ව්‍යවසනයට තමන් වැරදි නැතැයි කියමින් චම්පික රණවක ඇමතිකමෙන් හා ආණ්ඩුවෙන් අස්වෙයි..?

May 13, 2019 at 9:20 am | lanka C news
ව්‍යවසනයට තමන් වැරදි නැතැයි කියමින් චම්පික රණවක ඇමතිකමෙන් හා ආණ්ඩුවෙන් අස්වෙයි..?

ඇමති චම්පික රණවක ආණ්ඩුවෙන් හා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බව ආචාර්ය පූජ්‍ය මාදුරුවාවේ ධම්මිස්සර හිමියෝ පවසති.

සිදුව ඇති ව්‍යවසනයට තමන් වරදකරුවෙක් නොවේ යයි කියමින් ආණ්ඩුවෙන් ඉවත් වීමට ඔහු සූදානම් වන බවද උන් වහන්සේ කියා සිටිති.

2015දී තමනට වැරදුන බව කියමින් ඇමති රණවක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රතන හිමියන් ස්වයං විවේචනයක යෙදෙන්නේ නම් ඔවුන් ගැන සලකා බලන්න සූදානම් බවද උන් වහන්සේ කොලඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

2015දී රටම රැුවටූ පුද්ගලයන් ජාතික සළුපිලි දවටාගෙන ඒමට සූදානමක් ඇති බවත් ජාතිකවාදී කදවුරේ ඊට කිසිදු ඉඩක් නැති බවත් මාධ්‍ය හමුව අමතමින් ආචාර්ය මැදගොඩ අබයතිස්ස හිමියො පැවසූහ.

287 views

35 Comments to “ව්‍යවසනයට තමන් වැරදි නැතැයි කියමින් චම්පික රණවක ඇමතිකමෙන් හා ආණ්ඩුවෙන් අස්වෙයි..?”

  1. රූපබන්දු අමරසිංහ says:

    හා හා හොරේ දැනුණා දැනුණා..
    ජනාදිපති පුටුවේ සුවද මට දැනේ…

    • desta says:

      diganchiya hitan ethi api hitala neha u gena mu muslim urumaya kiyala pashayak hadai

      • Ranja says:

        මේ දවස් වල මදූෂ්ව අරන් යයිද දන්නේ නැහැ ආයුද තියෙන තැන් අහ ගන්න.

    • kanishka Tissa says:

      This ex-pastor is the biggest traitor of Sinhalese.

      • Critic says:

        Yes of course! K.T.

        • CAT says:

          How can we trust this Champika traitor ..he is a liar ..
          Champika & Yahapaalana traitors should go home ..enough is enough

      • Karma says:

        JVP mardhana kale mu hangila hitiye pastor kenek wage weswalagena misak pastor kenek newei me miniha . Mu pastor wage hitiye uge jeewitha arakshawata misak kuthudahamata adareta nowei. Meka pasukaleka kuthudahamath wiwechanaya karamin paththarawalata lipi liwwa. Wasalayek mu

    • Dudley says:

      Some of the so called monks are trying their best to take the full advantage of the situation of the country.

    • kawinda says:

      e putuwe koheda ooi suwandak…? bada eliya ganda misak..?

  2. Ruwan says:

    Reject this man at first instance .He is cunning as fox and he is the main responsible person for current tragedy.

  3. REAL MAN says:

    I see This maniac as WICKRAMABAHU KARUNARATNE…..

  4. Kalawedda says:

    This is other son of bitch who is responsible for misleading people… You cannot wash your hand by jumping…

    Person chased his wife and children , Person did not treat his parents ……Person with sex maniac

    Can you run for presidency ?????? ha ha ha

  5. Nish says:

    මමනම් කැමති මේ හිවලා ජනාධිපතිවරනෙට එනවට. එතකොට පල්ලි වලට ගහනකන් නින්ද යන්නෙ නැති සින්හල එවුන්ට පුලුවන් චම්පිකට චන්දෙ දෙන්න. ඊලාම් කාරයොන්ට, ජිහාඩ් කාරයොන්ට, මාක්ස්වාදී බත්බැලයොන්ට පුලුවන් කරූට චන්දෙ දෙන්න. බුද්ධිමත් දේශප්‍රේමීන්ට පුලුවන්ට ගෝටට චන්දෙ දෙන්න.

    • kanishka Tissa says:

      Well said! Please add NGO kakkas too to the list who would give votes to Karu Jayasooriya, a yet another traitor licking the asses of Western Imperialists.

      • අබු විජි හේරා says:

        මම නම් ඡන්දෙ දෙන්නෙ කථානායක කරු මයාට.
        ඒ වුනාට අපේ නායක තුමාගෙනම් වැඩි කැමැත්ත රනිල් හාමුට.

  6. UNP GAL IBBA says:

    මේ පචරණ්වක කියන්නේ හික්මීයකුටත් වඩා කපටි කෘර මිනිහෙක් කොයිම සලුපිලි දවටාගත්තත් වෘර්කයා තමගේ දඩයම කපටි ලෙස දැහැගැනීමට සූරයෙකි.
    මෙවන් කපටින්ට චංඳයකදීම් මහජනයා ගතයුතු සැලිමත් තීරණයකි ?????

  7. Sadda says:

    මොහු නම් අන්තිම මොහොත එනකන් අස්වෙන්නෙ නැහැ. කල පව් මොනවා කලත් සෝදගන්න බැහැ. බුද්ධිමත් චන්ද දායකයින් මොහු පිලිබඳව තීරනය ගතයුතුයි .

  8. අනාවැකිය says:

    ඇමෙරිකාව අප්‍රේල් 21 ආරම්භ කල කුමන්ත්‍රණයේ ඊලග අදියර දිගටම ගින්දර අවුලවා තැබීමයි…මේ සඳහා රට තුල පිරසක් බරටම වැඩ.
    බටහිර සූක්ෂමව රට තුල පිලියල කර ඇති මුස්ලම් හා සිංහල හා විවිධ රහස් සංවිධාන හා බලවේග දැන් කරලියට පැමින ජනජීවිතය අවුල් කරන්නට අර අදිමින් සිටී….ඒ නේටෝ හමුදාවකට ලංකාවට බැසීම සදාරණීකරනය කල හැකි තත්වයක් සැකසීමටයි.මේ සදහා වැඩ කරන බටහිර ඔත්තුකරැවන් ආරක්ෂක අංශ තුලටද රිංගවා ඇත.ජනතාවට ජීවත් වීමට අවශ්‍ය නම් මේ වැඩපිලිවෙල පරාද කල කල යුතුව ඇත.සටනට පෙර අභ්‍යනතර හා බාහිර සතුරන් හදුනා ගන්න…ඔවුන්ට කල දවස හොඳ නැති බව “අනාවැකිය” කියනවා.

    • Janaka from Matara says:

      Sri Lanka was hit because it was an easy target. It was an easy target because there was no political leadership for security organisations. Please dont bullshit brining in Mossad, the Americans, the Indians, Palistani refugees and stocks of rusted old knives.

  9. මාතර සුනිල් says:

    ඉබ්බාගමුවේ සෙමනේරියට මූ තවම ණයයි. මූ වගේ හොරෙක්, ජාති ද්‍රෝහියෙක් දැන් ඉන්න ඕන අඩි හයක් පොලව යට. කාලකන්නි හම්බ හැත්තත් මරන්නේ අහිංසකයෝ.

    • Christie Ranjith Alosius says:

      Yes, this traitor studied in the seminary in Ibbagamuwa and cheated them as well.

  10. kuma says:

    oya ekekwath ilaga chnden dinnane netha. aluth keneku dinnanu etha

Main News