ව්‍යවස්ථාව උල්ලංඝනය නොකොට එය ‘මැනුපුලේෂන් කිරිම’ යනු යහපාලනය යයි ජනාධිපති සම්බන්ධ්කරණ ලේකම් ශිරාල් ලක්තිලක කියයි..
October 26, 2017 at 10:55 pm | lanka C news
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෘජුව උල්ලංඝනය නොකොට එය මැනුපුලේෂන් (manipulation) කිරිම යනු යහපාලනය බව ජනාධිපති සම්බන්ධ්කරණ ලේකම් ශ්‍රිරාල් ලක්තිලක මහතා සිරස රූපවාහිනියේ දවස දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින්අද (26) කියා සිටියේය. (සිංහල තේරුම “තත්ත්වයක් හෝ පුද්ගලයකු වාසියට හැසිරවිම”)
නීතිඥවරයෙකු වු ලක්තිලක මහතා මෙසේ පැවසුවේ වැඩසටහන් අධ්‍යක්ෂක විසින් අසන ලද පැනයකටයි. එනම් “පසුගිය දා පාර්ලිමේන්තුවේ නිසි ක්‍රමවේදයෙන් තොරව රජයේ නීතිපතිවරයා විසින් ලබාදුන් නිගමනය මත අනුමත් කර ගත් පලාත් සභා පනත සංශෝධනය කොට කාන්තා නියොජනය 30% කින් වැඩි කිරිම” සම්බන්ධවයි.
මේ සම්බන්ධව තවත් පැහැදිලිව ඒ සම්බන්ධව ඔහු ප්‍රකාශ කලේ ‘ලමයෙකු උපදින විට මවගේ බඩ කපා සීසේරියන් සැත්කමකින් වුවත් දරුවා බිහිවෙනවා නම් එම ක්‍රමය අස්වාභාවික විදියට වුවත් හොද දෙයක් නම් කමක් නැහ’ යන්නයි. එමෙන්ම ජාතික විගණන පනත සම්බන්ධව පැවසුවේ “කෙක්කෙන් හෝ කොක්කෙන් කිරිම” ත් යහපාලනය යනුයි. එමෙන්ම එම පනත ගෙන ඒමට ඉඩ නොදෙන්නේ හොරු විසින් බවයි.
හොරු කියන්නේ ජනාධිපති ප්රමුඛව අමාත්‍ය මණ්ඩලයද එසේ නැත්නම් ජනාධිපතිවරයා විසින් පත් කල අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ද යන්න හරි උත්තරයක් දීමට නීතිඥවරයෙකු මෙන්ම ජනාධිපති සම්බන්ධ්කරණ ලේකම් වු ලක්තිලක මහතාට නොහැකි විය.
කෙසේ වෙතත් සම්පූර්ණ සාකච්ඡාවේදිම සම්බන්ධ්කරණ ලේකම් විසින් දුන් පිලිතුරු අනුව පැහැදිලිවම පෙන්නුම් කලේ මේ වනවිට ආණ්ඩුවේ පෙරගමන් කරුවන් අනාථ වී සිටින අයුරුයි.
– අන්තර්ජාලයෙනි
Another idiot of the same caliber as that Bopagey fool!
😄
තවත් මැටිටෙක්- අර බෝපගේ මැට්ට වගේ!
😃
ඒකාලෙ වැඩියෙන්ම කෑගැහුවෙත් මේ අය නේද? එතකොට ඒ කාලෙත් යහපාලනේ තිබිල තියෙනව නෙ??
මහ බැන්කුවටත් කලේ මැනිපුලේශන් තමයි 🙂
හැමදාම තමන් ඉන්න නැනට දැන හෝ නොදැන විරුද්ධව වැඩ කල උන්මත්තකයෙක්.
His manipulations have been paid him well to become a Presidential adviser for just being a Attorney at law without any path of earnings.
All these so called manipulators are the known agents of Anti Buddhist Christian fundamental organizations. Their main given job is to destroy Sinhala Buddhist and native Catholic power of our motherland.
පඹය හිටෝල තියෙන කණුවේ ගැටගහල ඉන්න ගොන්තඩිය