ව්‍යවස්ථාවට එරෙහි ජන අරගල ඇරඹේ.. දකුනේ අයෙක් මහසභාවක වියන්ගොඩගේ මයික්‍රෆෝනය උදුරා ඔහුටම බැන වදී.. ගුටි කෑමට නියමිතයි..
November 6, 2017 at 9:20 am | lanka C news
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව දැනුමත් කිරීම සදහා මාතරදී පැවති සම්මන්ත්‍රණයකදී උණුසුම් තත්වයක් ඇති විය.
සම්මන්ත්‍රණයේ ප්‍රධාන කතිකයෙකු වූ ගාමිණි වියන්ගොඩ විසින් භික්ෂුන් වහන්සේලාට අපහාස කිරීම හේතුවෙන් එහි පිරිස ඊට විරෝදය පල කලහ.
එකත් තලතුනා පුද්ගලයෙක් වේදිකාවට නැග මයික්රෆෝනයද අත්පත් කරගනිමින් සම්පූර්ණයෙන්ම ව්‍යවස්තාවට විරුද්දව අදහස් පල කලේය.
කෙසේ වෙතත් වියන්ගොඩ ඇතුළු පිරිසට එහිදී අල්ලාගෙන ගුටි ඇනීමක් සිදු වී නැත.
වීඩියෝව මෙතනින්
තිස් වසරක කුරුරු යුද්ධයක් රටේ පැවතුන අවදියේ මේ එන්.ජී.අපතයින් මව් බිම තුල සිටියේ නැත.එකල යුරෝපා රටවලට වී කොටි ඩයස් පෝරාව හා කුමන්ත්‍රණය කරමින් මව් බිම වනසන්නට පිඹුරුපත් සැකසූවෝ මොව්හුය.උන්ගේ දංකුඩ බුදිමින් උන් හා සැතපුන මේ අමනයෝ යහපාලනයත් සමග ශූර වීර දේශප්‍රේමියෝ වූහ.දැන් රට කරවන්නේ මේ අමනයෝය.ජනතා චන්දයෙන් පත්වූවායැයි කියනා උන් මුන්ගේ වන්දි භට්ටයන් සේ නිසොල්මනේය.බුදු දහමට හා කසාවතට නිඟා කරමින් බුදු දහම රැකගන්නවා කියන්නට තරම් මුන් නිරුවත් වී ඇත.මේ අපත අමනයිනට මෙසේ හැසිරෙන්නට කාගේ හෝ අද්‍රශ්‍යමාන ආශිර්වාදයක් තිබිය යුතුමය.මුන් නොනිල රට කරවන්නන් බවට පත්ව ඇත්තේ එහෙයිනි.මහා සංඝයා ප්රමුඛ ජාතික බලවේග හා එක්ව දේශහිතතෛෂීී ජනතාව කල යුත්තේ මේ අපතයින් ලුහු බැඳ ගොලු මුහුද ගෙවා දැමීමය.
ඔය පොශ් කියන අය කෑගෑහුවට රටේ හෑම තීරනාත්මක අවස්තාවකම පෙරට ආවෙ දකුණෙ අය තමයි,ගාමිණී වියන්ගොඩගෙ තට්ටෙ කුඩුවෙන්න ගහන්න ඕන.