ව්‍යවස්ථාව ඉක්මනින් සම්මත කරගන්න.. මේ ඊට සුදුසුම කාලයයි.. – මල්වතු මහ නාහිමි
November 28, 2016 at 9:20 am | lanka C news
වත්මන් ආණ්ඩුවට බලය හිමි මෙම අවුරුදු පහක කාලය තුලදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය නොකලහොත් නැවත ඊට අවස්ථාවක් නොලැබෙනු ඇති බව මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පවසති.
උන් වහන්සේ මේ බව කියා සිටියේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ දිනයේ මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.
ආන්ඩුව බුදු දහම සුරක්ෂිත කල යුතු බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් විය යුතු යයිද කී උන් වහන්සේ පක්ෂ දෙකඛ් එක් වී පිහිටුවා ඇති මේ ආණ්ඩුව යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩිනමින් සම්පාදනය කල යුතු බවද කියා සිටියහ.
නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට සුදුසුම කාලය මෙය බවත් පෙන්වා දුන් උන්වහන්සේ මේ සම්බන්ධයෙන් පොදු ජනතාවට ප්‍රමාණවත් අවබෝධයක් නැති නිසා ඔවුනට අගතියක්, හානියක් වන තීරණ නොගත යුතු බවද කීහ.
කොටි ප්‍රශ්නයට බෞද්ධ විසදුමක්
මෙම ප්රශ්නය අැතිවෙලා තියෙන්නෙ චිත්ත නියාම නිසා නැතිනම් කර්ම නියාම නිසා
නැතිනම් ධම්ම නියාම නිසා. මෙම සියලුම නියාම අැති වන්නෙ අවිද්‍යාගත ස්පර්ශයෙන්
මෙම සියලු ප්‍රශ්න වලට හෙතුව අවිද්‍යාව හින්දා. ප්රශ්නය විසදිමට ඒකිය රාජ්්ය හො පලාත් සභා හො ෆෙඩරල් හරියන්නෙ නැත කල යුත්තෙ අවිද්‍යාව නැති කිරිමයි. ඒ්කට පරිසරය හදන්න බැරි නම් අපි මොනවා කරන්නද. බුද්ධ රුප ඒපා කිමෙන් ප්‍රශ්නෙ වැඩි වෙනවා. ඒහෙම නෙවයි මෙෙත්‍රි කරන්න ඔනෙ පෙරුමාල් සාමි කියා ඔබ වන්දනා කරන්න නැතිනම් පුත්තර් කියා වන්දනා කරන්න තව දස වස්තුක සම්මා දෘෂ්ටිය විස්වාස කරන්න ඒහෙම නැතුව අවිද්‍යාවට මොඩ වැඩ පිලිවෙල වලට යන්න ඒපා
නොදන්න රෙද්දෙ කතා කරන්න ගිහින් වරිගෙත් නහගෙන, රටත් නහල, ආගමත් නහල, ජාතියත් නහගන්නෙ නැතුව හිටියනම් හොඳානේ ?
ඒ කියන්නේ මෙයා පිලිගන්නවා ආයෙත් කවදාවත් හු.අන්.පී පාන්ඩුවක් එන්නේ නැහැ කියල. මේ අන්තිම අවස්ථාව. එකත් සැනසිල්ලක්.
තිබ්බොට්ටා නොහොත් වම්බොට්ටගෙ හතර කේන්දරෙ පාලුයි ඒ තට්ට සිමා මහනවෙලාතියෙන්නේ ඒනිසාලු, මෙහෙමත් කලකන්නි සාසනේ ඇතුල්වෙලා බදු සසුනට කරන කුහකකම !, හිටන්ගෙ ඩොලර් කාක්කා.
කෝ අර මේකේ කොටන අර ගොන් බෞද්දයෝ කියන කුහක හැත්තෑ…කාදිනල් එහෙම මෙහෙම කියලා තිබුනා නම් බලන්න තිබුනා උන් කාදිනල්ගේ අම්මට විතරක් නෙවෙයි ජේසුගේ අම්මවත් මතක් කරන හැටි. තු විතරක් බුද්දාගම් කාර හැත්තෑ. තමන්ගේ අවලම් මහා නායකයන්ව හරි මගට ගන්න බැරුව අනෙක් ආගම්වල නායකයන්ට ගරහනවා මුන් හින්දා තමයි අපේ සිංහල ජාතියට හැමදාම කෙල වුනේ…..
මම දන්න දෙවල් කිව්වෙ මගෙ අවබොධය ගැන කථා කරන්න මෙතන ඉඩ නැ
මම බැන්නෙ ඔයාට නෙවෙයි පැටියො, මේ හොර ගනයට
මේ සුදුසුම කාලයයි.
දේශප්‍රේමී රජය ගෙදර යවා
නිවට නියාලු පරගැති හිවල්ලු බලය ලබා ගෙන
දේශ ප්‍රේමී නායකයන් FCID දක්කා
බුද්ධි අංශ අඩපන කර,
හමුදාව හිරේ දමා,
කොටි හෙවනැලි එලිපිට රජ කරමින්
ඉන්න වෙලාව තමයි රට බෙදන්න හොඳම වෙලාව.
මේක මිස් උනොත් සිංහලය නැගිට්ටොත් වැඩේ ආයෙත් බකල්.
පොදු ජනතාවට කෙසේවෙතත් මහානායක හිමිටත් ව්‍යවස්ථාව ගැන කිසිම තේරුමක් නැති බව මේකෙන් හොඳට පේනවා. ඒක සාධාරණයි, මොකද පාර්ලිමේන්තු ව්‍යවස්ථා ගැන බුද්ධාගමේ උගන්නලා නැති නිසා. ඒත් ඉතින් මහානායක හිමිට අලුත් ව්‍යවස්ථාවක් හදන්න පුදුම හදිස්සියක් ඇවිල්ල තියෙන්නේ මොකද කියන එකනම් ප්‍රශ්නයක්.
podo janathawata megana hari awabodayak naha kiyanne ,oba wahanseta me gana hari awabodayak thiyana wada kiyala molinma kiyanna ko. amara dabara neda obawahanseta wiyawasthaWA GANA AWABODAYA DONNE,
jathiye pawata upan sagaruwanata N.G.O. saranai
Mae kalakanniyath NGO ekek.
Kohomath oya aurudu paha pannama umbata dan hambawenneth na cheewara daariyo…
හාමුදුරැවනෙ ඔබවහන්ජාසෙ නොදන්කිනා දෙශපාලන උපදෙස්ය දෙන්න ගොහින් කරගන්නෙ මහා පාපයක්. මෙි වරද කල තවත් බුදු පුතෙකි මාදුලුවාවෙි සොභිත හිමියන්.නොදන්නා දේශපාලනට වඩා, දන්නා බන දෙසා දුදනන් සුදනන් කිරිම මහා පිනකි.
රට ගැන කිසිම තැකිමක්ර නැති රනිල් වික්‍රමසිංහ විසින්රටට ජාතියට වින කරන අාකාරයට සමිමිත කරගැනිමටනව අාන්ඩුක්රම විවසස්ථාවට හායි අප ඒනගයි කයන්නන බලා සිටින, මෙතෙක් කලක් මහ ජනතාවට අසාදාරනයක වන හැම පනතක්ම සමිමත කිරිමට උපකාරයක වු. මහජනතාවගෙ කර පිටින් පාර්ලිමෙන්තුවට ගිය බලලොබින් මෙය සමිමත කිරිමට අත් ඔසවාවි. නමුත් ජාති අාගමි කුලමල ඉවත දමා මෙි දෙරනෙ ඉපදුන සියලු දෙනා ඔබෙ අනාගත පරපුර වෙනුවෙන් මෙය පරාජය. කිරිමට ඔබගෙ වටිනාඡන්දය පාවිචි කරන මෙන් මා ලාංකිකයෙකු ලෙස අායාචනය කරමි
මෙි රජයට අාාන්ඩුක්රම ව්යිවස්ථවක් සැදිමට හෝ සංශොධනය කිරිමට සුදුසුකමක් නැත. ඒ මෙ රජය විවිධ පුද්ගලයන්ට හා විදේශිකයන්ට යටත් ස්වාදින තිරන ගතනොහැකි රජයක් බැවිනි.මෙි රජය ගන්නා තින්දු තිරන බොහොවිට යම පුද්ගලයන්ගේ පුද්ගලික අවශ්‍යතා සදහා සිදුවියහැකි බැවිනි. මෙයට හොදම උදාහරනය ජේ අාර් ජයවර්ධන මහතාට නව අාන්ඩුක්රම විවස්ථාවක් රටට හදුන්වාදිමට හැකි ස්වාධින අවස්ථාවක හිටියත්,13 වන විවස්ථා සන්ශෝධනයකරන අවස්තාවෙ රට රජය මෙන්ම ඒතුමාද ඉන්යානු හස්තයට තද වි සිටිමයි. ඒ නිසා ඒදා සැදු 13 ලෙස සමිමත කල දෙය අදට පමනක්නොව හෙටටත් රටටට ජාතියට විනයකි. අපට 13 සමිමතකල ඉන්දියාව තම රටට මෙවැනි සංශෝධන ගෙන ඒ්විද.
උඹ හිතනවද…මේ ගනය උඹේ ඔය කොමෙන්ටුව කියවාවි කියලා?
මු මහා මොඩ තකතිරුවො. මුත් නිකන් ගන්ජ ගහපු එකෙක් වගෙ. මුට රටෙ මෙ ලපිටි පොන්නයො කරන දෙවල් ගැන කිසිම තෙරුමක් නැති මුසලයෙක්
Me pereethayawa saashanen elawala dhaanna. Me yakaa UNP kaarayek, rata gena, Saashanaya gena hithana ekek nemeyi. Kaha siwura porawagaththu deshapaaluwek.
ස්වාමින් වහන්සෙට බණ තෙරෙන්නෙ නැත්තම් තව අාකාරයට කියලා දෙන්නම් ප්‍රශ්නයක තියෙනවා අාකාර 4ක් හෙතුව අැති විට ප්රශ්නය අැත හෙතුව අැවුස්සුවාම ප්රශ්නය අැති වෙ . හෙතුව නැති විට තාවකාලිකව ප්රශ්නය නැත අවසාන අාකාරය අවද්යාව නැති කල විට හෙතුව නැති වි ප්රශ්නය නැති වෙ හාමුදුරුවො දන්නෙ නැත්තම් වයසින් බාල හාමුදුරුකෙනෙක්ගෙන් හරි අහන්න
නරකද අර ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැකලා බුද්ධාගම ටිකක් ඉගෙනගත්තනම්.
නෙද්දකින්. කට ඇරියොත් කතා කරන්නේ රටටයි ජාතියටයි විරුද්ධව.
කියන කතාව නම් ඇත්ත. මේ ආණ්ඩුව කාලේ නොකෙරුවොත් ආයේ කවදාවත් උතුරට ස්වයං පාලනයක් ලැබෙන්නේ නැහැ.
ලෝකේ කිසි රටක ජන අනුපාතය අනුව පළාත් බෙදලා නැහැ. පළාත් ආණ්ඩු හදලා නැහැ. ෆෙඩරල් ව්‍යවස්ථාවෙන් මේ කරන්න හදන්නේ තනි රටක් තනි ජාතියක් විදියට ඉන්න සිංහල බහුතරය කොටස් වලට වෙන් කරලා සිංහල බලය බිඳින එක.
මල්වතු හාමුදුරුවෝ දළදා වහන්සේගේ භාරකාරයා විදියට නෙමෙයි මහනුවර මායිමේ වත් වැඩ වාසය කරන්න සුදුසු හාමුදුරු කෙනෙක් නෙමෙයි. ජාති ද්‍රෝහී දේශද්‍රෝහී හාමුදුරුවරු අපේ ඉතිහාසයේ කවදාවත් හිට්යා කියල මම නම් හිතන්නේ නැහැ. බෞද්ධ ඉතිහාසයට එකතු වෙන කළු පැල්ලම මල්වතු හාමුදුරුවෝ. නින්දා සහගතයි. බෞද්ධ චීවරයටත් බුදු දහමටත් සිංහල ජාතියටත් එක වගේම හතුරෙක්.
අනේ දන්න එකෙක් මේ හාමුදුරුවන්ගෙ අධ්‍යාපන සුදුසුකම් කියහල්ලකො….
කියල තියෙන දේ අනුවනම් වැස්සකටවත් පාසලකට ගිහින් නැහැ
“පොදු ජනතාවට ප්‍රමාණවත් අවබෝධයක් නැති නිසා ඔවුනට අගතියක්, හානියක් වන තීරණ නොගත යුතු බවද කීහ.” පොදු ජනතාව තමුන්ට වඩා බුද්දිමත්, අඩුම වශයෙන් තමන්ගේ රට පාවාදෙන එකට අකමැති
what does this priest know abt the constitution making
ඔය තරම් රට ජාතිය ආගම අමතක කරන්න තරමට ඔබගේ හිත වෙනස් කරන්න මොනවාද ඔබට උන් පූජකලේ හාමුදුරුවනේ ! ධම්ම පදයේ පලවෙනි ගාථාව ගැන හිතුවොත් ඔබට ගැලවිය හැක.
This stupid green robe monk may have been offered a luxury car.
Ane hel daneta aappa kaalada?
Sobitha is eating for you
යකෝ මම නම් මේ උන්නාන්සෙ ගැන කීප වතාවකම ලිව්ව. මුන් වළඳනව සැතපෙනව.නැගිටිනව පහරනව.ඊට වඩා දෙයක් නෑ….
මුනට පුදන දන් බල්ලන්ට දීපල්ලා. වලිගෙවත් වනාවී.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසැක ලෙසම දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වූ පරිපූර්ණ වෙනම පාලනය ස්ථාපිතකර දීමේ ව්‍යවස්ථාව බවට පත් වෙනවා
e kaale sir john kivve sivuru galawala thatte thaara gaanna one kiyala menna me wage hora ganayanta wentathi.
this so called malwathu man should remove the yellow robes and get lost to eelam tamil naduwa immediately………..