ව්‍යවස්ථා විරෝධයෙන් පාර්ලිමේන්තු පාර හිරවේ.. පාර වසා දැමේ.. පොලිස් බල ඇණි කැදවයි..

October 30, 2017 at 10:40 am | lanka C news
ව්‍යවස්ථා විරෝධයෙන් පාර්ලිමේන්තු පාර හිරවේ.. පාර වසා දැමේ.. පොලිස් බල ඇණි කැදවයි..

පාර්ලිමේන්තුවට පිවිසුම් මාර්ගය බත්තරමුල්ල දියත උයන අසල පොල්දුව මං සන්දියෙන් වසා දමා තිබේ.

එම ස්ථානයේ ඒකාබද්ද විපක්‍ෂය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් මෙසේ පාර්ලිමේන්තුව දෙසට වන මාර්ගය වසා දමා ඇත.

යෝජිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට විරෝදය පල කරමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.

විශාල පොලිස් බල ඇණි සූදානමින් තබා තිබෙන අතර මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ණයෙන් වූ කමිටු වාර්තාව ගැන අද, හෙට හා අනිද්දා තෙදින තිස්සේ පාර්ලිමේන්තුවේදී විවාද කෙරෙයි.

20 views

14 Comments to “ව්‍යවස්ථා විරෝධයෙන් පාර්ලිමේන්තු පාර හිරවේ.. පාර වසා දැමේ.. පොලිස් බල ඇණි කැදවයි..”

  1. Kolitha says:

    Adanam yapanedi wodathawa dakwapu LTT karayo maddata panapu kena methanatath awith bahinawa. monawada ottu?

    • CORBRA says:

      Never give up, and be confident in what you do. There may be tough times, but the difficulties which you face will make you more determined to achieve your objectives and to win against all the odds.Winners never quit
      JAYA WEVA….May the Triple Gem Bless you all

  2. asaranaya says:

    දරුවන් ඇති මැති ඇමතිවරුනේ ! වඳ රානි අලයා මේ යොජනාගේන්නෙ ඌට ලමයි නැති නිසා ලමයි ඇති අයට තියෙන ඊර්ශාවට, අපේ දරු පරම්පරවට රටක් නැති කරන්න, හිතාපල්ලා බලාපල්ලා, හත් දෙවියනේ වඳ රානි අලයගේ යෝජනා ඉරලා විසි කරපල්ලා, තොපලගෙ දරුවන්ගේ අනාගතය ගැන හිතපල්ලා

    • JOY says:

      When the government violates the people’s rights, it must be trouble, let it be in my day, that my child may have peace…they may take our lives but they’ll never take our freedom..’It is our duty to fight & protect our Country
      We Salute the protesters of great sons and daughters of Mother Lanka
      Thank you all

  3. Manel says:

    Patriotic Police officers, Time has come to dis obey this cruel illegal instructions. Join hand with the protestors and try to save the country once you saved from bloody LTTErs. Walk out from your jobs and save a country for your children.

    • Saradiel says:

      ඒකාබද්ධ විපක්ෂයට ජය වේවා ..නව ව්‍යවස්ථාව හකුලා ගන්නා තුරු සටන නොනවත් වව්
      සිංහලයෙනි සියලු දෙනාම පක්ෂ බේද අතහැර රට ජාතිය වෙනුවෙන් පෙරට වරෙව්
      අපේ රටේ ආරක්ෂක හමුදා යහපාලන දේශද්‍රෝහී රජයට විරුද්ධව ජනතා සටනට සහය දෙන ලෙස ඉල්ලමු

  4. Manel says:

    Patriotic Police officers, Time has come to dis obey this cruel illegal instructions. Join hand with the protestors and try to save the country once you saved from bloody LTTErs. Walk out from your jobs and save a country for your children.Go to the other side of this barriers and join the patriotic masses. Leave your political colours behind.

    • SALMAL says:

      I would like to ask Patriotic Police officers….Real Patriotism: Challenging government when it’s wrong.. It doesn’t matter what Party you belong too .Keep your ears open, your eyes open..Rights are like muscles: if you don’t exercise them, they will disappear Please Join hand with the protestors and try to save the country…Please do it for SAVE our .Mother Lanka
      .Let freedom live on for our children’s children, and for ever! This is our only Sinhala Motherland

    • CAT says:

      Thank you ,Manel I agree with you ..
      It’s time to get together all sinhalese folks to protect our Motherland

    • love nature says:

      නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව හකුලා ගනු එයට අපේ සම්පුර්ණ විරුධත්වය පළකරමු
      රට බෙදන ව්‍යවස්ථාව පරාජය කරන තෙක් නොනවත් වව් ..රට බෙදන ව්‍යවස්ථාව හකුළාගනු !
      . ඒකාබද්ධ විපක්ෂයට අපේ සම්පුර්ණ සහය ..ඔබ සැමට ජය වේවා

  5. අරුණ says:

    අැමරිකන් යුධ නැව් කොළඹ වරායේ……නැංගුරම් ලා සාකච්ඡා කරන්නට යන නව ව්‍යවස්ථාව කාගේ උවමනාවටද? …………………………………………වෙනස සැපද?

    • SAPU says:

      ඔරුමිත්ත නාඩු අපට එපා ,රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම පරදවනතුරු සටන අත නොහරිනු
      ඒකාබද්ධ විපක්ෂයට ජාතියේ උත්තමාචාරය

  6. Rohitha says:

    Good news! At last, the worm has turned!

Main News