වහාම රට වහන්නැයි විරෝධතා…

August 14, 2021 at 1:20 pm | lanka C news
වහාම රට වහන්නැයි විරෝධතා…

‘ජන ජීවිතය සමග සෙල්ලම් එපා – ජනපතිතුමනි වහාම රට වහන්න’ යැයි ඉල්ලමින් අනුරාධපුර නගර සභාවේ විපක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් ඊයේ අනුරාධපුර ඞී. එස්. වටරවුම අසලදී උද්ඝෝෂණයක නිරත වූහ.

රට වසා දමා ජනතාව සුරකින ලෙස රජයට බල කරමින් විවිධ වැකි ලියූ පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.

අනුරාධපුර නගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර මහතා ඇතුළු විපක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක්මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

අනුරාධපුර නගරාධිපතිවරයාද කොවිඞ් වැළඳී රෝහල් ගත කරලා. මේ වනවිට අනුරාධපුර පමණක් නොවෙයි රටම මහ භයානක තත්වයකට පත් වෙලා. තවදුරටත් ජනතාවගේ ජීවිත ගැන සැහැල්ලූවට ගනිමින් රජය ජන ජීවිත සමග සෙල්ලම් නොකර වහාම රට වසාදමා ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදෙන ලෙස ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ.

– නොච්චියාගම, එම්. එම්. පී. ජී. පෙරේරා

145,386 views

25 Comments to “වහාම රට වහන්නැයි විරෝධතා…”

  1. Analyst says:

    කොරෝනාව ජයගැනීමට නැවත සූරියමල් ව්‍යාපාරයක් අරඹමු !!
    කොරෝනාව ජයගැනීමට ජනතාවගේ පෝෂණය නගා සිටවමු !!
    1934–35 මැලේරියා වසංගතය තුල ලංකාවේ මිනිසුන් ලක්ෂ 2ක් පමණ මිය ගියා.මන්දපෝෂණය නිසා ප්‍රතිශක්ති යාන්ත්‍රණයේ හටගන්නා දුර්වලතා මේ මරණ වලට ප්‍රධාන ‌හේතුවක් ලෙසට හදුනාගත් ලංකාවේ වාමංශිකයන් ජනතාවට පෝෂ්‍යදායි ආහාර ලබා දීමේ වැඩපිලිවෙලක් අරඹා සූරියමල් ව්‍යාපාරය ඒ සඳහා යොදාගත්තා.හොඳ පෝෂණයක් තුලින් ප්‍රතිශක්තිය රැකී,දියුණුවී මැලේරියා මරණ වාර්තාගත ලෙස අඩුවුනා.
    “ජාතික පෝෂ්‍යදායි ආහාර වට්ටෝරැවක්” අනුමත කර එම ආහාර වලට බදුසහන ලබා දීමට හා අවදානම් ජනකොටස් වලට “ජාතික පෝෂ්‍යදායි ආහාර වට්ටෝරැවක්” නොමිලේ හෝ සහන මිලට ලබාදීමට රජයට බලකර සිටිමු.
    රජය ඊට සූදානම් නැත්නම් හෝ අපොහොසත් නම් තම පැවැත්ම සඳහා ජනතාවට වෙන විකල්පයක් ‌සොයා ගැනීමට සිදුවේ.

    • වාම අං සික says:

      ඒ ඉස්සර වම බන්. දැන් වමේ කියල ඉන්න බහුතරයක් දකුනත් එක්ක ඩීල් දාන උන්ගෙ ඒජන්තයො

  2. Maxworth says:

    Srilankan most uneducated people…. World most fulish people country

    • sunimal says:

      MAXWORTH –Don’t write bullshit you idiot…never insult my Motherland & our people …LOOK LIKE YOU ARE UNEDUCATED PERSON
      ( World most fulish people country.) WHAT ?.First learn to write proper ENGLISH

      • Dimple kupadiya says:

        ජෙප්පෝ නැමැති කාලකන්නි මෝඩ හරක් ඉන්න රටක් මේක.

  3. The citizen says:

    Lack of intelligence

  4. Silva says:

    මේ උද්ඝෝෂණ පෙලපාලි කරන අය ගෙවල්වලට වෙලා හිටියා නම් රට වහවහන්නේ මොකටද ? මේ අය රට වහන්න කියන්නේ රටටවත්, රටේ මිනිස්සුන්ට වත් තියෙන ආදරයක් හින්දා නොවේ

  5. vis8 says:

    They are doing this risky gathering for political gain, not for the love of the country. Karma will come back to these selfish idiots. Let’s wait and see how many end up with delta 🙂

  6. Bandarawatta says:

    Kalakanni Jeppanta address nati wela pissu watila inne dan adu kule para hatta Thopi kalakanni kunu Jeppo

  7. Veranjan says:

    udgoshana walata minissu gennathuwa gedara hitiyanam nikamma rata wahila.

  8. Wayomi Gunathilaka says:

    අනේ මෙහෙමත් ගොන්නු.. පොදියට එලියට බැහැගෙන කෑගහනව රට වහන්න.. මුන් වගේ ගොන්නු නම් මැරිල ගියාට පව් නෑ..

Main News