වහා ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්රීලනිපයට එජාපය දන්වයි.. එජාප ආණ්ඩුවක් හදන්න සූදානම්..
November 25, 2017 at 9:20 am | lanka C news
කරුණාකර රජයෙන් ඉවත් වන්නැයි ශ්රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නලීන් බණ්ඩාර මහතා පවසයි.
යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සදහා ශ්රී ලංකා නිදහස් පක්ෂයට උවමනාවක් නැති බවක් පෙනෙන්නේ යයිද පවසන මන්ත්රීවරයා එසේනම් කල යුත්තේ එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් හදන්නට ඉඩ දී ශ්රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව යාම බවද සදහන් කරයි.
එසේ පිහිටුවන නව ආණ්ඩුවේ 2/3 බලයක් නැති විය හැකි වුවත් සරල බහුතරය සම්පූර්න කිරීම සදහා තවත් පක්ෂ සහ පුද්ගලයින් දැනටමත් සිටින බවද ඔහු කියා සිටී.
දැනටමත් මන්ත්රීවරුන් 126 දෙනෙකු සහිතව නව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂයට ඇතැයිද පවසන මන්ත්රීවරයා කරුණාකර ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටින බවද සදහන් කරයි.
ඔය නලින් බණ්ඩාර කියන එකා කිසිම චාරයක් නැති, තමන්ගේ පළාතට වැඩක් කරන්නේ නැති, අනිත් මිනිස්සුන්ට බොරු චෝදනා කරන, සිංහල සක්කිලියෙක්….ඔය යකව ඊළඟ පර පාර්ලිමේන්තු නොයවා ඉන්න ලංකේය ජනතාව වග බලා ගත යුතුය්.
WILI LEJJAWE SANTHOSE BEEA. BALLOVAGE EALAVADDITH ATHANAMA WETENAVA NODOOMAKING KING LA.
This is a good news for those SLFPers who want to join with JO.
පඹයගෙ යට අමුඩේ කැඩෙයිද ඒත් ලොකුදෙයක් නැත තනි ලෑල්ල, වඳයා ඒකට ආසලු.
Mandale hondatama kachal wage. Ohoma yang, ohoma yang. Thawa issarahadi honda, honda stellam balaganna puluwan wevi wagei.
Okkomala maka bawila palayalla ko.