වසා ඇති පාසැල් කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කරයි..

December 28, 2020 at 3:40 am | lanka C news
වසා ඇති පාසැල් කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කරයි..

මේ වන විට වසා දමා ඇති කුඩා පාසල් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ හදිසි අවස්ථාවකදී එම පාසල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.

දැනටමත් එම පළාත්වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඊට අවශ්‍ය කටයුතු සිදුකරමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

දැනට රට පුරා ප්‍රතිකාර මධ්‍යස්ථාන 70 කට ආසන්න පිරිසක් ස්ථාපිත කර ඇති බවත් ඔහු පැවසීය.

11,740 views

6 Comments to “වසා ඇති පාසැල් කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කරයි..”

  1. ඩිංගිරි says:

    එන්නත්වත් වෙන මොන ලබ්බක්වත් නැතුව කොත්තමල්ලි තම්බපු වතුරයී දුම් හට්ටියයී අල්ලලා දැන් කොරෝනා හැදිච්ච උන් 32,051 සුව වෙලා. ඇත්තටම දැන් තව ඉතිරිවෙලා ඉන්නේ 8329යී. මාස්ක් හදන උන්, සැනිටයීසර් හදන උන්, එන්නත් හදන බහුජාතික සමාගම් ඔක්කොම මුන්ගේ මඩි කරණ නිසා මුන් බොරුවට ජනතාව බය කොර කොර කොරෝනාව වවන් කනවා.

    • Rasika says:

      අනේ මෙහෙම ලිං මැඩියෝ. එතකොට ඇමරිකාවෙත් 11,495,875 සනිප වුනෙත් කොත්තමල්ලි බිලා දුම් හට්ටි අල්ලලාද? මේ රෝගය 70% වඩා ඉබේ සනිප වන බව නොදන්න ගොඩයන්ට මැජික්

      • ඩිංගිරි says:

        ඒක තමයී කිව්වේ වවන් කනවා කියලා. සිංහල කියවලා තෙරුන් ගන්න බැරි හොන්ගුත්තා.

    • ක්‍රිමිනල් says:

      ගොං බෛයො රෝහල් වල ප්‍රථිපාදන නෑ යකො ඔය විගඩං හට්ටි ,මුට්ටි ,පැනී අල්ලන්න , වෛද්‍ය නිර්දේශිත ඖශධ තමයි යොදා ගත්තේ රොගීන් සුවපත් කරන්න , තොපී පැය විසිහතරම බලන අර ඇන්ටිජන් මෑන්ගේ චැනල් එකෙන් ද තොපිට එහෙම උනා කිව්වේ ? එ චැනල් එකෙන්ම තමයි කාළී ජූස් එකත් ප්‍රමොට් කලේ , මණිඅක්ඛිත නාගරාජවත් බෝතලේකට දැම්මේ , උබලා වගේ මැටී මොල්ලුන්ව අමූ බෛයි වහල් ප්‍රජාවක් කලේ. මීහරකෙක් උනාට කමක් නෑ ,ප්‍රසිද්ධියේ තප්පුලලා කෙවිට් පාරවල් කන්නෙපා.මෝඩ මී හරකා..😂😂😂

      • ඩිංගිරි says:

        හැදුනු උන්ගෙන් 98% කට වඩා කිසිම ප්‍රතිකාරයක් නොකරම සුව වෙනවා කියලා ලෝක සවුක්‍ය සංවිධානය විසින්ම කියන ලෙඩකට මොකටද ගොන් බූරුවෝ රෝහල් වලට ප්‍රතිපාදන? හෝඩමුත්තා. තොපි වගේ හොර හැත්ත තමයී පඩේ වෙඩිල්ල කොරගෙන මේක වවාගෙන කන්නේ. තෝ වගේ හොන්ගුත්තන්ගේ කටේ තියෙන්නෙම බය්යෝයී ටෝය්යෝයී විතරයී. මෙතන ගොන් කතා කියා කියා හැමිනෙන්නේ නැතුව මකබෑවියන් මූසලයා. තොපි හැමදාම පරදින්නේ තොපි ගොන්නු බව මේ රටේ ජනතාව හොඳටම දන්නා නිසා තමයී.

  2. බොච්චන් says:

    කොරෝනා Vaccine ගේන්නත් ඩොලර් මිලියන 200 ක ණයක් ගන්න යනවා. මෙහෙමත් හිඟන රටක්. 94 ඉඳන් මුන් මාරුවෙන් මරුවට ආන්ඩු කලා. හොරා කාලා කාලා රට ණය කන්දක හිරකරලා. ඒ මදිවට කපටි බිස්නස් කාරයො නුගත් දේශපාලුවන්ව ඉතා පහසුවෙන් ගොනාට අන්දල ඉතිරි ටික හුරන් කනවා. රටට දෙයියන්ගෙම පිහිටයි.

Main News