වහලූන්ට ආණ්ඩුව පෙරලන්න බෑ..- ටිල්වින්
January 23, 2019 at 6:48 pm | lanka C news
කුඩා කණ්ඩායම් විසින් සිදු කරන කුමන්ත්රණකාරී වැඩවලින් ආණ්ඩුව පෙරලා දැමිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
වහලූන් වන් මිනිසුන්ට එය කල නොහැකි බවත් ඔහු සදහන් කරයි.
ජවිපෙ විසින් සංවිධානය කර තිබූ සම්මන්ත්රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
Sampoorna aththa.
Jepi vahallu 1971 di 1988-89 kaledi andu peralanna ghilla makabawilama giya hati kawruth dannawa ne.
Thopi vage wahalunta andu peralanna be thamai yako.
ඊලඟ චන්දෙදි ජෙප්පො හැඳිගෑවිලාම යනවා.
ටිල්වින් අය්ය, මෙහෙම කියන්න! වහලුන්ට අපේ ආණ්ඩුව පෙරලන්න බැහැ! විජිත මල්ලි, රනිල්ගෙ මල්ලි තුන්ඩුවක් අරගෙන රනිල්ගෙ ගොන්පස් අල්ලන්ඩ දිව්ව දිවිල්ල නේද? අපේ රනිල් අය්යගෙ ආණ්ඩුව පෙරලන්ඩ මේ කපේදි අපි ඉඩ දෙන්නෙ නෑ නේද! ජවිපෙ යනු රනිල්ගේ ගොන්පස් අල්ලන පක්ශයයි! ජයවේවා!
sakkily jvp karaya ohoma yanakota ubatath hambuwei balaporoththuwana dewal,chande enakan hitapan ohoma, ape sinhala rata kawe jvp kiyana sinhala sakkiliyo,thopita dan minisun sapa karanawa hamadama,dan thopi niyama wahallu thama UNP eke ,waren chande ganna
Lokkata kade palayalla thawa hondata
Thopila aandu keeyak peraralada kaiwaru gahanne. Thopiltah wahallu thamai !
මොකක් හරි ඩීල් එකක් දාලා එදා වේල හම්බකරගන්න දේශපාලන ගණිකාවො
ලමයි ඉන්ටර්නැශනල් ස්කූල් වලට යවන සමාජවාදී නායකයෝ පුහ්
Jeppo maha kuhakayo, mudalata rata,jathiya vikunana,ratavasiya meva danagena munta pilithuru diyayuthui.