වසර 400කට පසු ලංකාව සහල්වලින් ස්වයංපෝෂිත වූයේ මං අගමැති වූ පසුයි..- අගමැති රනිල්

February 1, 2019 at 10:26 pm | lanka C news
වසර 400කට පසු ලංකාව සහල්වලින් ස්වයංපෝෂිත වූයේ මං අගමැති වූ පසුයි..- අගමැති රනිල්

වසර 400කට පසු ශ‍්‍රී ලංකාව සහල්වලින් ස්වයංපෝෂිත වූයේ තමන් 2003 වසරේදී අගමැති වූවා පසු බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ නිකවැරටිය ප‍්‍රදේශයේදී පැවති ඉඩම් ඔප්පු බෙදා දීමේ උත්සවයක් අමතමිනි.

මහා වංශය අනුව 2003ට වසර 400කට කලින් මෙටර පැවතියේ මහනුවර රාජධානියයි. 1602දී මෙරට පාලකයා වූයේ පළමුවන විමලධර්මසූර්ය රජතුමයි. ඔහු ඔස්ට්‍රියාවේ බෞතීස්ම කර තිබුවේ දොන් ජුවාන් ලෙසිනි. 1590 සිට 1604 දක්වා ඔහුගේ පාලන සමය විය.

122 views

24 Comments to “වසර 400කට පසු ලංකාව සහල්වලින් ස්වයංපෝෂිත වූයේ මං අගමැති වූ පසුයි..- අගමැති රනිල්”

  1. desta says:

    maha benkuwa sudda kale api talahena Sampath Bank eka sudda karala Colombo Telegraph news balanna sampath bank massive fraud

  2. kawinda says:

    MR aanduwa kaale meya hitiye partner ekaka oitaratane. ekai danne nette.. ane da kiyanne.. mewa ahala athpudi gahana gotto thawath innawane…

  3. Crickter says:

    E witharakda, mang match balanna giyama ewath dinanawane! Kaatada aadambara !

  4. Indika says:

    don juvan kiyanne ohege mahappa. Wimaladharmasooriya rajuge nama Don philip.

  5. මම ගොනා says:

    ඒකනේ. එතුමා අගමැති වෙලා airport එකක් හාල්වලින් පිරෙව්වේ.

  6. Donald Isuru Wilegoda says:

    It was due to the efforts of Dudley Sirisena.

  7. Udeni says:

    ඒකද දන්නෑ මහත්තයෝ කුඹුරැ ගොඩකරල කර්මාන්ත හදනවා කීවේ අන්තිමේ කුඹුරැ ටිකත් නෑ කර්මාන්තත් නෑ රටින් නැව් ගනන් හාල් ගෙනාවා , ඔබ තුමා ඔච්චර ඔය කොමිෂන් දාන එකේ බොරැ පොරොන්දු දීල බලයට එන දේශපාලකයින්ට දඩුවම් කරන්න කොමිසමක් එහෙම දාන්න අදහසක් නැද්ද, උන් බලයට ඇවිත් රට කාල පරම්පරා ගානකට සල්ලි හොයාගෙන රටකට ගිහින් ජීවත් වෙනවා අපි කට්ට කාගෙන පොලවේ පස් කනවා , නැද්ද හා

  8. Helaya says:

    රනිල් දන්නවා මිනිහගෙ මීටින් වලට එන්නෙ රට හරක් කියලා. නැත්තම් හරි මිනිස්සු ඉන්න තැනක මේ වාගෙ බේගල් ඇදබැවොත් , චන්ද්‍රිකාට වගෙ මෙයාටත් හූ කියනවා

  9. JR says:

    මොන විහිලුද ?

Main News