ව්‍යවසනයට තමන් වැරදි නැතැයි කියමින් චම්පික රණවක ඇමතිකමෙන් හා ආණ්ඩුවෙන් අස්වෙයි..?

May 13, 2019 at 9:20 am | lanka C news
ව්‍යවසනයට තමන් වැරදි නැතැයි කියමින් චම්පික රණවක ඇමතිකමෙන් හා ආණ්ඩුවෙන් අස්වෙයි..?

ඇමති චම්පික රණවක ආණ්ඩුවෙන් හා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බව ආචාර්ය පූජ්‍ය මාදුරුවාවේ ධම්මිස්සර හිමියෝ පවසති.

සිදුව ඇති ව්‍යවසනයට තමන් වරදකරුවෙක් නොවේ යයි කියමින් ආණ්ඩුවෙන් ඉවත් වීමට ඔහු සූදානම් වන බවද උන් වහන්සේ කියා සිටිති.

2015දී තමනට වැරදුන බව කියමින් ඇමති රණවක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රතන හිමියන් ස්වයං විවේචනයක යෙදෙන්නේ නම් ඔවුන් ගැන සලකා බලන්න සූදානම් බවද උන් වහන්සේ කොලඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

2015දී රටම රැුවටූ පුද්ගලයන් ජාතික සළුපිලි දවටාගෙන ඒමට සූදානමක් ඇති බවත් ජාතිකවාදී කදවුරේ ඊට කිසිදු ඉඩක් නැති බවත් මාධ්‍ය හමුව අමතමින් ආචාර්ය මැදගොඩ අබයතිස්ස හිමියො පැවසූහ.

281 views

35 Comments to “ව්‍යවසනයට තමන් වැරදි නැතැයි කියමින් චම්පික රණවක ඇමතිකමෙන් හා ආණ්ඩුවෙන් අස්වෙයි..?”

  1. රජිව says:

    චම්පික 2003 දි ලියපු අල් ජිහාද් අලි කයිඩා පොතට අනුව නම් චම්පිකට මේ ආන්ඩුවේ ඉන්න කිසිම හෘද සාක්ෂීයක් තියෙන්න විදියක් නෑ. ගොටභයගේ දේශපාලනය ඇතුලේ චමිපිකට තැනක් තියෙනවා .හැබැයි එතන තියෙන ව්‍යහයන් නම් චම්පිකට ගැලපෙන එකක් නෑ . ලංකාවේ ප්‍රධන ප්‍රශ්ණය මතවාදයට වඩා ව්‍යහයන්ගේ තියෙන් ගැටලු සිංහල් ජාතික් වාදය මේ තරම් බෙදෙන්න හේතුවත් වමේ ව්‍යපාරයන් බෙදෙන්න හේතුවත් ඒක .අපි පුරුදු වෙලා තියෙන්නේ සම්මුති ඇතුලේ ඉන්න/ වැඩකරන්න මිසක් විසම්මුති ඇතුලේ වැඩ කරන්න නොවෙයි

  2. රජිව says:

    චම්පික 2003 දි ලියපු අල් ජිහාද් අලි කයිඩා පොතට අනුව නම් චම්පිකට මේ ආන්ඩුවේ ඉන්න කිසිම හෘද සාක්ෂීයක් තියෙන්න විදියක් නෑ. ගොටභයගේ දේශපාලනය ඇතුලේ චමිපිකට තැනක් තියෙනවා .හැබැයි එතන තියෙන ව්‍යහයන් නම් චම්පිකට ගැලපෙන එකක් නෑ . ලංකාවේ ප්‍රධන ප්‍රශ්ණය මතවාදයට වඩා ව්‍යහයන්ගේ තියෙන් ගැටලු සිංහල් ජාතික් වාදය මේ තරම් බෙදෙන්න හේතුවත් වමේ ව්‍යපාරයන් බෙදෙන්න හේතුවත් ඒක

    • sky says:

      මොඩ කතා කියන්න එපා රජිව —-තමන්ගේ රට ගැන කතා කරන සිංහල මහජාතිය කෙසේද ජාතිවාදීන් වෙන්නේ ?
      මේක සිංහලයාගේ මව් බිම බොලව් …අපේ රටේ, රටජාතිය ගැන කථාකරන්න මේ පිටින් ආපු කල්ලතොනින්ගෙන් අවසර ගත යුතු නැත
      මහජාතිය පාලනය කිරීමට අන්තවාදී මුස්ලිම් සහ දෙමල ඊළම් ජාතිකයන් අපේ රටේ උරුමය කොල්ලාකෑමට දගලන එකනේ ජාතිවාදය …
      මේ කාලකන්ණි සුළුජාතීන්ගේ ජාතිවාදයයි ත්‍රස්තවාදයයි නිසයි අපේ රට ජාතිය අද අපරාධවලින් පිරුණු රටක් වී තිබෙන්නේ .තවද දුර්වල දේශපාලකයන් ද මෙයට වගකිව යුතුයි ..

  3. porolis says:

    ayeth kelinnai lasthiwenne muslimgana kiyawala bus ticket ekath halal kiyala minissu usigannala apu kalakanni suduredihora

  4. perera says:

    Do not be deceived to this person.

  5. Sadu Banda says:

    The politics of Lanka nothing that new of all ex-JVP man of PC Ranawaka are really renegade, who betray the cause of People aspiration founded of JVP by PDN Wijeweera since 1965 ?
    He has done enough damage to Country, Nation and People 2015 Jan 8th by join counter Revolution led by MS of New UNP, RW of Old UNP and CBK of Tamil federalist ? JHU has no way to become right track again misled millions of masses of our People by PC Ranawaka.

  6. EX UNP says:

    You have no chance at UNP…..Please bugger off cunning fellow…. Bulk load of pure shit…..

  7. Soldger says:

    This fellow was ” PRA ” member in 88 – 89 time period….Having uncommon sex liking , Panama papers

    Only PART NO SHIT bugger…..

  8. Sujith says:

    Only another 06 months. Please remain and eat. Don’t come.

  9. DDD says:

    Medee oba dena gathayuthuma niweradi kaaranayak etha…… Aaanam MADUUSH yanu deshapaalakayanta anuwa hithawathakunisa Ohu sinhala yaku lesa penee siteema uwada… Sebewatama ohu Sinhala Jaathiya wanasanna aapu geri Thambiyaku bawa nikamatawath OBTA SITHUNEEDA??????? Think Twice. Mohu Kudu genawith tharuna parapurak nethikaraddi oba thawaduratath kata wasaaa sitinn Needa???

  10. නැවුම් මාවත says:

    මූ හිතනව ඇති මේ ආණ්ඩුවෙන් ගන්ඩ පුලුවන් ඔක්කොම වරප්‍රසාද අරගෙන ඡන්දයක් කිට්ටුවෙන කොට ආණ්ඩුවේ
    අඩුපාඩු ටිකක් පිටදාල ඇමති කමෙනුයි ආණ්ඩු පක්ෂයෙනුත් අස්වුනොත් මේ රටේ මිනිස්සු මිනිහව වීරයෙක් විදිහට
    පිලිගනියි කියල.

    එව්වගෙ ගැටවලට අහුවෙන්ඩ තරම් දැන් මිනිස්සු මෝඩ නෑ කියල චම්පකට තේරෙන කොට පෙරහැර ගිහින්ල ඉවරයි.

Main News