ව්‍යවස්ථා යෝජනාවලියට අප එකග නෑ..- බදියුදීන්..

January 25, 2019 at 5:30 pm | lanka C news
ව්‍යවස්ථා යෝජනාවලියට අප එකග නෑ..- බදියුදීන්..

නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති ඇතම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකග නොවන බවට නොවන බවට සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.

අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගීවීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේ,

‘නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සමස්ථලංකා මහජන කොන්ග්‍රසය වශයෙන් අපේ පක්ෂයේ ඉල්ලීම් මොනවද කියලා අපි දීලා තියනවා ඒ වගේම අනෙකුත් පක්ෂත් ඒ විදිහට ඉල්ලීම් දීල තියනවා නමුත් නව ව්‍යවස්ථාවට ඇතුලත් වී ඇති සියලුම කරුණු වලට අපි එකග නැහැ නමුත් නව ව්‍යවස්ථාව සම්මත වුනු විදහට තමයි සමහර අය කටයුතු කරන්නේ ඒක සම්පූරණම වැරදියි.

නව ව්‍යවස්ථාව සම්මත කරගන්නනම් මන්ත්‍රීවරුන් 150 කගේ කැමත්ත තයෙන්න ඕන එක්සත් ජාතික පෙරමුණේ ඉන්න එක පක්ෂයක් විදිහට අපිත් නව ව්‍යවස්ථාවේ ඇතම් කරුණුවලට එකග නැත්තම් කොහොමද මන්ත්‍රීවරුන් 150කගේ සහයෝගය ගන්න පුලුවන් වෙන්නේ ඒ නිසා මමනම් හිතන්නේ මේ වසර තුල ඒ දේ වෙන්නේ නැති වෙයි කියලයි නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරල තියනවා ඒක ක්‍රියාත්මක වෙනවා කියල සමහර අය ඡන්දය ලබා ගැනීමේ වැඩපිළවලක් දියත් කරල තියනවා සමහර අය මේක වාසියට ගන්නවා සමහර අය මේක ආණ්ඩු පක්ෂයට අවාසියක් විදහට ප්‍රචාරය ගෙනියනවා.

‘ඉදිරියේදී පැවත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද පලාත්සභා මැතිවරණයක්ද පාර්ලිමේන්තු මැතිවරණයක්ද කියල අපි දන්නේ නැහැ නමුත් සමස්තලංකා මහජන කොන්ග්‍රසය වශයෙන් අපි ඕනම මැතිවරණයකට සූදානම් මෙවර අපි ලංකාව පුරාම තරග කරන්නැහැ දිස්ත්‍රීක්ක 11 පමණයි අපි තරග කරන්න තීරණය කරල තියෙන්නේ .. යනුවෙනි

– වන්නි රොමේෂ් මධුෂංඛ

78 views

6 Comments to “ව්‍යවස්ථා යෝජනාවලියට අප එකග නෑ..- බදියුදීන්..”

  1. desta says:

    me dawas wala kudu allanawane ekasiya ganata eka wenna ethi

    • ""මත්කුඩු ජාවාරමේ රජා"" says:

      රටේම මහ ව්‍යසනයක් කරනා බදුද්දීන්
      විල්පත්තු කැලෑවම විනාශ කල බදුද්දීන්
      සෙම්බුවත්ත ‘අල්ලා’ නෑවා කියු බදුද්දීන්
      ලක්දිව මත්කුඩු ජාවාරමේ රජා බදුද්දීන්

    • සුරිඳු says:

      රටේ සුළු ජාතිකයන්ට ඕනා ඕනා විදියට රටක ශිෂ්ටාචාරය හදපු ජාතිය වැඩකරන්න අවශ්‍ය නෑ.
      ලෝකයේ සියලුම රටවල් තමුන්ගේ අනන්‍යතාවය රැකගන්නවා .බටහිර රටවල් වගේම අරාබියේත් උන්ගේ පාලන ක්‍රම තිබෙන්නේ එනිසයි .සහජීවනය කියල අපිට මේ රටට අපිට තිබෙන අයිතිය තෑගී ඔප්පුවකින් ලියල සුළුජාතීන්ට දෙන්න බෑ .දේශපාලකයන් උන්ගේ පැවැත්ම වෙනුවෙන් සහජීවනය ගැන කතා කරලා රටේ ශිෂ්ටාචාරය සෑදු ජාතියේ අයිතිවාසිකම් හිමිකම් පාවා දීමට විරුද්දව එක් වෙමු .
      සුළු ජාතීන්ට අපිට කොන්දේසි දමන්න දෙන්න අවශ්‍ය නෑ සුළු ජාතින් මේ රටේ නියම හිමිකරුවන් කවුද යන්න දැන වැඩකලයුතුයි .එසේම සිංහලයන් තම ජාතික අයිතිය ඉතාම හොඳින් ආරක්ෂා කලයුතුයි නැතිනම් මෙවැනි ජාතිකයන් රටේ පාලන බලය ලබාගතහොත් අනෙකුත් රටේ සිටිනා ජාතින්හට ලේ වන්දි පවා ගෙවන්නට සිදුවේවි .මොවුන් වැඩි පලාත්වල මුන්ගේ නිතිය ක්‍රියාත්මක වන ආකාරයෙන් අනාගතය ගැන සිතාගන්න .පුත්තලමේ පොලිසිනිලධාරියෙක් මරාදම්මේ මොවුන් ගේ සහජීවනය නිසා නේද .
      සිංහලයා ජාතිවාදී වීම හැමටම සහජීවනයෙන් ජීවත්වීමට හොඳ පරිසරයක් ලබාදෙනු ඇත .සිංහලයා ජාතිවාදී නොවී තම අයිතිය පවරා දුන්නොත් සිංහලයාත් වැනසී එක ජාතියක් හැර සියලුම ජාතින් අත් අඩංගුවේ අරාබියේ සුළු ජාතිකයන් සේ ජීවත්වීමට සිදුවනු ඇත

  2. LION says:

    නව ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකාව සිරිකිස්ථාන් කරන්නලු

  3. Loku eka says:

    Eke wilpattuwe. madu pare. Mannarame. gas kapanna muta awasarayi kiyala nahallu.

  4. Nihal says:

    Already country has become a kudukistan

Main News