වහා මාව බේරාගනු.. නැතොත් ඉතිරි රහස් තොගයත් හෙලි කරනවා..- බැදුම්කර බෑනා එජාප ලොක්කන්ට තර්ජනය කරයි..
July 31, 2017 at 10:30 pm | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර මලගඩි චෝදනාවෙන් තමන් බේරා නොගතහොත් ඉතුරු රහස්ද හෙලි කරන බවට පර්පෙච්චුවෙල් ට්රෂරීන්හි අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් විසින් රජයේ බලධාරීන්ට දන්වා ඇති බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙලි විය.
පිවිතුරු හෙල උරුමයේ ජාතික සංවිධායක මධුමාධව අරවින්ද මහතා මේ බව කියා සිටියේය.
ඕක තමයි කියන්නේ “අශුචි කන්නම ඕන නම් හැන්දෙන් කාපන්“ කියන්නේ, නැත්නම් වට පිට හැම තැනම ගෑවෙනවා කියන්නේත
එකෙන් කියන්ෙන්…. කිෙයව්වද නිව්ස් එක. “තහනම් දැල් භාවිතා කරමින් මන්නාරම් වෙඩිතලතිව් මුහුදු තීරයේදී මසුන් ඇල්ලූ මෙරට ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදාව විසින් (29) අත්අඩංගුවට ගෙන ඇත.” අන්න එ්වෙග් නීතිය හරියටම වැඩ කරන රටක් ෙම්ක. ෙල්සි ෙවන එකක් නැහැ මහ බැංකු ගූ කාපු එවුන්ට.
what a comment ? no need any sort of explanation. good advice for other political vultures
issella hitapu kattiya handen kaalath maattu unaane.
Koheda ban ahuwela thiyenne . Waradak karanna epaya ahuwenna. Ahuwela neththe umbalage ewun wage un weradi karala nathi hinda.
දැන් Mayadunnaya පැනල කියයි මෙව්ව මහින්ද ගොතපු බොරු කියල.
විජේබාහුත් නිකට කසනව ඇති මොකක් කියංඩද කියල!
වයර් පැටලීගන එනව මෑන්ස්ගෙත්!
JR did not live consequences of his actions. Similarly Ranil will not live to see the mess.
මමනම් ගොඩක් ආසාවෙන් අහපු DJ අරා Program එක සියතෙන් අහන එක නැවැත්තුව මේ හොරකම් කරල ගත්ත Chanel එක නිසා
ඒ ගැන මම ආඩම්බර වෙනව
DJ අරාටනම් ලොකු Package එකක් ලැබෙනව ඇති
අපි ටිකක් ඉවසලා බලමු කාගේ කළිසමද තෙමෙන්නේ කියලා…
Awurudu 20k velunu un masen deken thara wenna gohin unu alakalanchiya. Ithin kiyapan sahasuddenma.
Ita issella gammanpililaya Suddhagen horakamkarapu salli walata monade kare kiyala kiwwanam hondai.
Wijebahu…..
Thota aththatama Pissudha?
Ei yako sudda usawitata awilla abaruna mathaka nadda. Meeharako me anduwa monawa hari waraddak karala ahu unama pahugiya kale ewa adiine. A waradi nisane e anduwa paradune. Hama detama unbe kiyanna epa halo.
සුද්ද උසාවියට ඇවිල්ල ඇඹරුනා නෙවෙයි උට විරුද්දව හොරකම් කිරීමේ නඩු තිබෙන බවත් ඔහු මේ නඩුව හොරට දැමු බවත් හෙළි උනා උ ඊටපස්සේ පැනල ගියා .සුපිරිසිදු මිනිසුන්ට බොරු චෝදනා නගන එවුන්ට අන්තිමේ වෙන්නේ අන්න එකයි .විජේබාහු කියන්නේ හරිහමන් ජාතකයක් නැති පාස්ටර් කෙනෙක් හරි උලමෙක් හරි මුන් ලියන්නේ කුලියට
Wijebahu kiyana Moda haraka nodanna de thamai…….
Muuu karanne pawak bawa nodaneema….
Your Suddha fainted in the court when he was cross examined by the defending lawyer can you say why ?
of cause one can say he was an old man.
Wijebahu, ඇයි අහන්නෙ, උඹටත් කීයක් හරි ඉල්ල ගන්ඩද?
ඇයි උඹට කොටි ඩයස්-පෝරාවෙන් හම්බවෙන ගත මනාව මදිද?
Digs are eating rice
ජනපති යයි හඳුන්වාදෙන රූකඩය
පිටුපස සිට රනිල් එය නටවන හැඩය
ගිවිසුම් හදිසි කර රට විකුණන වැඩය
ඇදගෙනයයි විනාසෙට රට මේ නඩය
ගසමින් පම්පෝරි යන යන සභාවට
දෙසමින් දූෂණය, හොරු පිටු දැකි සුබාවෙට
අසමින් හුදී ජන රැවටෙති හැබෑවට
නසමින් දැය සමය රට යයි අභාවෙට