ව්‍යවස්ථාව ඉක්මනින් සම්මත කරගන්න.. මේ ඊට සුදුසුම කාලයයි.. – මල්වතු මහ නාහිමි

November 28, 2016 at 9:20 am | lanka C news
ව්‍යවස්ථාව ඉක්මනින් සම්මත කරගන්න.. මේ ඊට සුදුසුම කාලයයි.. – මල්වතු මහ නාහිමි

වත්මන් ආණ්ඩුවට බලය හිමි මෙම අවුරුදු පහක කාලය තුලදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය නොකලහොත් නැවත ඊට අවස්ථාවක් නොලැබෙනු ඇති බව මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ දිනයේ මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.

ආන්ඩුව බුදු දහම සුරක්ෂිත කල යුතු බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් විය යුතු යයිද කී උන් වහන්සේ පක්ෂ දෙකඛ් එක් වී පිහිටුවා ඇති මේ ආණ්ඩුව යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩිනමින් සම්පාදනය කල යුතු බවද කියා සිටියහ.

නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට සුදුසුම කාලය මෙය බවත් පෙන්වා දුන් උන්වහන්සේ මේ සම්බන්ධයෙන් පොදු ජනතාවට ප‍්‍රමාණවත් අවබෝධයක් නැති නිසා ඔවුනට අගතියක්, හානියක් වන තීරණ නොගත යුතු බවද කීහ.

56 views

32 Comments to “ව්‍යවස්ථාව ඉක්මනින් සම්මත කරගන්න.. මේ ඊට සුදුසුම කාලයයි.. – මල්වතු මහ නාහිමි”

  1. Dan says:

    Sobitha is eating for you

  2. dhathusena says:

    යකෝ මම නම් මේ උන්නාන්සෙ ගැන කීප වතාවකම ලිව්ව. මුන් වළඳනව සැතපෙනව.නැගිටිනව පහරනව.ඊට වඩා දෙයක් නෑ….
    මුනට පුදන දන් බල්ලන්ට දීපල්ලා. වලිගෙවත් වනාවී.

  3. saradieal says:

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසැක ලෙසම දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වූ පරිපූර්ණ වෙනම පාලනය ස්ථාපිතකර දීමේ ව්‍යවස්ථාව බවට පත් වෙනවා

  4. daham says:

    e kaale sir john kivve sivuru galawala thatte thaara gaanna one kiyala menna me wage hora ganayanta wentathi.

  5. this so called malwathu man should remove the yellow robes and get lost to eelam tamil naduwa immediately………..

Main News