වහාම රිවස් කරන්න.. මෙහෙම කලොත් ජනාධිපතිත් විනාශයි.. ආණ්ඩුවත් විනාශයි.. අපට පාරට බහින්න බෑ..- දයාසිරි

October 13, 2021 at 10:22 pm | lanka C news
වහාම රිවස් කරන්න.. මෙහෙම කලොත් ජනාධිපතිත් විනාශයි.. ආණ්ඩුවත් විනාශයි.. අපට පාරට බහින්න බෑ..- දයාසිරි

රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීන්දුව යම්කිසි කාලයකට කල් දමන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉතාමත් බැගෑපත් ව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඉන් පසු නිවැරදි ක්‍රමවේදයක් සකස් කිරීමෙන් පසු මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

එසේ නොකළ හොත් ලොකු විනාසයක් ඇතිවෙන බවත් තමන්ට ද පාරට බහින්න බැරි වන බවත් ඒ මහතා සඳහන් කළේය.

පොහොර ප‍්‍රශ්නය ඉක්මනින් විසදීමට කටයුතු නොකලහොත් ජනාධිපතිතුමන් මෙන්ම රජයටද ප්‍රශ්නයක් වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

කුරුණෑගල ප‍්‍රදේශයේදී මාද්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.

68,339 views

15 Comments to “වහාම රිවස් කරන්න.. මෙහෙම කලොත් ජනාධිපතිත් විනාශයි.. ආණ්ඩුවත් විනාශයි.. අපට පාරට බහින්න බෑ..- දයාසිරි”

  1. Felix says:

    Why you can not express your view firmly at the Cabinet Meeting??? It is a question to us??? Since 1956, the politicians look at only the party, not the aspirations of the people.

    • බයිසන් says:

      Are you out of your mind?. He is not a cabinet minister and does not have any cabinet powers other than some privilages.

    • කැලණියේ නයා says:

      මුන්ට කොහෙද මල්ලි එහෙම කොන්දක් එහෙම කොන්දක් දැක්මක් ඇති එක දේශපාලන නායකයෙක් මේ රටේ උන්න නම් අපිත් මේ වෙද්දි මැලේසියාවක් සින්ගප්පූරුවක් රුවන්ඩාවක් ඩුබායි රටක්.හොයල බලන්න ඒ රටේ නායකයො වැඩ කරපු විදිහ මෝඩ වියත්තු පිස්සු හෙළ මනෝරාජිකයො කම්බ හොරු ඩීල් කාරයො පිරිච්ච මේ රටේ එහෙම නායකයෙකුට බිහිවීමක් හෝ පැවැත්මක් නෑ ඔක්කොම කම්බ හොරු විතරයි පවතින්නෙ.ජහමනයගෙ කැමත්ත ඒකනෙ

    • nimal says:

      you might not know who is in cabinet and not, dayaasiri is not a cabinet minister. other thing Rajapakshe dominated cabinet will not allow any one else to talk.

  2. Jon says:

    president should not take his decision back regarding this. we all should think about our future generation and their health.

  3. Jagath says:

    ආණ්ඩුවෙන් යන්න අප්පා. 😄

  4. Sarath Bulathsinghala says:

    SLFP should it try their fortunes by going alone. This time they managed to crawl into the parliament by hanging onto the Pohottuwa tail.

    Next time they will be history. There is nobody with a strong personality in this group! They are already good as gone from politics now!

  5. නාකි අලියකු කරපින්නාගනිමින් බුරැවන්ට යාහැකි දුර..! says:

    සියළ්ලන්ටම කැපයි, යහපතයි,.!
    නිදහසේ කාළය ගෙවීම ඉදිරියේදී සියළ්ලන්ටම කැපයි, යහපතයි,.! ”’නාකි අලියකු කරපින්නාගනිමින් බුරැවන්ට යාහැකි දුර ඉතාමත් සිමිතයි ,..! ”””බුරැ පස්දෙනාගේ යල්පැනගිය ”නාකි අලි” ආර්ථික න්‍යායන්ට රට විනාශ කිරිමට ඉඩ නොතැබිමට සියළු ඉඩකඩ අහුරා දැමිය යුතුයි,.! ,අන්තර්ඡාතික මංපහරන්නන්ගේ කොල්ලකරැවන්ගේ ග්‍රහණයට ශ්‍රීලංකාව පත් වීමට පෙර ,දේශීයත්වය රැකගනිමින්, දේශීය දේ පරිහරණය කරමින් සියළු ආනයනික භාන්ඩ රටතුළට ඇතුළුවිම නවතාදමා, කොස් දෙල් පොල් අල බතල පිලිබඳව සියල්ලන් ඇල්ම ඇතිකරවාගනිමින්, ආදායමට සරිලන ඡීවිතයකට ඇතුළු වී,.. නිදහසේ කාළය ගෙවීම ඉදිරියේදී සියළ්ලන්ටම කැපයි, යහපතයි,.!

  6. නසීර් says:

    මේක චන්ද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ. එබැවින් 69 ලක්ෂ යක් චන්දය දුන්නේ මේ දෙය ක්‍රියාත්මක කර වීමටයි. එහෙනම් මේ ගැන වාද විවාද කිරීමෙන් පලක් නැහැ. චෝදනා එල්ල කර හැක්කේ ඔහු එය නොකලා නම් ය. කාබනික කෘෂිකර්මය අපිට ඉතා හුරු පුරුදු දෙයක්.

  7. P.U කේ අමාරිස් says:

    අනේ ගොන් පා කෝ topi cabinet එකේදි කටයි පූ කයි වහන් ඉන්දන් දැන් බයිලා ගහන්ව.

  8. LalithM says:

    “පාරට බහින්න බැරි වෙයි”. අබ කාල වගේ. තනියම මීටර් සීයක් මූණ හංගන්නේ නැතිව මිනිස්සු ගැවසෙන තැන්වල විනාඩි දහයක් ඉඳල බලන්න. කියන්න මම දයාසිරි උත්තමය කියල. ප්‍රතිඵලය ලියන්න ඔක්කොටම පෙනෙන්නට.” ජීවිතය බේරාගෙන ආවොත්”….

  9. saman says:

    ජනාදිපති දන්න එකම දේ ඇමෙරිකවේ තියනවා වගෙ ඇවිදින මන්තීරු හදන්න විතරයි වෙන කිසිම දෙයක් බෑ

  10. Yata sumane says:

    Pala🍈 yanna

Leave a Comment

Main News