වහා මාව බේරාගනු.. නැතොත් ඉතිරි රහස් තොගයත් හෙලි කරනවා..- බැදුම්කර බෑනා එජාප ලොක්කන්ට තර්ජනය කරයි..

July 31, 2017 at 10:30 pm | lanka C news
වහා මාව බේරාගනු.. නැතොත් ඉතිරි රහස් තොගයත් හෙලි කරනවා..- බැදුම්කර බෑනා එජාප ලොක්කන්ට තර්ජනය කරයි..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර මලගඩි චෝදනාවෙන් තමන් බේරා නොගතහොත් ඉතුරු රහස්ද හෙලි කරන බවට පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීන්හි අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝෂියස් විසින් රජයේ බලධාරීන්ට දන්වා ඇති බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙලි විය.

පිවිතුරු හෙල උරුමයේ ජාතික සංවිධායක මධුමාධව අරවින්ද මහතා මේ බව කියා සිටියේය.

97 views
Main News