වහාම බලය බෙදනු.. 13 ක‍්‍රියාත්මක කරනු..- ඉන්දියාව දන්වයි..

February 4, 2021 at 10:32 pm | lanka C news
වහාම බලය බෙදනු.. 13 ක‍්‍රියාත්මක කරනු..- ඉන්දියාව දන්වයි..

ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාව සහ සාමය ආරක්ෂා වන ලෙස බලය බෙදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක විය යුතු බව ඉන්දීය විදේශ ඇමති ආර්. ජයශංකර් මහතා සඳහන් කරයි.

දහතුන්වන සංශෝධනය මගින් පිහිටවන ලද පළාත් සභා ක්‍රමය ඒ සඳහා පදනම් කරගත හැකි බව ඔහු කියා සිටියි.

විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දීය පාර්ලිමේන්තුව අමතමිනි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටු වන්නේ බලය බෙදීමෙන් පමණක් යයිද පවසා ඇති ඔහු තමන් ඒ ගැන පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී ශ‍්‍රී ලංකා නායකයන් වෙත අවධාරණය කළ බවද පැවසීය.

බලය බෙදීම සඳහා වන වැඩපිළිවෙළට ඉන්දියාව තම උපරිම සහාය දක්වන බවද ඒ මහතා කියා සිටියේය.

106,385 views

71 Comments to “වහාම බලය බෙදනු.. 13 ක‍්‍රියාත්මක කරනු..- ඉන්දියාව දන්වයි..”

  1. B. Anthony says:

    මේකෙ කොටනවුන් බැළුවම පේනවා සිංහලෙන් කෙටුවට තාත්තා කල්ලතෝනියෙක් කියලා. නැත්තං අටට නැවිලා ඉන්දියන් කාරයො කියන විදිහට දෙන්න කියායැ. යකෝ කුළියට කැස්සත් චාරෙකට කැහැපන්. මේක ස්වාධීන , ස්වෛරී නිදහස් ජනරජයක් කියලනෙ බං නිකමට හරි කියන්නෙ.එක එක රටවලවුන් කියන විදිහට කරන්න මොකටද බං අෘණ්ඩු ? උන්ටම දීලා දැම්මනං ඉවරනෙ. මේ කොන්ද නැති නිවට හොර රෑනක් නඩත්තු කඅනවට වඩා.

  2. david milibanda says:

    Who is India to dictate to Sri Lanka on internal matters, peace ect., SL must be mindful India is just a proxy for a larger conspiracy & a hidden hand.

    This is what happens when Gota fails to study a situation, conduct broad based discussions with relevant stakeholders, consider his election promises & weigh in the International stance before taking a decision.
    For inexperience Gota, this is a good first up costly lesson.

    Hope there would be no more slip ups in the future.

  3. B. Anthony says:

    දැන් නං චීනුන්ට හේත්තු වෙන්න හොදටම හේතු තියෙනවා. මොකද? මීලග ලෝක බලවතා වෙන්නෙ චීන්නු කියලා නොස්ට්‍රඩාමුස් කියලා තියෙනවා. අපි නං දැන් ඉදලම ඉන්දියන් ඹයිල් ඉන්ධන වර්ජනය කලා. ආණ්ඩුව උන්ගේ බඩු නවත්තලා වෙන රටවල බෙහෙත්, අල ළූණු සීනි තුර්කි පරිප්පු ගෙන්නලා අපට සහය නොදෙන්නෙ ඇයි.?

  4. Gotha bayya says:

    Hari Hari Kiyana Wdihak ..Aye Saharan panne Attack nam epa honde !

  5. Gotha bayya says:

    Hayyo Aparade….. Dathakata Madan gihin indiyan Vaccine tika Baaragatthe

  6. Mangala says:

    මේ වෙනකන් IOC එකකින් තෙල් ගහලා නැහැ.

  7. sana says:

    oka kiyapan Andaman dupathata indiyan nai panikkiya…
    Lankawa thope dupathak newei…waraya godura waradunama parayanta mada kipila…

  8. NAK says:

    Wish he had told what he will do if Sri lanka did not obliged to his diktats!!

  9. දුටුගැමුණු says:

    ඇයි තොපිට නැගෙනහිර ජැටියෙන් කෙලවුන නිසා පීචං වුනා ද. ! පල හිවලෝ යන්න

  10. New Allah says:

    Me Allah ( New).. I say,when India gives self determination to Muslims of Kashmeer, Nagas of Nagaland, and other minorities fighting in India, we will give autonomy and self destruction powers for High cast versus Low cast Tamils of Shiri Lanka.

Main News