ව්‍යවස්ථාව ගැන රූපවාහිනි විවාදයේදී ගම්මන්පිලට තනිව මුහුණ දෙන්න බෑ.. රංචුව පිටින් පාර්ලිමේන්තුවට එන බව ජයම්පති කියයි..
October 7, 2017 at 8:02 am | lanka C news
යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අදාල අතුරු කමිටු වාර්තාව ගැන විවාදයකට එන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද අභියෝගයට පාර්ලිමේන්තුවේදී පිලිතුරු දෙන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩපයේ සාමාජික සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.
මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ පුද්ගලිකව පවත්වන විවාදයට වඩා ව්‍යවස්ථාදායක සභාව තුලදී පවත්වන විවාද වඩා සුදුසු බව බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පසුගියදා මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්නට අභියෝග කර සිටියේ ඒකීයභාවය හා බුදු දහම සම්බන්ධයෙන් කමිටු වාර්තාවේ ඇති කරුණු ගැන විවාදයකට එන ලෙසයි.
කෙසේ වෙතත් පවතින තත්වය මත ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයක් නොපැවැත්වෙනු ඇත.
Jayampathilata, BUDUDAHAMATA &
RATATA karana wenasayata apaye de
Salakum labewe
Me hadaya apaaya ho Bududahama visvaasa karana kenek nevi. vibhaga horakankarapu kenek.
ඕකට තමයි කියන්නේ අර මොකක්ද එක හංගගෙන මොනවයින්ද කරනවා කියලා. මුන් නපුන්සක සමාජේ නිසා එහෙම තමයි කරන්න වෙලා තියෙන්නේ
ඇයි ප්‍රසිද්ද විවාදයකට එන්න බැරි. ඔය කරුණු කාරණා මහජනතාව අනිවාර්යයෙන්ම දැනගතයුතුයි. ඔය නීති හදන්නේ මහජනතාව වෙනුවෙන්.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක සල්ලි දීල ගන්න පුළුවන්. රට කියන්නේ, මහජනතාව කියන්නේ ඔය සල්ලි වලට, බලයට, වරප්‍රසාද වලට අත උස්සන කාලකන්නි හැත්ත නෙවෙයි.
රට කඩන, ආගම වනසන මේ විනාශයට මූලික වෙන සියලු දෙනාම දේශ ද්‍රෝහීන් ලෙස සලකා එල්ල මරා දැමිය යුතුයි.
Aney Gobba Gommanpilayo, Parlimenthuwe katha karanna ona dewal umba mokatada derana eke katha karanna yanne…moda weda karanna epa yakoo..umbala karannema pada show..
රොෂාන් බුද්දිමතාණෙනි..ඔබ වහන්සේ පවසා ඇති පරිදි පාර්ලිමේන්තුවේදී කරනු ලබන කිසිදු විවාදයකට එයින් පිටතදී කිසිදු ආකාරයක නීතිමය බලපෑමක් කල නොහැක…ඔබ වහන්සේගේ දුතමන්ඩලය එතරම්ම බුද්දිමත් නම් හෝ සැගවිය යුතු කිසිවකුත් නොමැති නං..ඕන රෙද්දකටද ඕයි පාර්ලිමේන්තුවට රිංගල පාර්ලිමේන්තු වරප්‍රසාද කියන රෙද්ද අස්සට වෙලා කතා කරන්නෙ..දැන් වත් ඔය පු;; දීම නවත්තල ඇත්ත දකින්න උත්සාහ කරහං
Why you escape come forward old man, In parliament time is restricted no time to better arguments do not hide as a cowardly
moo jayampathi kivvata habawatama paraajayapathi kiyala me kathawenma penawa. lajjayi yako.
Mage jiwitheta dakala naha gammanpila wage gonek.Kiyanna wadan naha. Kiwuwath wadak naha.
ගම්මන්පිල කියන්නේ ලංකාවේ පලමුවැනියාට උසස්පෙල සමත් වෙලා ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුවෙන් ශිෂයත්වයක් ලබා ගෙන මොනෑෂ් එකෙන් පරිගණක විද්‍යාවට උපාධියක් ගත්තු පොරක්. සරසවියේ ඉගෙන ගන්නා අතරේ එතැනම කතිකාචාර්ය කමත් කලාලු. අපූරැවට තර්ක ගොඩ නගන නීතිවේදියෙක්.
එහෙව් එකාට ගොනා කියන්න උඹේ වැඩකිඩත් මෙතැනම ලියපන් බලන්න.