වහා රට ලොක්ඩවුන් කල යුතුයි.. අහඹු PCR පරීක්‍ෂණවලින් ආසාදිතයන් 30%ක්..

April 28, 2021 at 11:20 am | lanka C news
වහා රට ලොක්ඩවුන් කල යුතුයි.. අහඹු PCR පරීක්‍ෂණවලින් ආසාදිතයන් 30%ක්..

මේ වන විට රට පුරා සීග්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති නිසා රට වහාම ලොක්ඩවුන් කිරීමට පියවර ගතයුතු යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් රට පුරා ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ ලොක්ඩවුන් කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

එසේ සිදු නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයකට රට පත්වෙන ලකුණු පහළ වී ඇතැයිද ඒ මහතා කියයි.

අද වන විට රට පුරා තැනින් තැන කොරෝනා අනු පොකුරු වාර්තා වන බවත් ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු PCI පරික්ෂණවලදී ආසාදිතයන් ප්‍රතිශතය 30% පමණ වන බවත් ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය මත වූ වහාම රට ලොක්ඩවුන් කර උප පොකුරු හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීමට මැදිහත් විය යුතු බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

74,323 views

24 Comments to “වහා රට ලොක්ඩවුන් කල යුතුයි.. අහඹු PCR පරීක්‍ෂණවලින් ආසාදිතයන් 30%ක්..”

  1. Ravana parapura says:

    එකම පිළියම හෙළ ඔසු පමණයි.

  2. මරතේනිස් අයියා says:

    රට ඉවරයි සර් නිදි

  3. පොඩි එකා says:

    රට ලොක්ඩවුං කෙර පීචං එච් අයි ලා ගේ පඩිය කපා ජනතාවට බෙදා දිය යුතුයි.

    ලොකන්ට කියන හැම එකාගේම පඩිය කපා ජනතාවට දිය යුතුයි.

    ලොකාගෙන පඩිකකා ගෙදර ඉන්ඩ හදන උං ට තේරෙන්ඩ

  4. sana says:

    ratatama kela unama lock down karamu……..

  5. kamal says:

    lock down karoth mokada wenna ratata.salli walata wahal welada kage hare obe wachanaya

  6. Duminda says:

    රටපුරා නිවාඩු කාලයේ රවුම් ගහන්න පුළුවන් නම් බය නැතුව දැන් ඉතින් කොරෝනා තිබුණා කියලා බය නැතුව රවුම් ගහපල්ලා. රට ලොක් ඩවුන් කරන්න අවශ්‍ය නෑ බය නැති වීරයෝ නෙ ඉන්නේ

  7. රාගම වීරමුනිද සොයිසා says:

    ඉසේල්ලම පරික්ෂා කර බලන්න මුට වැරදිලා වත් ජේවීපී හරි යුඑන්පි හරි ජාන තියනවද කියල. බැරිවෙලා හරි තිබ්බොත් මුව වහාම අත්අඩංගුවට අරන් රජය අපහසු වන අයුරින් මාධ්‍ය ප්‍රකාස කරා කියලා නඩු දාල ප්‍රජා අය්තියක් අහෝසි කරලා හිරේ දාන්නන. බැරිවෙලා හරි මු තරිදාර පුන්නකකු බය්යියෙක් ගේ අහවල් එක ලේවකාපු එකෙක් නම්, වහාම කොරෝනා පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කරන්න. එක රටක් එක නීතියක්. හා නැද්ද ලොකු ස.

  8. desta says:

    uddaccha mee banak nayakayo unama minissunta mehema wenawa nethnam lock down karanna onne neda munta terenna nedda

  9. Jagath says:

    වෙනස සැපද ද ද ද ද ද????

    • RED BULL says:

      ඒ කියන්නෙ කවුරු හරි ඇරියද පස්සෙන් ඇවිත්?

  10. Sirimal says:

    The country has been ruined by Sir Fail and the Rajapakse clan along with the so called viyathmaga donkeys and stooges. The whole country has to suffer with many people sick and dying due to 60 lakhs of buffaloes voting into parliament 225 incompetent cattle and fail sir cattle.

Main News