වසර 40-50කට බැදුම්කර නිකුත් කරන්නේ කෙසේදැයි මා දන්නේ නෑ.. – මහ බැංකු අධිපති සාක්ෂි දෙයි..
February 22, 2017 at 3:00 pm | lanka C news
මහ බැංකු බැදුම්ක නිකුතුවක් වසර 40-50ක් වැනි දීර්ඝ කලකට බලපාන සේ නිකුත් කිරීමේ හැකියාවක් ඇතිදැයි තමන් නොදන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා ඇත.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ ප්‍රශ්නගත මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්දයෙන් වූ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.
මේ අතර චූදිත පර්පෙච්චුවල් ට්රෂරීස් සමාගමටයද මෙම කොමිසම හමුවේ සාක්ෂි දීමට අවසර දී ඇත.