වස විලි ලැජ්ජාවයි.. ඉන්දියාවේ වොක්ස්වැගන් ෆැක්ටරියේ කාර් ලංකාවට විකුණන්න සූදානම්..
March 13, 2017 at 10:00 am | lanka C news
ජර්මනියේ වොක්ස්වැගන් සමාගම ඉන්දීය ටාටා සමාගම සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් මත ඉන්දියිවේදී වොක්ස්වැගන් මෝටර් රථ හා මෝටර් රථ කොටස් නිෂ්පාදනය ආරම්භ කරන බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.
මෙම ගිවිසුම හේතුවෙන් ඉන්දීයාව මෙන්ම ඉන්දීය අර්ධ ද්වීපයේ සියළු රටවලට වාසි ලබා ගත හැකි බවද එම වාර්තාවේ දැක්වෙයි.
ෆොක්ස්වගන් හා ටාටා සමාගම් මෙම ගිවිසුමට එළැඹ ඇත්තේ තම ව්යාපාරික කටයුතුවලට නව මුහුණුවරක් ලබා දීමේ අරමුණිනි.
ඒ අනුව ඉදිරියේදී ඉන්දියිාවේ නිෂ්පාදි. වොක්ස්වැගන් මෝටර් රථ ශ්රී ලංකාව ඇතුළු ඉන්දීය අර්ධ ද්වීපයේ සියළු රටවල වෙළධපලවල්වලට පිවිසෙනු ඇත.
සිරස රූපවාහිනිය මේ සම්බන්ධයෙන් පල කල වාර්තාව