ව්‍යාජ රුපියල් 500 නොට්ටු රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට…

August 6, 2022 at 2:08 am | lanka C news
ව්‍යාජ රුපියල් 500 නොට්ටු රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට…

ව්‍යාජ  රු 500 නොට්ටු පහක් හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් එම බැංකුවේ නිලධාරින් විසින් අල්ලා හැටන් පොලිසිය වෙත භාර දි ඇත.

හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව බැංකුව වෙත පැමිණ බැංකුවේ අයකැමි වෙත පවසා ඇත්තේ රෙදි සෝදන අවස්තාවේ ඇදුමෙහි සාක්කුවෙහි තිබු රු 500 නොට්ටු ජලයට විනාශ වු බවත්, ඒ අනුව එම මුදල් මාරු කර දෙන ලෙසයි.

කාන්තාව විසින් ලබාදුන් මුදල් නොට්ටු බැංකු නිලධාරින් විසින් පරික්ෂා කර බැලිමේදි එය ව්‍යාජ නොට්ටු බවට තහවුරු වු නිසා එම කාන්තාව පරික්ෂා පැවැත්විම සදහා හැටන් පොලිසිය වෙත භාර දි ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව අවු 30 පමණ වයසැති දෙදරු මවක් බවත්, සැකකාරිනිය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ මුල්ස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.

– රංජිත් රාජපක්ෂ

5,974 views

14 Comments to “ව්‍යාජ රුපියල් 500 නොට්ටු රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට…”

  1. sam says:

    දුලංජලී කියලා කෙනෙක් ලක්ෂ හතලිහක හොර මුදල් තොගයක් බැංකුවේ තැන්පත් කරන්න ගිහිල්ලා අහු උනාම නම් එයාට ගෙදර යන්න දුන්නා. මාව විස්වාස නැත්නම් විපක්ෂ නායක ගෙන් අහලා බලන්න.

    • පියානෝ ගේ බූරු පුතාණෝ says:

      මම නම් එහම දෙයක් අහල නැහැ, දැනගත්තනම් දනී කොරන වැඩේ

    • Nathalie says:

      දුලාන්ජලී ගෙදර ගියා. එයාගෙ සැමියා ජනාධිපති මැදුරේ තිබුන පරන චිට්‍ර වගයක් ලන්ඩන් වලදී වික්කා. පරීක්ෂත් ආරම්බ වුනා. දැනට අවුරුදු ගනනාවක් ගැන මන් මේ කතා කරන්නෙ . මොනව වුනාද දන්නෙ එයාලම තමස්. 🤣🤣🤣

  2. පොඩි එකා says:

    ඇයි එහෙම කලේ… කට උත්තරයක් අරං යවන්න තිබුනනේ අර සම්භාවනීය නෝනා කෙනෙක්ට කලා වගේ…

  3. Boo says:

    ඒ ගෑනිටත් කියමු හොරා කෑ අපේ සල්ලි දියවු කියලා බෝඩ් ලෑල්ලක් උස්සගෙන ගෝල්ෆේස් එකට යන්න කියලා. එතන ඉන්නෙ ඔක්කොම එහෙම අය.

  4. නායකතූමා ගෙ අක්කා නොවන නිසා නීතීය අනූව කටයූතු කරන්න. says:

    නායකතූමා ගෙ අක්කා නොවන නිසා නීතීය අනූව කටයූතු කරන්න.

  5. Wimal de Silvs says:

    දුලංජලී ප්රේමදාස ජයකොඩි මහත්මියව මතක්වෙන්නෙ නැද්ද!

  6. අරුණ says:

    බැංකු හොරා ජනපති වෙලා, රු 500 නැති කමට හොර කරපු එකි ඇතුලේ,

  7. Jana says:

    Just check whether she knows SP’s sister?

  8. කිරිහාමි says:

    පුතානො වැඩ පටන් අරගෙන

  9. Kapila says:

    එදා දුලන්ජලී නිදහස් කරන්න නියෝග දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කියල පුවත්පත් වල දාල තිබූන. එහෙම නම් අද රනිල් ජනාධිපතිතුමා ටත් එසේ කරන්න පුළුවන්.

  10. aanamaduwe maanavadu says:

    den oya hatton polosiye innevuntika oya avurudu 30k vana laabaala kellata polim daala hukala gedara yannai
    kiyala kiyai. den hatton peththe tikak seethala nisaa arakku bibee polu kelinkoraagena wede niyameta deelaethi.

    • Robin says:

      Maanavadu, you have a lot of comments to make on “Vanena polu and Kelin polu” That is interesting. But mind your language when expressing your views to the civilized society.

      • Boo says:

        Robin, I don’t think he understands what you say. Unfortunately your advise is too much to understand for the people of his class.

Leave a Comment

Main News