ව්‍යවස්ථාව සම්මත කලොත් පාර්ලිමේන්තුවට බෝම්බ සියයක් ගසා කුඩු කර දැමිය යුතුයි..- කෙහෙලිය..
October 29, 2017 at 6:29 am | lanka C news
යෝජිත නව ව්‍යවස්තාව සම්මත කලහොත් පාර්ලිමේන්තුවට එක බෝම්බයක් නොව බෝම්බ සියයක් ගැසිය යුතු යයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
පාර්ලිමේන්තුව බල රහිත කර පළාත් සභාවන්ට බලතල දෙන්නේ නම් පාර්ලිමේන්තුවකින් පලක් නැති බවද ඒ මහතා මහනුවරදී පැවති ජනහමුවක් අමතමින් පැවසීය.
උතුරු නැගෙනහිර ඒකාබද්ද කිරීම සදහා යෝජනාවක් මෙම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බවද සදහන් කරන මන්ත්‍රීවරයා ප්‍රබාකරන් සිටින කාලයේ පවා තිබූ මෙම යෝජනාව දැන් දෙමල සන්දානය විසින් ඉදිරි්පත් කර ඇති බවද සදහන් කරයි.
බොරුවෙන් ඉපිද, බොරුවෙන්ම ජීවත් වන මෙවන් පාර්ලිමේන්තුවකින් ඇති ඵලය කුමක්ද?
මේ අන්දමින් අල්ලේ පැලවෙන බොරු කීම අද සමාජයේ සාමාන්‍ය දෙයක්ව ඇත…
මැතිවරණ කල් දමමින් එසේ නොකරණ බවට මැති ඇමති වරු කියන බොරු ජනතාව පිළි නොගත්තද, එමගින් සමාජයට සිදුවන හානිය ඉමහත්ය….
අධිකරණය මගින් පනවන අණ පනත් මග හැරීමට යන්නා ප්‍රෝඩාකාරී පියවර නිසා අධිකරණය මෙන්ම මහජනතාව සතු පරමාධිපත්‍යය ද හෑල්ලුවට ලක්ව ඇත…..
කථානායකගේ ක්‍රියා පටිපාටිය ජුගුප්සා ජනකය. දැන් ඔහු කියන්නේ රටට, ජාතියට, ආගමට හානියක් වන කිසිදු දෙයකට ඔහුගේ අනුමැතිය හිමි නොවන බවය. ඔහු පනත් සම්මත කර ගැනීමට ගන්නා ලද පහත් ක්‍රියා මාර්ගය කිසිවෙකු අනුමත නොකරනු ඇත.
අද පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂ නියෝජනයක් නැත.
එවන් පාර්ලිමේන්තුවකින් ඇති ඵලය කුමක්ද?
මෙයට ජනාධිපති, අගමැති මෙන්ම ආණ්ඩුවට පක්ෂ සියලුම මැති ඇමතිවරු වගකිව යුතුය…..!!!!
බෝම්බ දාන්න ගිහින් ඔයා ආයෙත් වැටෙයි බලාගෙන.
Grab everyone who would vote for a new constitution. Whenever, wherever you see them, give them the capital punishment for treason. Just the day after the voting or ten years later.
බෝම්බවලට ඩිමන්ඩ් වානා. මිසයිල් ද්‍රෝණ දාන්න ඕනෙ.රට නාන්න ඉඩ දෙන්න එපෝ.