමන වළක්වන්න කාටවත් බැහැ. එළඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය දිනවල, තවත් අවුරුදු ගණනාවක් පාලනය කරන අපේක්ෂකයා කවුද කියල කථිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක ප්රජාතන්ත්රවාදී කථිකාවක්.
විශේෂයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලංකාවේ එකම දේශාපාලන පක්ෂය විදියට එක්සත් ජාතික පක්ෂයේ අපිත් ප්රජාතන්ත්රවාදී ලෙස අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය අනුව, අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය අනුව ඒ වගේ ම අපේ ශාඛා සමිතිවල ඉන්න එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ මතය අනුව අපි ඊළග ජනාධිපතිවරණ අපේක්ෂකයා පත් කරගෙන චන්ද්‍රිකා බණ්ඩානායක ජනාධිපතිතුමියගෙන් පස්ස ලංකාවේ ජනතාව බලන්නට යන විශාලතම ජයග්‍රහණය අපි මේ වසර අන්තිමේදි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයට ලබා දෙනවා.
– මංගල සමරවීර
අනේ හලීම ෂෝයි. හි .. හි හි.. හී……..
Hik Hik
barak obama
අපිත් එක්ක චක්කරේ කියවන්න එක හැළපයෙකුටවත් බෑ.තෙල් චක්කරේ ,බදු චක්කරේ ,රට පාවාදෙන චක්කරේ,බඩු මිළ ඉහල දමන චක්කරේ,කොළු චක්කරේ, සමරිසි චක්කරේ,කුරුඳු පොලු චක්කරේ,මැතිවරණ නොතියන චක්කරේ,බැඳුම්කර චක්කරේ මෙකී නොකී සියළුම චක්කර නිර්මාණය කලේ අපියි.අපි ඊළඟ වතාවෙ කරන්නෙ මැතිවරණ චක්කරේ.ඔබට මතකද විස්කි මැඩම්?මෙදා අපි කසිප්පු වෙනුවට දෙන්නෙ විස්කි.අපි දැනටමත් ඇය සමග මේ සම්බන්දයෙන් පුලුල් ලෙස සාකඡ්ඡා කරමින් යනවා.
වරෙව් කොල්ලනි,අපත් සමගින්!!
සියළු දේ සමරිසි කරන්නට!!!!
ewanna dennam itihase nethi wediyata poriyal ekak ubatanam ko Yako Shinnae maliga sweet home thope wifi wage tama
It is Kumar Sangakkara
පාස්කු ඉරිදා JR වලෙන් නැගිටලා එන්න වේවි.
Thota olmorondandha Tailor Pako, Samanala Balla.