වස්කඩුවේ විශාල ගින්නක්…

December 9, 2021 at 8:40 am | lanka C news
වස්කඩුවේ විශාල ගින්නක්…

අද අලුයම් කාලයේදි වස්කඩුව ප්‍රදේශයේ ලී මෝලක ගින්නක් හටගෙන ඇත.

ගින්න හේතුවෙන් එහි තිබූ ලී විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි වාර්තා වේ.

ගිනි නිවන අංශ විසින් ගින්න පාලනය කරමින් සිටී.

9,682 views

2 Comments to “වස්කඩුවේ විශාල ගින්නක්…”

  1. මීට හේතුව ගෑස් පිපිරීමක් බවට සජිත් තහවුරු කරනු ඇත.

  2. ආන්ඩුව වගකියන්න ඕන. මේ ආන්ඩුවට ලී මෝලක ගින්නක්වත් නවත්ත ගන්න බැහැ. වහාම සජිත්ට බාරදෙන්න.

Main News