වස විලි ලැජ්ජාවයි.. ඉන්දියාවේ වොක්ස්වැගන් ෆැක්ටරියේ කාර් ලංකාවට විකුණන්න සූදානම්..

March 13, 2017 at 10:00 am | lanka C news
වස විලි ලැජ්ජාවයි.. ඉන්දියාවේ වොක්ස්වැගන් ෆැක්ටරියේ කාර් ලංකාවට විකුණන්න සූදානම්..

ජර්මනියේ වොක්ස්වැගන් සමාගම ඉන්දීය ටාටා සමාගම සමග ඇති කරගත් අව‍බෝධතා ගිවිසුමක් මත ඉන්දියිවේදී වොක්ස්වැගන් මෝටර් රථ හා මෝටර් රථ කොටස් නිෂ්පාදනය ආරම්භ කරන බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

මෙම ගිවිසුම හේතුවෙන් ඉන්දීයාව මෙන්ම ඉන්දීය අර්ධ ද්වීපයේ සියළු රටවලට වාසි ලබා ගත හැකි බවද එම වාර්තාවේ දැක්වෙයි.

ෆොක්ස්වගන් හා ටාටා සමාගම් මෙම ගිවිසුමට එළැඹ ඇත්තේ තම ව්‍යාපාරික කටයුතුවලට නව මුහුණුවරක් ලබා දීමේ අරමුණිනි.

ඒ අනුව ඉදිරියේදී ඉන්දියිාවේ නිෂ්පාදි. වොක්ස්වැගන් මෝටර් රථ ශ‍්‍රී ලංකාව ඇතුළු ඉන්දීය අර්ධ ද්වීපයේ සියළු රටවල වෙළධපලවල්වලට පිවිසෙනු ඇත.

සිරස රූපවාහිනිය මේ සම්බන්ධයෙන් පල කල වාර්තාව

25 views

2 Comments to “වස විලි ලැජ්ජාවයි.. ඉන්දියාවේ වොක්ස්වැගන් ෆැක්ටරියේ කාර් ලංකාවට විකුණන්න සූදානම්..”

  1. බකලදාස says:

    ඉතිං මොකෝ?

    රනිල් තුමා ETCA ගෙනාවම ඉංදියාවෙ හැදුවත් ලංකාවෙ හැදුව වගේම තමයි.

  2. චිකේ වස ලැජ්ජයි මේ VW ලංකාවට පුල පුලා එනවා කියපු ඇත්තෝ ටික දැන් ඇඳුම් උනා කොළ අතු ඇඳගෙන කැලෙන් නගරයට අවොත් නේද හොඳ. දැන්කොමේ පෙරේරාගේ සුදුතුම්පියා ජීසස්? මේකත් එයාගේ වික්ක්‍රමයක්ද රනිල් ගොයියට මවපු. අනේ පෙරේරෝ බොහොම ඉක්මණට පලයන් මානසික වයීදිවරයෙක් හමුවන්න නැතිනම් වෙන්නේ උඹට ඉක්මණට අංගොඩ ලොක්කා සමග අංගොඩ මානසික රෝහලේ නතරවෙන්නයි.අනෙක අපි හරිම ආසයි උම්බවගේ අන්දරයෝ තවත් මේ විසිවෙනි දසකවලත් සිටීම ගැන ක්‍රෝටන් කොළ කාකා .

Main News