වසාදැමූ තාරාපුරම් යලි අරී..

April 15, 2020 at 12:00 pm | lanka C news
වසාදැමූ තාරාපුරම් යලි අරී..

අප්‍රේල් 08 වනදා රාත්‍රියේ සිට හුදකලා කරන ලද මන්නාරම තාරාපුරම් ගම්මානය අද (15) උදෑසන සිට යලි සාමාන්‍ය තත්වයට පත්කිරීමට පියවර ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

පුත්තලම ප්‍රදේශයේ සිට කොරෝණා වයිරස් ආසාදිතයෙකු තාරාපුරම් ගම්මානයේ පැවති අවමගුල් අවස්ථාවකට සහභාගී වී ගම්මානයේ සැරිසරා ඇති බවට තහවුරු වීමත් සමග මන්නාරම් පොලීසිය හා යුදහමුදාව එක්ව පසුගිය 08 වනදා සිට තාරාපුරම් ගම්මානය හුදකලා කිරීමට තීරණය කරන ලදි.

කෙසේ වෙතත් ගම්මානයේ වැසියන්ට පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් විසින් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් ලබා දීමෙන් පසුව වසාදැමුනු ගම්මානය යලි සාමාන්‍ය තත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත.

නමුත් පවතින ඇඳිරිනීතිය තාරාපුරම් ගම්මානයට ඇතුලු මන්නාරම් දිස්ත්‍රීක්කයටම ක්‍රියාත්මක වන බවටද ඇඳිරිනීතිය කඩකිරීම් සමබන්ධයෙන් සොයාබැලීමටද යුද හමුදාවෙන් හා පොලීසියෙන් යොදවා ඇති බවට මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

98 views

5 Comments to “වසාදැමූ තාරාපුරම් යලි අරී..”

  1. Rata Wenuwen says:

    කෙසේවුනත් රෝග බෙදාහරින හම්බයන්ගෙන් ආරක්ශාවෙන්න , එය වැදගත්, විශකුරු සර්පයා අත්නෑරන් මිත්ත්‍රයා

  2. cobra says:

    ස්වභාව දර්මය විනාශකරමින් ඉස්ලාම් ජාතිකයින් කරන අපරාධ වලට දඩුවම අල්ලාහ් ලබා දී ඇත
    නමුත් මුස්ලිම් ගම්මාන වෙත යන කොරෝනා ජිහාඩ් පුද්ගලයින් නිසා අපේ රටම අනතුරේ

    • john the baptice says:

      එතකොට ඇඳිරි නීතිය දාල සිංහල ගොවියට, කුලී කරුවාට කෙලෙව්වෙ අල්ලාහ්ද බොල?

      • Rata Wenuwen says:

        හැබැයි රදා පෑඩයා යමරෙට වැඩ, දිවා රෑ නොබලා

      • nimalsiri says:

        ado val ura baptist.goviyanwa vinaasa koranne thoge deviyo wennethiya.ape allah vinaasa koranne thowage
        thahanam koraapu jaraa urumas gilinawunwa saha catholika ratawal pamanaya.

Main News