ව්‍යවස්ථාවට විරුද්ද වුණැයි දලදා මාලිගාවට පහර දීමේ සැලසුමක්..
October 30, 2017 at 10:00 am | lanka C news
දළදා මාලිගාවටත් මහා සංඝරත්නයටත් ප්‍රහාර එල්ල කිරීම සදහා වූ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පවසති.
කෝටි ගණනක් ඇතෙක් දළදා මාලිගාවට ගෙනආවේ යයි මේ දිනවල එල්ල කරමින් සිටින චෝදනා මුළුමනින්ම අසත්‍ය බවත් සදහන් කරන නාහිමියෝ මින් පෙර පැවති කිසිම ආණ්ඩුවක් මේ ආකාරයේ ප්‍රහාරයක් සිදු කලේ නැතැයිද කියා සිටිති.
මේ වන විටත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සකසා අවසන් යයි ආන්ඩුවේ වගකිවයුතු ඇමැතිවරයෙක් තමන් වහන්සේට කියා සිටි බවත් උන් වහන්සේ සදහන් කරති.
මහා සංඝ රත්නයට අපහාස කිරීමේ වැඩපිලිවෙල ආරම්භ වී ඇත්තේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීම නිසා බවද විමලරතන හිමියෝ වැඩි දුරටත් කියා සිටිති.
akur 3 akaaa rata wekunana yka……………
වඳ රානි අලයා
මේ හාමුදුරුවෝ කරන්නෙ බුද්ධාගම ඇපේට තියලා මරාව බලයට ගේන්ඩ හදන එකයි ඔයිට වඩා හොඳයි සිවුර ගලවලා තියල ඒකාබඩ්ඩට එකතු වුනානම්
මුන් වගේ හොරුන්ට හාමුදුරුවෝ කියන්න එපා මුන් වාසියට සිවුර දාගෙන ඉන්න පල් හොරු බුද්දාගම නැති කරන්නෙ මේ පල් හොරු ටික
tho nam thoge ammatath monawa hari karapu awalamek. me rata vinasa karanna hadana upparawattiya thota penenne naththe ekayi.
බේබිලා ටික මාලිගාව වටේ රේස් පදිනකොට හොර ගනයො ටික නිදාගෙන ද හිටියෙ. මේ හොර ගනයගේ සිවුර යටින් කුරහන් සාටකේ පේනවා
හරියට හරි මරා හොරා මුන් මරාට කඩේ යනවා. මේක කොච්චර හොඳ ව්‍යවස්ථාවක්ද. රටයි බුද්ධාගමයි වගේද සන්හිඳියාව
It seems like a cyber group has been arranged to support the new constitution by the present government by condemning our Venerable buddhist monks.
Yes, Kumara and Horaa are some of them!