වහාබ්වාදය රටම ගිල ගනී… විසඳුම 3 in 1 පන්නයේ නායකයෙක්…

July 17, 2019 at 1:20 pm | lanka C news
වහාබ්වාදය රටම ගිල ගනී… විසඳුම  3 in 1 පන්නයේ නායකයෙක්…

වහාබ් අන්තවාදය ඇතුළු රටේ ප්‍රශ්න වලට විසඳුම ඇත්තේ 3 in 1  පන්නයේ නායකයෙකුට බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි  නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව ප්‍රකාශ කර සිටියේ යූටියුබ් නාලිකාවක් හා පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ලංකාව ගිල ගනිමින් පවතින වහාබ් අන්තවාදයේ ආරම්භය හා විකාශය පිළිබඳ මෙම වැඩ සටහනේ දී කරුණු පැහැදිලි කළ ගම්මන්පිල මන්ත්‍රිවරයා ලංකාව මෙම අන්තවාදයෙන් මුදාගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද පැහැදිලි කර සිටියේය.

ඊට අමතරව මේ වන විට බොහෝ දෙනකුට වැලඳී ඇති ගෝඨා භය රෝග තත්වය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලනයේ වැදගත් කරුණු කාරණා රාශියක් උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා විසින් මෙම වැඩසටහනේ දී හෙළිදරව් කරන ලදී.

සම්පූර්ණ වැඩසටහන මෙතැනින් 

44,365 Viewers

8 Comments to “වහාබ්වාදය රටම ගිල ගනී… විසඳුම 3 in 1 පන්නයේ නායකයෙක්…”

  1. SL says:

    Just ban it.

  2. එක්නැලිගොඩ says:

    වහාබ්වාදය ගැන ඉතාම හොද පැහැදිලිකිරීමක් මේ සාකච්ඡාවේ තියෙනවා. නිල් කොල රතු දේශපාලනය මොහොතකට පැත්තක තියල වහාබි කඩු පහරට ලක්වීමට නියමිත ජාතියක් විදිහට හිතල අපි මේ දෙස එක්ව බලමු.

    • Dilshan says:

      Very true Wahabism must be stopped at any cost.
      Why do we allow Muslim conference in Colombo on July 29th.Muslim country leaders are coming here to show they are powerful. Why should we allow this nonesens. People should protest against this. They funded terrorist and now they are coming and holding conference to show us how strong they are.

    • SL says:

      True.not a single none muslim MP s in the parliment wants to ban satans wahabism n jihadism. They just look for muslim votes to gain the power

  3. සමන්කුමාර says:

    මුස්ලිම් ඡන්ද කුට්ටියට නොව සිංහල අපේ ආරක්ෂාව වෙනුවෙන් කතා කරන උදයට ස්තුතියි

  4. වජිර says:

    පුටින් මහතීර් මොහොමඩ් ලී ක්වාන් යූ ත්‍රිමුර්තිය එක්කර තැනෙන මිනිසා ගෝඨාභය රාජපක්ෂ

  5. Janaka says:

    we are very unfortunate people who live in this country. the present so call leaders are unable to eradicate all forms of terrorism in this country. wahabism is one of the cancer to be removed from nowadays society. as long as politicians are looting nation’s wealth, the evil elements are breeding and growing up with supported by evil politicians blessing.

  6. dinesh says:

    Basil gota mahinda thama oka patan gatthe
    oka poshanaya kare

Main News