වහලූන්ට ආණ්ඩුව පෙරලන්න බෑ..- ටිල්වින්

January 23, 2019 at 6:48 pm | lanka C news
වහලූන්ට ආණ්ඩුව පෙරලන්න බෑ..- ටිල්වින්

කුඩා කණ්ඩායම් විසින් සිදු කරන කුමන්ත‍්‍රණකාරී වැඩවලින් ආණ්ඩුව පෙරලා දැමිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

වහලූන් වන් මිනිසුන්ට එය කල නොහැකි බවත් ඔහු සදහන් කරයි.

ජවිපෙ විසින් සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

143 views
Main News