වහන්න බැරි පාරෙන් මහජනයා ඉදිරියට.. ජනමත විචාරණයක්..?
November 13, 2018 at 10:22 pm | lanka C news
මහජනතාව හමුවට යාමට එක පාරක් නොව තවත් පාරක් ඇති බව ඇමති විමල් වීරවංශ මහතා පවසයි.
මහජනතාව ඉදිරියට යාමට උත්සාහ කරද්දී ඊට විරුද්ද වෙන්න කිසිවෙකුට අයිතියක් නැතැයිද ඔහු කියා සිටී.
මේ උත්සාහ දරමින් ඇත්තේ මහජන මතයට ඉඩ දීමට බවත් ඊට වඩා ජන සම්මතවාදයක්, ප්රජාතන්ත්රවාදයක් කිසි තැනක නැතැයිද ඇමතිවරයා කියයි.
මේ අතර මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් සදහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල නොවන්නේ යයි ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළහොත් වහා ජනමත විචාරණයකට යා යුතු බවයි.
සිරාගෙ ජනාධිපති කම වඳුරට දැලිපිහිය ලැබුනා වගෙයි.දැන් අර කොහෙවත් හිටපු මහින්දත් මේ අවුලට ඇදල දාල. රට විතරක් නෙවෙයි ලොකෙම හිනාවෙනවා. අර මාකෝස් පවුලට උනා වගේ තමයි දැන් කට්ටිය මෙයාල දිහා බලන්නෙත්. දැන්වත් වලං කඩේට පැනපු ගොනා වගේ දඟලන්නෙ නැතිව මහින්ද මහත්තයව මේ උගුලෙන් ගලවනවා. තිබුනු විදිහට තිබුනනම් 2020 වෙද්දි 5/6 ගන්න තිබුනා. රට විකුණනවා කීවට එහෙමටම විකුණපු දේකුත් නෑ. අපේ රටේ හරියට විකුණගන්න දේකුත් නෑනෙ.
පණ්ඩිතයෝ මහදැනමොත්තෝ ,වියරු මිනිස්සු වැඩි නිසා පොහොට්ටුවත් මහින්ද මහත්තයත් රටේ බුද්ධිමතුන්ගේ අප්‍රසාදයට පත්වෙනවා.හිතන්න එපා මේ රටේ ඉන්න බුද්ධිමතුන්ගෙන් සැලකියයුතු පිරිසක්වත් ගෝටාගේ වියත්මගේ ඉන්නවයි කියල.
ඇත්තට ?බොල පර ජෙප්පෝ, තොගෙ හෙලුව දැන් හොඳින් පෙනේ.
Dan aluth sellamak patan aran Jeppo ayema JVP venava Unp bath gotto ayema hunp venava. Maru vada Dan rate diduvenne. Janathava sithata gatha uthui ena chandedi Pohottuwata chandaya 2/3k labadeela me kslskanni viyavasthava venas karanna.