වසර 37 කට පසු කිලිනොච්චියේ පුරන් කුඹුරු ඉඩම් අක්කර 100 ක් මුල් අයිතිකරුවන්ට…

October 13, 2020 at 2:25 am | lanka C news
වසර 37 කට පසු කිලිනොච්චියේ පුරන් කුඹුරු ඉඩම් අක්කර 100 ක් මුල් අයිතිකරුවන්ට…

කිලිනොච්චිය ජෙයපුරම් ප්‍රදේශයේ යුද්දය හේතුවෙන් අතහැර දමා තිබූ කුඹුරු ඉඩම් අක්කර 100 ක් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමට පියවර ගත් බවට කිලිනොච්චිය වනසංරක්ෂණ කාර්යාලය පවසයි.

1980 හා 1983 වසරේදී පැවති යුද වාතාවරනය හේතුවෙන් ජෙයපුරම් ප්‍රදේශයේ ජනතාව දිවයිනේ විවිධ ප්‍රදේශයන්ට ගොස් යුද්දයෙන් පසුව එම වැසියන් නැවත පදිංචියට පැමිණ වසර 10 කට අධික කාලයක් ගත වුනද කුඹුරු ඉඩම් නොලැබීමෙන් දැඩි අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදු විය.

මේ පිළිබඳව කිලිනොච්චිය වන සංරක්ෂණ කාර්යාලය, පලෙයි අඩවි කාර්යාලය හා බීට්ටු නිලධාරී කාර්යාලයන් වෙතට අදාල වැසියන් විසින්ගෙන් කර තිබූ ඉල්ලීමකට අනුව එම නිලධාරීන් විසින් අදාල කුඹුරු ඉඩම් අක්කර 100 ක් තාවකාලිකව නිදහස් කොට ගොවිතැන් කටයුතු වෙනුවෙන් ලබා දුන් බවට් ඉදිරියේදී අදාල ඉඩම් නීත්‍යානුකූලව ලබා දීමටද පියවර ගන්නා බවට වනසංරක්ෂණ නිලධාරීන් වැඩිදුරටත් පවසා සිටියහ.

එමෙන්ම කුඹුරුවල මුල් අයිතිකරුවන් කියා සිටියේ තමන් යුද්දයෙන් පසුව වතුකරයේ සිට නැවත පදිංචියට පැමිණි බවටත් වතුකර ජනතාව හේතුවෙන් තමන් දුෂ්කරතාවයන් රැසකට මුහුණ පා ඇති බැවින් අදාල කුඹුරු ඉඩම් ලැබීම පිළිබඳව සතුටු වන අතරම යුද්දය හේතුවෙන් දමා ගිය අක්කර 500 කට අධික මුල් ඉඩම්ද නැවත තමන්ට නැවත ලබා දීමට කටයුතු යොදන ලෙසටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20,173 views

20 Comments to “වසර 37 කට පසු කිලිනොච්චියේ පුරන් කුඹුරු ඉඩම් අක්කර 100 ක් මුල් අයිතිකරුවන්ට…”

  1. Stupid says:

    සිංහලයන්ගෙ නතිවු ඉඩම් දෙන්නෙ කවදා ද?

    • sinhale le says:

      උතුරේ පදිංචි වී සිටි සිංහල ,මුස්ලිම් ජනතාවගේ ඉඩම් ලබා දෙන්නේ කවදාද ?

      • Alapaluwa says:

        කාගෙන්ද අහන්නෙ ගොන් බයියනි උබලගෙ ගෝටා සර්ගෙන්ද? 😀

  2. vis8 says:

    Mae wage honda dewal saamanya janathaawata paennae nae 🙁

    • LION says:

      දෙමල ජනතාව මහින්ද ට ජන්දේ නුදුන්නේ ඊළම නොදීපු වෛරයට …එත් සිංහලයෝ ඔහුට ජන්දේ දුන්නේ සිංහලයට සාධාරණයක් ඉටුකරයි කියන විශ්වාසයෙන් …අද මොකද්ද මේ සිදුවන්නේ ? සිංහල ඉඩම් දමිලයින්ට ලබා දෙන්නේ කුමන අරමුණකින්ද ?මේ සිංහල අපේ මව්බිම නේද ?මේ පුරන් වූ කුබුරු අපේ සිංහලයින් සතු පාරම්පරික ඉඩම් ..

      • sampath says:

        පොහොට්ටුවට තොපි වගෙ හිපාටුවො චන්දෙ දුන්නෑ, මේ පොහොට්ටු කාරයො වගෙ කහින්නෙ ටෙලිෆොන් අලි සෙට් එක, උන් තමයි තමන්ගෙ උවමනාවට ඕනම ජාතියක් කපන්නෙ. 83 තොපි ඒහෙම කරපු ජේ ආර් වත් කරේ තියන් යනවා. ජාතිවාදී බලු සෙට් එක එනවා පොහොට්ටුවෙ චන්ද කඩන්න. යකෝ පොහොට්ටුව්ට චන්දෙ දුන්න මිනිස්සු කාගෙවත් ඉඩම් කඩා වඩා ගනන් කොල්ල කාරයො නෙවෙයි. උඹලා කලබල වෙන්න එපා සින්හල ඉඩම් ගැන. ඒවා 2015 2019 වුන හැටි අපි දැක්කනෙ අනුන්ගෙ ඉඩම් කොල්ල කන ආන්ඩුවක් ගෙනියන්න නෙවෙයී සන්හිඳියා බොරුවෙන් මිනිස්සු නිදහස් කරනන්‍යි පොහොර්‍ර්ෘවට චන්දෙ දුන්නෙ. තොපිට කවදත් ඕන ඔහොම බෙදන්න. ඒකෙන් වෙන්නෙ උඹලගෙ කිරිබීලා ජාතිවාදියා තොපිටම ගහන එකයි. කොටියාගෙන් තොපි බඩ යන්න කෑවෙත් ඒකයි. දැන්වත් ඔය බත්බැල කමින් මිදිලා මිනිස්සු වෙන්න බලපන්. මේ රටේ අපි කවුරුත් ඉන්න ඔන. ඒකට සන්හිඳියා එන් ජී ඕ නෝනලා නොහිටියට කමක් නෑ, අපි කරගන්නම්. නිකම් දෙන්නැතුව දුප් දුප්… චිප් චිප්… ආවා මෙතන ගඳ ගස්සවන්න! තූ විතරක්.

        • LION says:

          @ampath —සංහිදියාව කියමින් සිංහලයින් සතු ඉඩම් දෙමල කල්ලතොනින්ට බෙදා දීම කෙසේද සාධාරණ වෙන්නේ ? හෙළයින් සතු ඉඩම් වල අයිතිය හෙලයින්ටයි ..උබට පුලුවන්ද දකුණු ඉන්දියාවෙන් එක බිම් අගලක් නොමිලේ ලබා ගන්න …නිකම් බොරු සංහිදියාවක් ගැන පම්පෝරි ගහන්න එපා බූරුවෝ ..කොටින්ට පන්දම් අල්ලපු යහපාලනය හෝ UNP ජරා දේශපාලකයින්ට ජන්දය දීමට හෝ ඔවුන් වෙනුවෙන් කිසිම සහයක් දැක්වීමට තරම් නරුමයෙක් නොවේ මම රට ජාතියට ආදරයකරන හෙළයෙක්
          උබ දෙමල කොටි ඩයස් පෝරාවේ මුදලට කඩේ යන නරුමයෙක් නේද ? සංහිදියාව කියමින් අපේ රටේ උරුමය ද්‍රවිඩ ජාතිකයින්ට බෙදා දීම ජාතික අපරාධයකි
          ඔවුන්ව නැවත ඉන්දියාවට යැවිය යුතුයි ..වන්නියේ මුල් පදිංචි කරුවන් වූ සිංහලයින්ට අයිති ඉඩම් තේවතු දමිලයින්ට ලබා දෙන්නේ කුමක් සදහාද ?
          අපේ රටේ දේශපාලකයෝ තමයි අපේ රට ජාතිය විනාශ කරන්නේ …උතුරේ LTTE ත්‍රස්තවාදීන් විසින් මරා ,එළවා දැමු සිංහල ජනතාවගේ ඉඩම් දැන් අයිති කරන ඉන්නේ උතුරේ ද්‍රවිඩයින් ..
          ඒක ද සංහිදියාව ? අනුන්ගේ රටකට ඇවිත් බලෙන් ඒ රටේ උරුමය අත්පත් කරගැනීම සංහිදියාවක්ද ? අපේ රටේ මෝඩ දේශපාලකයෝ සංහිදියාවක් කිරීමට ගිහින් අපේ රටට සිදුවූ විනාශය සුළුපටු නොවේ …ජාතික කොඩියට පටි 2 ගැහැව්වා .. දෙමළ බස රජයේ භෂාවක් කළා ..එයට කෘතගුණ සැලකීමට ඔවුන් වසර 30 ක් දෙමල රාජ්‍යක් ගොඩ නැගීමට අපේ රටේ මිනි මරමින් ,බෝම්බ පුපුරවමින් ,සිංහලයින් ඝාතනය කරමින් ත්‍රස්තවාදී ක්‍රියා කළා .තවමත් එහි ඉවරයක් නැහැ.මුළු රටම අගාදයට ගෙන ගියා, උතුරේ දෙමළ ජාතිවාදය ,බෙදුම්වාදය පතුරවනවා . .තවත් අපේ ඉඩම් නොමිලේ ලබා දෙමින් ඔවුන්ට සහය දෙමින් අපේ රටේ ප්‍රශ්න ඇති කර ගත යුතුද ? නැහැ නේද ?සුළු ජාතින් තුල නැති සංහිදියාවක් අපි ඔවුන් වෙනුවෙන් කරන්නේ කුමකටද ? මේක අපේ මව් බිම

          • LION says:

            @sampath —සංහිදියාව කියමින් සිංහලයින් සතු ඉඩම් දෙමල කල්ලතොනින්ට බෙදා දීම කෙසේද සාධාරණ වෙන්නේ ? හෙළයින් සතු ඉඩම් වල අයිතිය හෙලයින්ටයි ..උබට පුලුවන්ද දකුණු ඉන්දියාවෙන් එක බිම් අගලක් නොමිලේ ලබා ගන්න …නිකම් බොරු සංහිදියාවක් ගැන පම්පෝරි ගහන්න එපා බූරුවෝ ..කොටින්ට පන්දම් අල්ලපු යහපාලනය හෝ UNP ජරා දේශපාලකයින්ට ජන්දය දීමට හෝ ඔවුන් වෙනුවෙන් කිසිම සහයක් දැක්වීමට තරම් නරුමයෙක් නොවේ මම රට ජාතියට ආදරයකරන හෙළයෙක් උබ දෙමල කොටි ඩයස් පෝරාවේ මුදලට කඩේ යන නරුමයෙක් නේද ? සංහිදියාව කියමින් අපේ රටේ උරුමය ද්‍රවිඩ ජාතිකයින්ට බෙදා දීම ජාතික අපරාධයකි ඔවුන්ව නැවත ඉන්දියාවට යැවිය යුතුයි ..වන්නියේ මුල් පදිංචි කරුවන් වූ සිංහලයින්ට අයිති ඉඩම් තේවතු දමිලයින්ට ලබා දෙන්නේ කුමක් සදහාද ? අපේ රටේ දේශපාලකයෝ තමයි අපේ රට ජාතිය විනාශ කරන්නේ …උතුරේ LTTE ත්‍රස්තවාදීන් විසින් මරා ,එළවා දැමු සිංහල ජනතාවගේ ඉඩම් දැන් අයිති කරන ඉන්නේ උතුරේ ද්‍රවිඩයින් .. ඒක ද සංහිදියාව ? අනුන්ගේ රටකට ඇවිත් බලෙන් ඒ රටේ උරුමය අත්පත් කරගැනීම සංහිදියාවක්ද ? අපේ රටේ මෝඩ දේශපාලකයෝ සංහිදියාවක් කිරීමට ගිහින් අපේ රටට සිදුවූ විනාශය සුළුපටු නොවේ …ජාතික කොඩියට පටි 2 ගැහැව්වා .. දෙමළ බස රජයේ භෂාවක් කළා ..එයට කෘතගුණ සැලකීමට ඔවුන් වසර 30 ක් දෙමල රාජ්‍යක් ගොඩ නැගීමට අපේ රටේ මිනි මරමින් ,බෝම්බ පුපුරවමින් ,සිංහලයින් ඝාතනය කරමින් ත්‍රස්තවාදී ක්‍රියා කළා .තවමත් එහි ඉවරයක් නැහැ.මුළු රටම අගාදයට ගෙන ගියා, උතුරේ දෙමළ ජාතිවාදය ,බෙදුම්වාදය පතුරවනවා . .තවත් අපේ ඉඩම් නොමිලේ ලබා දෙමින් ඔවුන්ට සහය දෙමින් අපේ රටේ ප්‍රශ්න ඇති කර ගත යුතුද ? නැහැ නේද ?සුළු ජාතින් තුල නැති සංහිදියාවක් අපි ඔවුන් වෙනුවෙන් කරන්නේ කුමකටද ? මේක අපේ මව් බිම

  3. උඩවත්ත -ලන්ඩන් says:

    අප මේ රජයෙන් බලාපොරොත්තු උනේ මෙම ඉඩම් සිංහල ජනතාවට බෙදා දිඋ මෙහි සිංහල ජනාවාස ඇති කිරීම මිස නැවත කොටින්ව පදිංචි කිරීම නොවේ.
    රනිල් ආණ්ඩුව ත් කිරීමට මැලිවූ කොටි හිතවාදී ප්‍රතිපත්තියක් මෙම රජය අනුගමනය කිරීම ලැජ්ජා සහගතයි.

    • dissanaike says:

      දෙමල මිනිසුන් ගේ කුඹුරු සිංහලයන්ට බෙදා දෙන්නද කියන්නේ ?
      රජයක් යනු නීතිය අනුවම ජාති බේධ නැති එකක්. ​

      • Saradiel says:

        අපේ රටේ මේ ඉඩම් වල මුල් අයිතිකාරයෝ සිංහල ජනතාව ..ඔවුන්ව LTTE ත්‍රස්තවාදීන් විසින් සිංහලයින් මරා දැමුවා ..ඉතුරුවූ සිංහලයෝ පලවා හැරියා
        දැන් මේ ඉඩම් ඇයි කල්ලතෝනි දමිළ කොටින්ට බෙදා දෙන්නේ ? අපේ රටේ දේශපාලකයන් ගන්නා මෙවැනි අසාධාරණ තීරණ අපි තරයේ හෙළා දකිනවා
        සංහිදියාව කියමින් අපේ රටේ ඉඩම් දමිළ ජනතාවට බෙදා දීම රට ජාතියට කරන ද්‍රෝහී ක්‍රියාවකි ..පොහොට්ටුවෙන් මෙවැනි අසාධාරණ දේශද්‍රෝහී තීරණ ගනීවි කියා අපි බලාපොරොත්තු වුයේ නැහැ …ගිය නුවණ බෑ ආයෙත් ඇතුන් ලවා වත් ඇද්ද ගන්න..අතීතය ගුරුවරයෙක් …ඒගැන සිතා මේ වැඩ නොකරන්න

        • dan says:

          යු එන් පී බල්ලෝ පොහොට්ටුවට දුන්න වගේ කමෙන්ට් දානවා. දෙමල ජනතාව වෙනුවෙන් රජය ගත් හොඳ පියවරක් මෙය. නනත්තාර යුඑන්පී කොටලුවන්ට නොරැවටෙන්න

          • LION says:

            @ dan …UNP බල්ලෝ පස්සෙන් ගියේ දෙමළ ජාතිවාදී කල්ලතෝනි ,උබත් දෙමළෙක් නේද ? නැත්නම් කොටින්ගේ මුදලට කොටින්ට කඩේ යන NGO ඩොලර් කාක්කෙක් නේද ? සිංහල අපි දුක් වෙන්නේ අපේ මව් බිමේ ඉඩම් දෙමල කල්ලතොනින්ට බෙදා දීම ගැනයි ..මේ ඉඩම් අයිති සිංහල ජනතාවට දෙමළුන්ට නොවේ …එය ජාතිවාදයක් නොවේ තමන්ගේ මාතෘ භූමියට ඇති ආදරය ගෞරවය ..අපි දෙමළුන් වගේ අනුන්ගේ රටක ඉඩම් බලෙන් ලබා ගන්නේ නැහැ ..පලයව් තැමිල් නාඩුවට ..එහෙ ඉඩම් තියා උබලය වැසිකිළියක්වත් නැහැ ..මේ සිංහලයින්ගේ රට

    • sampath says:

      boruwata pohottu wes gath UNP /SJP nariyek.

  4. Saman says:

    සිංහල අයට ද

  5. Sirisena Yatawara says:

    What about that majority Sinhalese People who were living many centuries has been expel from Jaffan,which has to settle in their own places by current govt. …????
    Why they forget that. Give equal treatment every body who had been victims of LTTE Tamil terrorism.?
    Action is needed not to be delay by many years of Govt of Sri Lanka.
    What ever the govt in power could NOT forget that Rights of Sinhalese People Having Right to Live in Jaffna?

  6. mali says:

    how can few families of tamil or muslim own 500 acres of land but tht is not for sinhalese they live in 5 perch land or land less in every part of the country. No organisation is shouting for that .Buddhist monks rather than doing politics should involve in getting sinhalese years old land for sinhalese and should settle more and more sinhalese in north and east.No point in estabilishing army check point to look after the lands of those temles which is totally stupid decision.

  7. Sid says:

    ඔය ඉඩම් සිංහලයන්ට දෙන්න. තමන්ගේ රටේ තමන්ගේ කියලා බිම් අඟලක් නැති අය ඉන්නවා. ඔය ඉඩම් හිමියෝ කියන මිනිස්සු කල්ලතෝනි. දැන් සිංහලයන්ව උතුරු සහ නැගෙනහිර පළාත්වල පදිංචි කරවන්න. නැත්නම් සුළු ජාතින් තව තවත් බලවත් වෙයි.

    • dan says:

      යු එන් පී බල්ලෝ පොහොට්ටුවට දුන්න වගේ කමෙන්ට් දානවා. දෙමල ජනතාව වෙනුවෙන් රජය ගත් හොඳ පියවරක් මෙය. නනත්තාර යුඑන්පී කොටලුවන්ට නොරැවටෙන්න…

    • Vasana says:

      LTTE ත්‍රස්තවාදී සමයේ මෙලෙච්චේද ත්‍රස්තවාදී පිරපාකරන්ට සහය දැක්වීමට දකුණු ඉන්දියාවෙන් ආපු දෙමල ජාතිකයින් තමයි දැන් කිලිනොච්චිය ජෙයපුරම් ප්‍රදේශයේ ඉඩම් අයිතිකාරයින් කියමින් පදිංචි වී සිටින්නේ ..ඒ පලාත්වල සිටි මුල් ඉඩම් අයිති සිංහලයින් පලවාහැර ඔවුන් සිංහලයින්ගේ ඉඩම් අත්පත් කර ගත්තා .දැන් සිංහලයින්ට අයත් කුඹුරු ඉඩම් අක්කර 100 ක් මේ කල්ලතොනින්ට ලබා දීම ජාතික අපරාධයක් ..අපේ සිංහලයින්ගේ ඉඩම් කල්ලතොනින්ට ලබා දෙන්නේ කුමක් සදහාද ? ඒ පළාතේ සිටින ජාතිවාදී දෙමල දේශපාලකයින් සැ නසිමටද ? කරුණාකර මේ ඉඩම් සිංහලයින්ට ලබා දෙන්න අපේ රටේ ඉඩම් දමිළ කල්ලතොනින්ට ලබා දෙන්නේ ඊළමට පාර කැපිමටද ? පොහොට්ටුව ගැන ජනතාව තැබූ විශ්වාසය රකින හැටිද මේ ?

Leave a Comment