‘වහලෙන් පැන මැරෙනවා’ යයි තර්ජනය කල අයෙකුට ඇමති නාමල්ගෙන් සුපිරි පිලිතුරක්..

September 29, 2020 at 12:02 am | lanka C news
‘වහලෙන් පැන මැරෙනවා’ යයි තර්ජනය කල අයෙකුට ඇමති නාමල්ගෙන් සුපිරි පිලිතුරක්..

අනුරාධපුර තරුණ සේවා සභාවේ වහලය මතට නැග විරෝධතාවය යෙදෙන තරුණයකුට ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා ඇත.

තරුණ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු විසින් මෙම උපවාසය පවත්වන්නෙ හත්වන දිනටයි.

ඔහු සඳහන් කර ඇත්තේ තමනට පිළිගත හැකි සාධාරණ පිළිතුරක් නොලදහොත් රතු පැල්ලමක් තමා නිසා ඉතිහාස ගතවනු ඇති බවයි.

කෙසේ නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ තමනට වහලවල් වල නැගීමට පුරුද්දක් නැති නිසා ගැටලුවට විසඳුම් සෙවීමට සාකච්ඡා මේසයකට පැමිණිය යුතුව ඇති බවයි.

119,167 views

7 Comments to “‘වහලෙන් පැන මැරෙනවා’ යයි තර්ජනය කල අයෙකුට ඇමති නාමල්ගෙන් සුපිරි පිලිතුරක්..”

  1. ගමරාළ says:

    ඌට ඉක්මනට පනින්න කියන්න අනුරාධපුරයේ පොලොන්නරුවේ ලෙඩ්ඩු ගොඩක් ඉන්නවා වකුගඩු බලාපොරොත්තු වෙන් , අපිට පුලුවන් මෙ කාලකණ්ණි යා ගෙන් වකුගඩු බලාපොරොත්තු වෙන් ඉන්න ලෙඩ්ඩු දෙන්නෙක් ගේ ජිවත බෙර ගන්න එකත් පිනක් නේ, 😀😀😀😀

    • country man says:

      ගමරාළ, you are smart. I never thought about this angel. We will promote more idiots to jump from the roof tops, rather than drinking Poisson.

  2. CHAMINDA - SADA STF says:

    patta reply eka and action eka. ela kiri…

  3. සල්ගාදු මහතා says:

    නාමල් පුතේ ඔන්න ගොන් බයියන්ගෙ තරම.

  4. Ravi says:

    Well said.
    This type of nonsense should not be tolerated.

  5. Open mind says:

    බුද්ධිමත් පිළිතුරක්. අයාලේ ගිය තාරුණ්‍ය හඳුනා ගැනීම ගැන සතුටු යි.

  6. country man says:

    VERY GOOD AND SMART ANSWER. At this rate every one will start climbing trees and living on roof tops, to get their demands.