ව්‍යවස්ථාවෙන් මගෙ කටට ගැහුවා..- විජිත.. මිනී මරන්නයි හැදුවේ..- අනුර

November 17, 2018 at 8:40 am | lanka C news
ව්‍යවස්ථාවෙන් මගෙ කටට ගැහුවා..- විජිත.. මිනී මරන්නයි හැදුවේ..- අනුර

මන්ත්‍රිවරුන් ඝාතතය කිරීම සදහා කුමන්ත‍්‍රණයක් ඇත්තේ ආණ්ඩු පක්‍ෂයෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සදහන් කරයි.

අද වන විට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය දිනෙන් දින පිරිහෙමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්වය ගැන අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් කියා සිටියේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා පොතෙන් එල්ල කර පහරක් හේතුවෙන් තමන්ගේ මුහුණ තුවාල වූ බවයි.

0 views

48 Comments to “ව්‍යවස්ථාවෙන් මගෙ කටට ගැහුවා..- විජිත.. මිනී මරන්නයි හැදුවේ..- අනුර”

  1. Rommel says:

    Me jvp kalakanni ballo thamai 1987 di parlimenthuwata bomba gahala Parlimenthu manthree Keerthi Abewickrama mahaththayawa marala Lalith Athulathmudalita maranthika thuwala kare.

    Me ballo gana dan inna aluth paramparawa mukuth danne nathi hinda samaharu hithan inne mun sudo sudu janatha sewakayo kiyala.

    Maw bima nathinam maranaya kiyala dhas ganan mineemarapu koti ganan rajya depala vinasha karapu me kalakannima bedumvadayata para kapana 20 parlimenthueata ganapu ekenma penenawa mun koi tharam avasthawaddee da kiyala.

  2. kamani says:

    chandayak awama ME JVP KARAYO ATHUGALAMA DAMANNA AMATHAKA KARANNA EPA MUN RATATA SUWA NOWANA PILIKAWAK

  3. ව්‍යවස්ථාව නොකියවා බොරු ඇදබාන නිසා දෙවියන් විසින්ම කටහරහා සුලඟේපියඹා ඇවිත් කට හරහා පතිතවිය​??????
    ඕකට කියන්නේ විජ්ජාකර්මය පඩිසන් දීමය​????
    මහජනයා ඇඳවීමට කටටයි වැදුනේ නලලටයි පැලස්තර ඇලවුනේ ලස්සන විජිතගේ විජ්ජාව​????

  4. Shana says:

    1000% agree with u. Young people do not know these things. They have to learn what JVP is?

    • Ada derana heta says:

      IN the same way Nationalistic forces in the country should create a effective mechanisam to teach young people what Jvp and othet anti national organaizations are.

  5. නෙවිල් says:

    ඇයි පහුගිය කාලෙ පවුල් පිටින් මරාදාපු ඒවා ජෙප්පන්ට අමතකද

  6. david milibanda says:

    You all are cold blooded Murderers…………..
    Now you know what JVP has done in the past and the gravity.
    What you experience is just a pinch of a small dose.
    If it was Ranil and UNP it would have been a Batalanda dose. I think that is what you want.

    Do not cry like spoilt kids. Hope your brain got shaken. At least now work for the people and the best interest of the country and not for a Western lap Dog & his $$$$
    JVP are a curse to the Country..
    Katata Huj.a karanna thibbe. Kooo Rathu ali patiya.

  7. දැන් තේරුනා දොස්තර කටට දන්නා ඕනේ පැලස්තරෙ නළලට දාලා..විජිත නඩු මගට.... says:

    දැන් තේරුනා දොස්තර කටට දන්නා ඕනේ පැලස්තරෙ නළලට දාලා..විජිත නඩු මගට….මුගේ මොකද එකත් දැන් තියෙන්නේ බුරියට උඩින්…අයයෝ..පව්.යකෝ පිම්බෙන්න හදන්න එපා පස්ස දීලා.

  8. vishnu says:

    ව්‍යවස්ථාවේ අගමැති පත් කරන කෑල්ල
    තමයි නළලට වැදිලා තියෙන්නෙ.පුකටත්
    එකක් වැදිල තියෙනව මූ එක කියන්නේ නෑ

  9. Anurage punchiamma says:

    Muhuna kiyanne hadawathe kadapatha nam
    Muge mala moosala moonaththaduwenma penenawa muge hadawathe thiyena kihaka kama.

  10. Manoj says:

    මගේ සරසවිය – “එදා ජීවත්වූ ජේවීපී සහෝදරයන් මු මුණගැහුනොත් මුනට කෙල ගහනවා අවාසනාවකට මුව දන්නා බොහෝ දෙනා මු විසින්ම පාවා දී මරුමුවට පත්වුනා”

    Shashi – “එයාලත් 88 89 කාලේ ඡන්දෙ මුලින් දමපු මිනිහගේ අත කපපුවා… බෙල්ලෙන් කපලා ගේට්ටු කණුව උඩ ඔලුව තියලා ගියපු ප්‍රජාතන්ත්‍රවාදේ මතකත් නැහැ… අද ඔක්කොම ඩොලර්වලට යටවෙලා..”

    MR ge supporters la samaharunta 88-89 JVP set eka WEEERAYOOO. Thawath samaharunta MINIMARUWOOO. Kanna ona wunahama KABARAGOYA wa THALAGOYA karagannawa.

    Ekak denaganin, JVP support eka thibbe neththam 2005 di, MR ta apath nehe. Ehenam Ranil 2005 President for sure !!!

Main News