වහා ජනමත විචාරනයක් කැදවනු..- ශ්‍රේෂඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි..

August 4, 2017 at 12:00 pm | lanka C news
වහා ජනමත විචාරනයක් කැදවනු..- ශ්‍රේෂඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි..

රජය විසින් ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇත.

කතානායක කරු ජයසූරිය මහතා විසින් අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම මෙම දැනුම් දීම සිදු කරනු ලැබීය.

115 views
Main News