වසර 60 ක් පැරණි ශ්රිලනිපය මාස 3 ක අලුත් පක්ෂයට පරදී..
January 3, 2017 at 12:21 am | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්ෂයේ නිල ෆෙස්බුක් පිටුව ආරම්භ වී පළමු දිනය 10 තුල ඊට 44,182 ක් ඉක්මවූ පිරිසක් කැමැත්ත පල කර ඇත.[Link]
දැනට කලකට පෙර ආරම්භ කරන ලද ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිල ෆේස්බුක් ගිණුමට මේ වන විටද කැමැත්ත පල කර ඇත්තේ 43,211 ක පිරිසකි. [Link]