වස පොල්තෙල් වල විස නසන විදිහ මෙන්න. ප්‍රකට රසායන විද්‍යාඥයෙකු පැහැදිලි කරයි…
March 28, 2021 at 12:02 am | lanka C news
රට පුරා පිළිකා කාරක වස පොල්තෙල් බෙදාහැර ඇතැයි මාධ්‍ය වාර්තා පළවෙද්දී පොල්තෙල් වස වෙන්නේ කෙසේද? ඒවා භාවිතා කිරීම මගින් පිළිකා බෝ වෙන්නේ කෙසේද?
වස පොල්තෙල් වල වස ඉවත්කර ගන්නේ කෙසේදැයි ප්‍රකට රසායනික විද්‍යාඥයෙකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැහැදිලි කර තිබේ.
එසේම, ඔහු සඳහන් කරන්නේ පොල්තෙල් වලට අමතරව මෙම පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අනිකුත් ආහාර ද්‍රව්‍ය වලත් වර්ධනය වන බවයි.
මේ නිසා, එම ආහාර ද්‍රව්‍යද මෙම විෂ රසායනිකය ඉවත් කරමින් භාවිතා කරන ආකාරය ආචාර්ය පියල් ආරියනන්ද මහතා මෙහිදී පෙන්වා දී ඇත.
ඉතින් පොල්තෙල් වෙනුවට….
බ්රේක් ඔයිල් අරගෙන…
ඔය ක්‍රමයටම විෂ රසායනිකය ඉවත් කරලා කෑමට ගනිමුකෝ…! අනේ මෙහෙමත් මැට්ටෝ…!
උපාධිය කුපාඩියට බිලි දුන්නා වගේ කතාවක්…! තව ටික කාලයකින් කියයිද දන්නේ නැහැ… ඇයි මළමිනි විනාස කරන්නේ… ඒවගෙත් වසවිස කොටස් ඉවත් කරලා කෑමට ගන්න පුලුවන් කියලා..!
ඔය තෙල් ගෙන්වපු කොම්පැනි කාරයොද කිව්වේ මෙහෙම කියල අපව බේරපං කියලා…!
උඹටත් දරුවෝ ඉන්නවනම් ඕව දාලම කාපු කෑම කාලා ඒ දරුවො මහරගම පිළිකා රෝහලේ අසරණව ඉන්නකොට තේරෙයි ඔය කියපු දිවේ වස-විස …!
moda wuna kiyalaa eka pradarshanaya karanna epaa. brake oil and coconut oil are completely different things. ( iskole chemistry karala nadda )
ඉතාලියෙන් ලංකාවට ගෙන්වන තෙල් වර්ගයක් තියෙනවා…. එය හරිම මිළ අධිකයි…!
ඉතාලියේ ඌරුමස් කන්න තරම් පෙරේතයෝ නැත…..ඒ තරම්ම ඌරෝ මරනවා… එතකොට මරපු ඒ ඌරන්ගෙ හම වේලලා ඒ තෙල අර ගන්නවා…. ඒව බැරල් කරලා අර සුපිරි තෙලට මිශ්‍ර කරනවා….!
ඉතින් ඔය තෙල් ගෙන්වපු අයම ඒව ලංකාවට ගෙන්වනවා! ඉතින් හරිම රසයි ඒවගෙන් කෑම හැදුවහම!
මුස්ලිම් වරුන්ට අබ සරණයි, ඌරු තෙල්
A pilot plant for detoxification of aflatoxin B1-contaminated coconut oil by solar irradiation
U. Samarajeewa, C. L. V. Jayatilaka, […]S. N. Arseculeratne
MIRCEN journal of applied microbiology and biotechnology volume 1, pages333–343(1985)
මොන පව් කාරයෝද අපි… අපි සල්ලි දීල විසත් නසන්න ඕන. වෙන රටක ගෙනාපු උන්ව හිරේ දාල ආයතන Seal කරලා, දඩ ත් ගහල.
මේ යකා මොනා කියනවද මන්දා.. මේක අහලා අපේ ගෙදර ගෑනි පඩිපෙලේ උඩ ඉඳන් පොල්තෙල් බෝතලේ වක්කරලා කියහංකෝ.
මු මේ කොහෙද යන හිගන්නෙක් පච කෙලිනවා.
තෙල් වල විශ නසන එක තියරි වලින් කියන ලෙසටම කරන්න බැහැ. කර්මාන්තවලදි තව බොහොමයක් දේවල් තියෙනවා සලකා බලන්න.