වහාම බලය බෙදනු.. 13 ක‍්‍රියාත්මක කරනු..- ඉන්දියාව දන්වයි..

February 4, 2021 at 10:32 pm | lanka C news
වහාම බලය බෙදනු.. 13 ක‍්‍රියාත්මක කරනු..- ඉන්දියාව දන්වයි..

ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාව සහ සාමය ආරක්ෂා වන ලෙස බලය බෙදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක විය යුතු බව ඉන්දීය විදේශ ඇමති ආර්. ජයශංකර් මහතා සඳහන් කරයි.

දහතුන්වන සංශෝධනය මගින් පිහිටවන ලද පළාත් සභා ක්‍රමය ඒ සඳහා පදනම් කරගත හැකි බව ඔහු කියා සිටියි.

විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දීය පාර්ලිමේන්තුව අමතමිනි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටු වන්නේ බලය බෙදීමෙන් පමණක් යයිද පවසා ඇති ඔහු තමන් ඒ ගැන පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී ශ‍්‍රී ලංකා නායකයන් වෙත අවධාරණය කළ බවද පැවසීය.

බලය බෙදීම සඳහා වන වැඩපිළිවෙළට ඉන්දියාව තම උපරිම සහාය දක්වන බවද ඒ මහතා කියා සිටියේය.

106,366 views

71 Comments to “වහාම බලය බෙදනු.. 13 ක‍්‍රියාත්මක කරනු..- ඉන්දියාව දන්වයි..”

  1. සුපර්නකී says:

    දාපං ඔය ගොං පාට් තොගෙ ගෙදර ගෑනිට !

  2. Upul says:

    Tell this Indian bastard to solve their fricking problems before poking his finger at others.

  3. D.Nimal says:

    By and large that India expansion has an occupied Jumma And Kashmir since 1947.
    We seek self-determination for People of that land. ? Do not put your hand to divide by Political terrorism be destabilization of Island Peace and Development encouraging which anti-Democratic movement assisting North & east of Tamil chauvinist. World has change New Era of US lost its power of global hegemony for once and for all.

  4. D.Nimal says:

    By and large that India expansion has an occupied Jumma And Kashmir since 1947.
    We seek self-determination for People of that land. ? Do not put your hand to divide by Political terrorism be destabilization of Island Peace and Development encouraging which anti-Democratic movement assisting North & east of Tamil chauvinist. World has change New Era of US lost its power of global hegemony for once and for all.No nation even big cannot run hegemony by own self -interest.
    Out of 1.3 billions of People of Indian majority are living in rock bottom poverty,that has nothing do with reasonable life of Democracy of Republic of Indian .We feel sorry of people of Indian are backward and living with poor lives for 600 millions of citizens of that land which Gautama Buddha was born?

  5. මර්තේනිස් අයියා says:

    මුන් හිතාගෙන ඉන්නෙ ලංකාව ඉන්දියාවෙ කොටසක් කියලද?

  6. Dushan Fernando says:

    මට මු කියපු දේ අහුවුවා ම කටට කියන්නේ ආවේ හොද අමු තිත්ත කුණුහරප ටිකක්.ඒවා මෙතැන කියන්න බැහැ

    ඔයා අදහස් කරන ඒවා කරගන්න ඔයලා ගේ රටේ. මෙහෙ ඒවා බැහැ.

  7. Athula says:

    මුන් මෙහම තර්ජනය කරන්නෙ උන් දන්නව අපි පාං කියාගන්න බැරුව ඉන්නෙ අයියල මල්ලිල හාමුල රටම විකුනල උන්ගේ මඩි තරකරගෙන ඉන්න බව

  8. කුඹුක්කණ් says:

    වහාම දෙමල බස ඉන්දියානු රාජ‍ය භාශාව කරනු, නැත්නං #ක නොදී යනු
    පෝඩා පෝඩා

Main News