වසවිස පොවා මාට්ටුයි… ‘My Cola’ කර්මාන්ත ශාලාවට සීල් තබයි..

February 17, 2020 at 10:12 pm | lanka C news
වසවිස පොවා මාට්ටුයි… ‘My Cola’ කර්මාන්ත ශාලාවට සීල් තබයි..

‘මයි කෝලා’ සිසිල් බීම නිෂ්පාදන සමාගමේ කඩවත කර්මාන්ත ශාලාවට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සීල් තබා තිබේ.

මෙම කර්මාන්ත ශාලාව අද පස්වරුවේ සෝදිසි කළ අවස්ථාවේදී මෙසේ සීල් තබා ඇත්තේ එම කර්මාන්ත ශාලාවේ තිබී කල් ඉකුත් වූ අමු ද්‍රව්‍ය තොගයක් හමුවීම නිසාය.

හෙට දිනයේ මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ද අධිකාරිය විසින් ආයතනයට දැනුම් දී ඇත.

88,847 Viewers

22 Comments to “වසවිස පොවා මාට්ටුයි… ‘My Cola’ කර්මාන්ත ශාලාවට සීල් තබයි..”

  1. රංග තේනුවර says:

    මේ මයි කෝලා අයට කොහොමත් තමුන්ගේ බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරගැනීමේ හැකියාවක් නැහැ. අනුන්ගේ වෙළදනාම වලට ආසන්න වෙළද නාම යටතේ මෙලෝ රහක් නැති බීම වර්ග 8 ක් එලියට දාපු එකයි කරේ. ඒ බිම වර්ග 8 ම ප්‍රසිද්ද අනෙකුත් වෙළදනාම වල ලෝගෝ එකේ වර්ණයේ ඉදන් කොපි. හොද වැඩේ මෙහෙම උන එක.

    • හැකහැක says:

      දැන් කෝ බන් අර වද පෙත්ත? ඒකට මක් වුනැයි??

    • Nelum Abewardana says:

      Ow ithin Lankawe company ekak wateddi tama hemoma hoda wede kiyanne..Oka multi national company ekaka una nm wenas wei neda?Copy karala mona brand eka gattath lankawata income eka.

    • මෙවාට වගකියන්න ඔිනත් පාරිබොගික අදිකාරිය සහ තත්ව ප්‍රමිති ආයතනමයි මෙච්චර කාලයක් මෙිවා ආවෙි කොහොමද යමි වියාපාරයක් ආරමිභකිරීමෙිදීම මෙිවා පරික්ෂා කලයුතුයි නේද මෙිවා අද යට ගනුදෙනුවලින් ආරමිභකරලා ඇත්තේ ඒ නිසා වහාමපරිකෂනයක් කරලා නියම තත්ව සහතිකයක් දීලා හරි පිලිවෙලට ගොඩනගාගන්න දේශීය දෙයක්නමි හරියටම කරනවානමි පමනක් අවසර දෙන්න

  2. Kapilasena says:

    Sure ekatama oke aithikaarayaa Jadapaalana rajaye hitapu amathiyek!

  3. john says:

    This is not racism, but I have noted most of Muslim restaurants stock and promote only MyCola.

    • john the baptice says:

      products of Coca-Cola.Is it allowed for Muslims to drink Coca-Cola?

      Shocking fact that Cola contains alcohol. Scientists report that in ten products, among which Coca-Cola, Pepsi-Cola, Coca-Cola Light Coke and Coke Zero, there is alcohol.

    • saman says:

      Because MyCola own by Muslim. That’s the only reason. Thats raciam.

    • 77 UNP says:

      අයිතිකරු වසන්වෙලා රටට වස පොවපු බවයි පෙනෙන්නේ. වෙළඳපොලෙන් 10% අත්පත් කරගෙන සිටිබව ඔවුන්ගේ ෆේස් බුක් පිටුවෙන් කියනවා. ඒ කොටස දුප්පත්, නුගත් අය බව සිතේ. දන්නකෙනෙක් ඉන්නවනම් සත්‍ය හිමිකරු ප්‍රසිද්ධ කරන්න. සත්‍ය සහ විවුර්ත බව වැදගත්.

      • Perera says:

        Pure Sri Lankan Sinhala Company according my Knowledge.Not like Coca-cola, Pepsi, etc. I love that taste and be a real Sri Lankan of using Local products. They have only 10% or 5% of the market due to home grown.No one supports them to grow and only sabotage of their businesses. All should find the truth behind this without criticizing local companies.

        • bandara says:

          I’m in Kadawatha very close to this Company since 1995. As I know my cola beverages (Pvt) Lts is the Pure Sri Lankan home grown Sinhala Company according my Knowledge. Not like Coca-cola, Pepsi, etc. They had very hard time bcs of court case filed by Coca Cola, regarding the name of Cola .. and finally Mycola company won the case. As we all know My cola is fighting the market share with multi national giants of Coca Cola and Pepsi. I love mycola because of that taste and be a real Sri Lankan of using Local products. They have only 10% or 5% of the market due to home grown.No one supports them to grow and only sabotage of their businesses. All should find the truth behind this without criticizing local companies.

          • Mangala says:

            හම්බයෙක් නම් …හම්බ ව්‍යාපාරය බේරගන්න නම් දඟලන්නේ … හරි නම පාවිච්චි කරලා ,නිවැරදි කරුණු ඉදිරිපත් කරන්න . මේක රසයි ,ගුණයි කිව්වට වැඩක් නෑ. වස විස එකතු වෙනවනම්

  4. By Cola says:

    Who drinks these rubbish even given free!

  5. Sadda says:

    Sahal kal thaba ganeematath mewani wasa pariharanaya kara athdayi soyanna ona.

  6. Gihan Indunil says:

    Copy kala haka samakala nohaka….. hoda wade thopita yakoo thamange deyak karapiya

  7. සරා says:

    නියමයි.පාරිභ‌ෝගික ‌ෙසේවා අධිකාරියේ සභාපතිකමට පත් කරලා තියෙන්නේ හිටපු ‌ෙමේජර් ‌ෙජෙනරාල් ‌ෙකෙනෙක්.මෑන් දැන් දිගට හරහට වැඩ පටන් අරන්.ඔහොමම කරගෙන යන්න.

  8. malraj says:

    දැන් කෝ බන් අර වද පෙත්ත? ඒකට මක් වුනැයි?? hitan

  9. රාජන් සමරදිවාකර says:

    හොඳ වැඩේ. මේ ෆැක්ටරියේ අපද්‍රව්‍ය කෙලින්ම කැළණි ගඟ හරවලා තිබුනේ, අපි බොන වතුර!

  10. amila says:

    ප්‍රශ්නයක් නැහැ. මයි කෝලා — “කොයි මාලා” කියල වෙනස් කරගෙන ආයිත් වෙළඳ පොලට එයි.

Main News