වහා ඉල්ලා අස්වනු.. නැතොත් මරගෙන මැරෙනවා..- අජිත් පෙරේරා

August 21, 2017 at 10:40 am | lanka C news
වහා ඉල්ලා අස්වනු.. නැතොත් මරගෙන මැරෙනවා..- අජිත් පෙරේරා

පක්ෂයේ තීරණයන් නොතේරෙන පුද්ගලයින් ඔවුන් සම්බන්ධව අනුන් තීරණයක් ගැනිමට පෙර තීරණයක් ගත් යුතු බවත් එදා ජේ ආර් ජයවර්ධන මහතා කියපු දෙය සම්බන්ධව තේරුමවත් දන්නේ නැති අය එක්සත් ජාතික පක්ෂය තුල සිටිය යුතු නැති බවත් කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍යා අමාත්‍ය අජිත් සි පෙරේරා පැවසීය.

හොරුන් රකින අය ඉවත් කිරීමේ සටනේ දී මාරගෙන මැරෙන්න උනත් සූදානම් බව නියෝජ්‍යා අමාත්‍යවරයා ප්‍රකාශ කලේ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා තව දුරටත් එම තනතුරේ ලැජ්ජා නැතිව රැදී සිටිනවා එසේ කිරීමට තමන් ඇතුළු කණ්ඩායමක් සූදානම් බව අගවමිනි.

වීඩියෝව මෙතනින්

64 views

25 Comments to “වහා ඉල්ලා අස්වනු.. නැතොත් මරගෙන මැරෙනවා..- අජිත් පෙරේරා”

  1. ලූණු බිජ්ජා. says:

    ටොමියව බැඳල දාපල්ල පාරේ යන උන්ව හපයි?

  2. නීතිපති දෙපාර්තමේන්තුවේ කොන්ද පණ තියෙන අපක්ෂපාති නිළධාරින්ට විරුද්ධවයි මේ මෙහෙයුම. ඔය විජේදාසට නොවෙයි. ඊළඟට අත තියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට හා අධිකරණයට. තමන්ගේ ඉඩම් ජනතා අයිතියට දුන් මැතිණියගේ ප්‍රජාඅයිතිය අහොසි කළ ආකාරය මතකයි 50 – 60 පැනපු අයට නම්. ඒත්, මේ අළුත් පරපුර! රටම අනාථයි.

  3. Pemasiri says:

    Dear All,
    Please study the Wijedasa Raiapaksha Drama very carefully.

  4. ෆුට්නෝට් කල්ලියේ says:

    නැතිනම් අපට කයිය හපන් මැරෙන්නයි වෙන්නේ. බැඳුම්කර නෝට් කල්ලියේ ගෙවල් අල්ලස් හෙළි වෙනවා, අකමැති තුමාත් බෙර ගන්න me බිල්ල ගන්නම ඕනෙ.

Main News