වහා ධුරවලින් අස්වනු..- සියළු ආණ්ඩුකාරවරුන්ට ජනාධිපතිගෙන් නියෝග..

November 20, 2019 at 2:14 pm | lanka C news
වහා ධුරවලින් අස්වනු..- සියළු ආණ්ඩුකාරවරුන්ට ජනාධිපතිගෙන් නියෝග..

සියලු ම පළාත් නියෝජනය කරන ආණ්ඩුකාරවරුන්ට වහාම සිය ධූරවලින් ඉවත් වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම්දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත මෙම දැනුම්දීම කර ඇත.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මේ බව තහවුරු කළේය.

241 views

17 Comments to “වහා ධුරවලින් අස්වනු..- සියළු ආණ්ඩුකාරවරුන්ට ජනාධිපතිගෙන් නියෝග..”

  1. kawinda says:

    Sirisenage moda pathween.

  2. සමරකෝන් says:

    ගරු ජනාධිපති තුමණි, නැගෙණහිර පලාතේ සිදුවන ISIS සහ වහබ්වාදී ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා

    එම පලාතේ ආණ්ඩුකාර වරයාලෙස විශ්‍රාමික හමුදාපති දයා රත්නායක මැතිතුමා පත්කරන්න!

    • Audit Superintendent says:

      A really good suggestion! Mr. Ratnayake is a real patriot.
      I suggest retired major general Prasanna de Silva for the North.