වහා ජනමත විචාරනයක් කැදවනු..- ශ්‍රේෂඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි..
August 4, 2017 at 12:00 pm | lanka C news
රජය විසින් ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇත.
කතානායක කරු ජයසූරිය මහතා විසින් අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම මෙම දැනුම් දීම සිදු කරනු ලැබීය.