වසා දැමූ අටළුගම පිරිස් පොලිස් ඇසට වැලි ගසා බොල්ගොඩ ගගෙන් පැන සෙසු ගම්මානවල සැරිසරති..

April 4, 2020 at 10:33 pm | lanka C news
වසා දැමූ අටළුගම පිරිස් පොලිස් ඇසට වැලි ගසා බොල්ගොඩ ගගෙන් පැන සෙසු ගම්මානවල සැරිසරති..

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වළක්වාලීම සඳහා වසා දමා ඇති අටළුගම ගම්මානයේ ඇතැමුන් බොල්ගොඩ ගඟ හරහා පැමිණ අනෙක් ගම්මාන වල සැරිසරන බවට තොරතුරු ලැබී තිබේ.

මේ හේතුවෙන් අටළුගම ආසන්නයෙන් බොල්ගොඩ ගඟ හරහා ආරක්ෂක අංශ විසින් විශේෂ බෝට්ටු සේවාවක් ආරම්භ කර ඇත.

මෙම ගම්මානය කීපදෙනෙකුට කොරෝනා වෛරසය වැලදී තිබීම හේතුවෙන් එය තව දුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා මුළු ගම්මානයම වසා දමා සියළු පවුල් නිරෝධායනයට ලක් කර තිබේ.

219 views

19 Comments to “වසා දැමූ අටළුගම පිරිස් පොලිස් ඇසට වැලි ගසා බොල්ගොඩ ගගෙන් පැන සෙසු ගම්මානවල සැරිසරති..”

  1. Rata Wenuwen says:

    හමුදා බටයෙනි දුටුවොත් වෙඩිතියනු, එකෙක් කම්බස් කරනු, එතොකොට හැදෙයි ,නැතුව බැහැ, ඇයි තොපිලා බයද ?

  2. sirimewan says:

    හම්බෙච්ච් එක්කෙනෙක් කිවූවා , පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් , අටළුගම මිනිස්සු බොල්ගොඩ ගග දිගේ පානදුර අම්බලම් දුව ගමට හොර රහසේ එනවා කියලා , ආරක්ෂක අංශ වලට හොරෙන් , දැන් බැලින්නම් එක ඇත්ත. වහාම පරීක්ෂණයක් පවත්වන්න.මුන්ව මෙරටින් අයින්කරලා අරාබියටවත් යවන්න පුලුවනම්.පුදුම හික්මීමක් නැති මිනිස්සු.

  3. Nuwan says:

    මට හිතෙන්නේ මුන්ගේ තියන කුඩු සහ වෙනත් ජාවාරම් නිසා ගෙවල්වලට වෙලා ඉන්න එක පාඩුය්. මෙහෙම තත්වයක් දකුණු ඉතාලියේ තියනවා. මාපියා කාරයෝ තත්වයෙන් ප්‍රයෝජන අරගෙන උන්ගේ වැඩ වලට අසරණ වෙච්ච මිනිස්සු බදවගන්නව.

  4. cw says:

    Hang some rotten pork chops in front of their houses. Otherwise, they will never learn.

  5. සරදියෙල් says:

    මුං හිතාමතාම සිංහල මිනිස්සුන්ට ලෙඩේ බෝකරන්න පුලුවන්. ගම්වල ඉන්න මෝඩපහේ සිංහල මිනිස්සුන්ට බෝකිරීම ලේසියි. ඒ අයගෙන හැමෝටම යාවි. හොදම දෙය කොරෝනා වගේම මේ මිනිස්සුත් සම්පූර්නායෙන්ම විස්වාශ නොකර සිටීමයි. පුලුවන් විදිහට දැනුම් තේරුම් ඇති අය සිංහලයින්ව දැනුවත්කරන්න.

    • LAKWESIYO says:

      If they still not learn lessons from light punishments, just as do in countries like Malaysia where gatherings even on religious or cultural matters have been banned and violators would be fined MR 1000( s$330) or six month imprisonment .These carriers of Corona should be prosecuted.

  6. mahinda says:

    munge oluwe thiyena uru mole ayin karanna one mas nokavata mole urage

Main News