වසර 55ක පසු රත්මලානෙන් ඇරඹුමක්…
March 26, 2022 at 8:02 am | lanka C news
ඉතිහාසයේ පළමු වරට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම ගුවන් තොටුපල බිම් ගත මෙහෙයුම් අරඹයි (ground handling). ඒ අනුව 25 සිට රත්මලාන ගුවන් තොටුපලේ ගුවන් තොටුපල බිම් ගත මෙහෙයුම් ( ground handling) සිදු කරන්නේ එම සමාගම විසිනි.
25 උදෑසන 11.45 ට මාලදිවයිනේ සිට පැමිණි වෙළද ගුවන් යානයක් සදහා මුලින්ම බිම්ගත මෙහෙයුම් සිදු කෙරුණු බව රත්මලාන ගුවන් තොටුපලේ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා සදහන් කරයි.
මීට පෙර රත්මලාන ගුවන් තොටුපලේ බිම්ගත මෙහෙයුම් ( ground handling) සිදු තරනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගිනි.
ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමට අදාල පණත මගින් ඒ සදහා බලය පැවරී තිබුනද මෙතෙක් කලක් එය ක්‍රියාත්මක වූයේ නැත.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක යන අමාත්‍ය වරුන්ගේ මැදිහත් වීමෙන් රත්මලාන ගුවන් තොටුපලේ බිමිගත මෙහෙයුම් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම මගින් සිදු කිරීමට තීරණය කෙරිණ.
රත්මලාන ගුවන් තොටුපලේ කාලසටහන් ගත ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ලබන ඉරිදා සිට ආරම්භ කෙරෙන අතර එම ගුවන් මෙහෙයුම් සදහාද බිම්ගත මෙහෙයුම් සිදු කරන්නේ ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම මගිනි.
කොළඹ හා මාලදිවයින අතර මෙම කාලසටහන් ගත ගුවන් මෙහෙයුම් සිදු කෙරේ. රත්මලාන ගුවන් තොටුපලේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් යළි ඇරඹෙන්නේ වසර 55 කට පසුවයි.
– ප්‍රදීප් අනුර කුමාර
වටිනා දෙයක්. රට ගොඩගන්න නම් මේ වගේ රටට ආදායම් උපයන මාර්ග ඇති කල යුතුයි. මේ අමාරු කාලය වැඩි කාලයක් පවතින එකක් නැහැ. හැමෝම මේ දුෂ්කර කාලය දරාගෙන ඉන්න පුරුදු වෙන්න. බොරුවෙන් ජිවත් වුනා හොදටම ඇති. අවුරුදු 74ක් මාරුවෙන් මාරුවට රට පාලනය කල බොහෝ අය රට විනාශයට ගෙන ගියා විතරයි, රට ගොඩ යන මාර්ග වලට අවතීර්ණ උනේ නැහැ.
මේ කඩිමුඩියේ රත්මලාන ජත්‍යන්තර තත්වයට පත්කලේ මහින්දලාගේ පුද්ගලික ගුවන් යානා වලින් දරු මුණුපුරෝ සමග රටින් පැන ගැනීමට .රනිල් අගමැති කරන්ඩ යන්නෙත් ඒ සදහා පූර්ණ ආරක්ශාව සලසා ගැනීමට .හරින්ල වගේ මදාවියොත් ලංකරගත්තෙත් මහින්දලාගේ ආරක්ශාවට.ආන්ඩු වෙනසක් උනත් ජනාධිපතිතිට රැකවරණය දීමට ලක්ශ සංඛ්‍යත ජනතාවක් සිටිනවා .මේ ප්‍රශ්ණයට මුල පවුලේ අනෙක් උන්ගේ හොරකම කියල දිවන්නාවේ හොර තක්කඩි දන්නේ නැතිවට ජනතාව දන්නව .
ජෙප්පෝ… උඹ ඔය ළිඳ ඇතුලෙම ඉඳපන්..
3% ජෙප්පන්ගේ කන් කෙදිරිලි විතරයි. කරන්න පුලුවන් ලබ්බක්වත් නැහැ .උන් හැමදාම බෝඩ් ලෑලි උස්සගෙන පාරවල් අයිනේ හිගාකනවා.
ජෙප්පො කෙතරම් මෝඩ ගොබ්බයන් ද කියන එක ඉහත කොමෙන්ට් එකෙන් පේනවා.
මේකෙන් අපේ ඩොලර් ප්‍රශ්නේ සම්පුර්න විසදෙනවා. මේවා විමල් මැතිතුමාගේ 2/2=0 ක්‍රමයෙන් කරන වියපෘති.
මේ කඩිමුඩියේ රත්මලාන ජත්‍යන්තර තත්වයට පත්කලේ මහින්දලාගේ පුද්ගලික ගුවන් යානා වලින් දරු මුණුපුරෝ සමග රටින් පැන ගැනීමට .
ඔව් ඔව් රටේ ගුවන්තොටුපලවල් වරායවල් හදන්න හොද නේ මහින්දලාට රට පනින්න පුලුවන්.අදිවේගී මාරග උනත් රාජප්ක්ශලා පෙනල යන්න පාවිච්චි කරාවි කරන්න ඔනා රටේ බස් වාහන ගුවන් යානා හෙලිකොප්ටර් 88-89කාලේ වගේ විනාශ කරල,දාන,එක රාජපක්ශලට පෙනල යන්න නොහෙකි වෙන්න ඊට පස්සෙ අපි බින්දුවෙ ඉන්දන් නියම නිර්දන පන්ති ආන්ඩුවක් පටන්ගනිමු .එදා පොල්පොට් කලෙත් එහෙමයි එතුමා කන්නාඩි දාපු අය පවා මරුවෙ මොකද ඔය උගත්තු කියන උන් දනවාදියෝ සුලු දනෙශ්වර චින්තනය තිබෙන උන්.
With the economy crisis best to take the flight from ratmalana air Port.
Government plan to escape in a easy port
ගුවන් තොටුපළවල් හදන්නේ රාජපක්ෂලාට රට පනින්න. අධිවේගී මාර්ග හදන්නේ රාජපක්ෂලාට වේගයෙන් යන්න. නගර සංවර්ධනය කරන්නේ රාජපක්ෂලාට සැපට ඉන්න. පාසල් ගොඩනැගිලි හදන්නේ රාජපක්ෂලාගේ ළමයින්ට. ඇවිදින මංතීරු හදන්නේ රාජපක්ෂලාට ඇවිදින්න. රටේ මිනිස්සුන්ට නොමිලේ කොවිඩ් එන්නත නොමිලේ දෙන්නේ රාජපක්ෂලාට බෝවෙන එක වලක්වන්න.